ජාතික ජන බලවේගයේ රජයක් බිහිවුණු සැණින් ඇමරිකානු ඩොලර් බිලියනක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    අනිවා. අපි කල් දෙන්න ඕන.
    හාල් ගේන්නත් කල් දෙන්න බැරිද?

    එතකන් ජෙප්පෝ එක්ක, හාල් පොල් ලූණු බිත්තර නැති ලෝකයට ගිහින් එයාලා වගේ මේ කෑම වේල කාලා ඉන්න බැරිද

    වැඩිය දෙයක් ඕන නෑ.
    වේලිච්ච පිදුරු ටිකකුයි, පුන්නක්කු ටිකකුයි තමයි ඕන මාත්තයෝ 🤭
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල

    නෑ නෑ රට ඉන්න උන්ගේ වැරැද්දක් නෑ, උන් සල්ලි දාන්න බලානකොට account number එකක් හම්බ වෙලා නෑ. මුංට තියෙන්නේ කැටයක්.... :lol: :lol:


    අපි නේ නූලෙ මුල හරියෙ ඩොලර් 20,50 සහ 100ගානෙ එවන්නම් කියපු උන් හොයන්න හදන්නෙ.. ගනින් කොලයක්..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113

    නෑ නෑ රට ඉන්න උන්ගේ වැරැද්දක් නෑ, උන් සල්ලි දාන්න බලානකොට account number එකක් හම්බ වෙලා නෑ. මුංට තියෙන්නේ කැටයක්.... :lol: :lol:

    පනහක් එව්වාද ඩොලර්?

    ලබන අවුරුද්දේ රාජපක්ෂලා හිරේ දාන හින්දා ඩොලර් 100ක් එවන්න මතක ඇතුව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    හාල් ගේන්නත් කල් දෙන්න බැරිද?

    එතකන් ජෙප්පෝ එක්ක, හාල් පොල් ලූණු බිත්තර නැති ලෝකයට ගිහින් එයාලා වගේ මේ කෑම වේල කාලා ඉන්න බැරිද

    ආ ගෝතබායිගෙ බංකොළොත් බයියෙකුත් ඇවිල්ල තියෙන්නෙ රට හදන හැටි අපිට කියන්න. 🙈😹😹
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    නෑ. අපිට දාන්න කිව්වෙ නෑ.
    උබලගෙ පක්සෙ ගොම්මන්පිලට 100 දැම්ම නේද ඒ කාලෙ? කොහොමද රටේ දියුණුව දැකල දැන් සැපද? 😹

    එහෙම කරන්න එපා.උඹලාගේ සහෝදර ජෙප්පන්ට අනුර සහෝදරයා කොහොමද ඩොලර් නැතුව වේලිච්ච පිදුරු ටිකකුයි, පුන්නක්කු ටිකකුයි අරන් දෙන්නේ.

    සම්පූර්ණ වෙනස් ආණ්ඩුවක් ආවොත් (ජනපති වෙනස් විය යුතුයි, මුලු පාර්ලිමේන්තුවෙම බහුතර බලය තිබිය යුතුයි, බයියො හෝ සජබයියො සහය දෙන කෙනෙක් නොවිය යුතුයි. පහුගිය ආන්ඩු වලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයගෙන් පක්ෂ මාරු කරල එන උන් හිටියොත් ඒ ආන්ඩුවෙන් වැඩක් නැත.)

    ඔන්න ඔය ටික උනාම පිනට ඩොලර් 50 ගානෙ එවනවා මම මාසෙට.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ආ ගෝතබායිගෙ බංකොළොත් බයියෙකුත් ඇවිල්ල තියෙන්නෙ රට හදන හැටි අපිට කියන්න. 🙈😹😹

    michael jackson smile GIF
     

    Similar threads