ස්කූටරේ බෝර් කරල අලුස් පිස්ටන් එකක් දාන්න හොද තැනක් කියපල්ල

AnuradhaRa

Well-known member
  • මට දැං හැමතැනම එපා වෙලා තියෙන්නෙ

    එක මල්ලි කෙනෙක් ඉන්නව ඌ නං හොදයි. වැඩ ස්ලෝ. හදිසි කාරයින්ගෙ ඒව කරල දෙනව. අපේ ඒව පස්සට දානව. අපි වැඩිය කරදර නොකරන නිසා

    ඌට බයික් එක හදන්න දුන්නොත් අනිව සති දෙකකට බයිසිකලේ නෑ ඉතිං 😅

    මීගමුව අවට
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,413
    1
    64,111
    113
    Mother Earth
    මරදාන පංචිකාවත්තේ නම් තියෙනව බෝර් කරන තැන්. බෝර් එකක්(cylinder kit) අලුතෙන්ම තියන්න පුළුවන් නම් හොඳයි. 13000/= කියලා විතර වෙයි. 🤷‍♂️
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,222
    79,699
    113
    මට දැං හැමතැනම එපා වෙලා තියෙන්නෙ

    එක මල්ලි කෙනෙක් ඉන්නව ඌ නං හොදයි. වැඩ ස්ලෝ. හදිසි කාරයින්ගෙ ඒව කරල දෙනව. අපේ ඒව පස්සට දානව. අපි වැඩිය කරදර නොකරන නිසා

    ඌට බයික් එක හදන්න දුන්නොත් අනිව සති දෙකකට බයිසිකලේ නෑ ඉතිං 😅

    මීගමුව අවට
    උඹේ නංගිගෙ හිල බොර් කරන එකාට කියලා කරගනින් හොර හිඟන වේසිගෙ පුතා 🤭 🤭
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,773
    4,907
    113
    එලකිරි හන්දිය
    @AnuradhaRa කීයක් දුවලා තියෙනවද ? බෝර් කරන්න ඕන කියලා කිව්වේ මොන හේතු නිසාද ?

    සුබ නත්තලක් වේවා අනුරාධරා !
    මොනා උනත් අපිට ආතල් එකක් දෙන්න ඉන්න කොල්ලෙක් නේ
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,205
    1,651
    113
    මරදාන පංචිකාවත්තේ නම් තියෙනව බෝර් කරන තැන්. බෝර් එකක්(cylinder kit) අලුතෙන්ම තියන්න පුළුවන් නම් හොඳයි. 13000/= කියලා විතර වෙයි. 🤷‍♂️
    piston dala bor kit ekai oil seal ehem dala karaganna kiyak yaida bosa mage ekath oil pichchenawa henatama. rod ekenuth sadde enawa dannam ada heta karaganna one. auruddakat kalin kara gaththa 35 giya hadapu eka wade hariyata karala na.
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,413
    1
    64,111
    113
    Mother Earth
    Cylinder kit එක අලුතෙන්ම ගත්තොත් rings,piston ටික හම්බෙනවා. ගොඩක් උන් හිතන්නේ ලොකු සද්දයක් එනකොට rod එක ගිහින් කියලා. ඒත් ගොඩක්ම වෙලාවට වෙලා තියෙන්නෙ rocker arm දෙක ගෙවිලා. එහෙම නැත්තම් crank shaft එක ගෙවිල. සල්ලි නැත්තම් ඉතින් cylinder එක bore කරලා ගන්න. ඒත් අලුතෙන්ම දාන්න පුළුවන් නම් හොඳයි. මොකද bore කරන එක ගොං වැඩක් බන්. පෙට්‍රල් කරනවා අඩු වෙනවා. කොහොමත් engine එක පලු කරනවා නම් අතේ අවම 40000/=ක්‌ වත් තියා ගන්න. Bike හදන experience තියෙන එකෙක්ට දෙන්න. හොරුන්ට නම් දෙන්න එපා. කාලයක් යද්දි ලෙඩ අවොත් අනාතයි. 🤷‍♂️
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa කීයක් දුවලා තියෙනවද ? බෝර් කරන්න ඕන කියලා කිව්වේ මොන හේතු නිසාද ?

    සුබ නත්තලක් වේවා අනුරාධරා !
    මොනා උනත් අපිට ආතල් එකක් දෙන්න ඉන්න කොල්ලෙක් නේ
    ඔයිල් පිච්චෙනව

    Cylinder kit එක අලුතෙන්ම ගත්තොත් rings,piston ටික හම්බෙනවා. ගොඩක් උන් හිතන්නේ ලොකු සද්දයක් එනකොට rod එක ගිහින් කියලා. ඒත් ගොඩක්ම වෙලාවට වෙලා තියෙන්නෙ rocker arm දෙක ගෙවිලා. එහෙම නැත්තම් crank shaft එක ගෙවිල. සල්ලි නැත්තම් ඉතින් cylinder එක bore කරලා ගන්න. ඒත් අලුතෙන්ම දාන්න පුළුවන් නම් හොඳයි. මොකද bore කරන එක ගොං වැඩක් බන්. පෙට්‍රල් කරනවා අඩු වෙනවා. කොහොමත් engine එක පලු කරනවා නම් අතේ අවම 40000/=ක්‌ වත් තියා ගන්න. Bike හදන experience තියෙන එකෙක්ට දෙන්න. හොරුන්ට නම් දෙන්න එපා. කාලයක් යද්දි ලෙඩ අවොත් අනාතයි. 🤷‍♂️
    ඔව් මචං

    බෝර් නෙමේ මට වැරදුණා, කිට් එකම දාන්න තමා මාත් බැලුවෙ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,970
    5,336
    113
    ලොකු දුමක් යන්නෙ නෑ
    ලාවට ටිකක් පේනව

    පෙට්‍රල් කරන්නෙත් නෑ
    ඔයිලුත් ඉවර වෙනව නිකම්ම
    ඕක බෝර් කරනන් ඕන නෑ වගේ මේ කියන විදියට වෙන ලෙඩක් ඇත්තේ .වැල් ටික චෙක් කලද ?ඒක එක මක බාස්ල කියන ඒවා කරන්න යන්න එපා
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,317
    113
    ඒත් ගොඩක්ම වෙලාවට වෙලා තියෙන්නෙ rocker arm දෙක ගෙවිලා. එහෙම නැත්තම් crank shaft එක ගෙවිල.
    මේවා ගෙවිලා තියෙද්දි දිව්වොත් තව ලෙඩේ වැඩි වෙයිද?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,222
    15,744
    113
    New Zealand
    බයික් බෝර් කරන්න සල්ලි ලැස්ති කරගෙනද ඉන්නෙ? 50000-60000ක්වත් අතේ නැතුව වැඩේට අත ගහන්නවත් එපා. ගැලෙව්වම තමයි නැති ලෙඩ මතු වෙන්නේ. එන්ජිම් පලුවක ක්‍රැක් එකක් එහෙම තිබ්බොත් එහෙම තවත් ආතල්. එන්ජින් නම්බරේ තියන පලුවෙම ක්‍රැක් එකක් තිබුනොත් ආතල් එක ඩබල් වෙනවා. RMVඑකට දාලා අලුත් එන්ජින් පලුවල අංක කොටාගෙන එද්දි සැප කනේ. මම දන්න විදියට උබට තියෙන්නෙ ස්කුටරයක්. ස්කුටර්වල එන්ජින් මළ වාත. හොදට දන්න කියන කෙනෙක්ට කියලා මිසක් ගලවන්න එපා.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,706
    2,806
    113
    ඔන්න
    මට දැං හැමතැනම එපා වෙලා තියෙන්නෙ

    එක මල්ලි කෙනෙක් ඉන්නව ඌ නං හොදයි. වැඩ ස්ලෝ. හදිසි කාරයින්ගෙ ඒව කරල දෙනව. අපේ ඒව පස්සට දානව. අපි වැඩිය කරදර නොකරන නිසා

    ඌට බයික් එක හදන්න දුන්නොත් අනිව සති දෙකකට බයිසිකලේ නෑ ඉතිං 😅

    මීගමුව අවට
    ඔන්න ඔහොම ඉදපන් පොන්ස් බොරුවට මැරෙන කතා නොකිය.