කෝ...
මාලිමා ආණ්ඩුව තාම ඇවිත් මාස 3නෙ..අවුරුද්දක් දෙකක් ගියහම බලන්නකෝ...![]()
පොඩ්ඩක් ඉවසලා ඉන්න. අවුරුදු 76ක් විනාස කරපු රට හදනකන්කෝ...
මේ මනුස්සයා සුද්ද කරන් යන්නේ උරුලෑවෝ ගිය පාරක්පොඩ්ඩක් ඉවසලා ඉන්න. අවුරුදු 76ක් විනාස කරපු රට හදනකන්
අනිවා. අපි කල් දෙන්න ඕන.මේ මනුස්සයා සුද්ද කරන් යන්නේ උරුලෑවෝ ගිය පාරක්
හාල් ගේන්නත් කල් දෙන්න බැරිද?අනිවා. අපි කල් දෙන්න ඕන.
වැඩිය දෙයක් ඕන නෑ.
වේලිච්ච පිදුරු ටිකකුයි, පුන්නක්කු ටිකකුයි තමයි ඕන මාත්තයෝ![]()
නෑ නෑ රට ඉන්න උන්ගේ වැරැද්දක් නෑ, උන් සල්ලි දාන්න බලානකොට account number එකක් හම්බ වෙලා නෑ. මුංට තියෙන්නේ කැටයක්....
![]()
පනහක් එව්වාද ඩොලර්?නෑ නෑ රට ඉන්න උන්ගේ වැරැද්දක් නෑ, උන් සල්ලි දාන්න බලානකොට account number එකක් හම්බ වෙලා නෑ. මුංට තියෙන්නේ කැටයක්....
![]()
හාල් ගේන්නත් කල් දෙන්න බැරිද?
එතකන් ජෙප්පෝ එක්ක, හාල් පොල් ලූණු බිත්තර නැති ලෝකයට ගිහින් එයාලා වගේ මේ කෑම වේල කාලා ඉන්න බැරිද
ආ ගෝතබායිගෙ බංකොළොත් බයියෙකුත් ඇවිල්ල තියෙන්නෙ රට හදන හැටි අපිට කියන්න.![]()
මේ මාසේ ඩොලර් 50 දැම්මද
නෑ. අපිට දාන්න කිව්වෙ නෑ.
උබලගෙ පක්සෙ ගොම්මන්පිලට 100 දැම්ම නේද ඒ කාලෙ? කොහොමද රටේ දියුණුව දැකල දැන් සැපද?![]()
සම්පූර්ණ වෙනස් ආණ්ඩුවක් ආවොත් (ජනපති වෙනස් විය යුතුයි, මුලු පාර්ලිමේන්තුවෙම බහුතර බලය තිබිය යුතුයි, බයියො හෝ සජබයියො සහය දෙන කෙනෙක් නොවිය යුතුයි. පහුගිය ආන්ඩු වලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයගෙන් පක්ෂ මාරු කරල එන උන් හිටියොත් ඒ ආන්ඩුවෙන් වැඩක් නැත.)
ඔන්න ඔය ටික උනාම පිනට ඩොලර් 50 ගානෙ එවනවා මම මාසෙට.
කෝ අනික් බිංදුව 500 50ට බස්සන්න ආධාර වලටත් පාලන මිලක් දැම්මදමේ මාසේ ඩොලර් 50 දැම්මද
ආ ගෝතබායිගෙ බංකොළොත් බයියෙකුත් ඇවිල්ල තියෙන්නෙ රට හදන හැටි අපිට කියන්න.![]()