කිරිය slow

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,138
    113
    කිරියේ පොඩි slow ගතියක් නැද්ද?
    වෙලාවකට හොඳට වැඩ ඒත් දැන් හවස ඉඳලා ගොඩක් වෙලා යනවා load වෙන්න.
    connection එකේ අවුලක් නෑ
    :eek:
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,138
    113
    2025 annual fee එක ගෙව්වද? අපි නම් ගෙව්වා. ඒක නිසා අපිට ස්පීඩ්... 😎
    1735489885390.png
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    malli malli mee kiriya kiyatada hadanne kiyapaan kiriya awaa aye giyaa
    අඩෝ....!! අඩො අඩො අඩො අඩො අඩො අඩො මේ? උඹලා මේ බොරු මර්සි දාන්නෙපා.....!! හර්ද? කරන්න පුළුවන් දේ කෙලින්ම direct කතා කරපං..!!