Spoken English Class online

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    දන්න හොද spoken english class එකක් තියේද?
    Thilina Peiris කියන කෙනා හොදයිද? ගියපු කවුරු හරි ඉන්නවද?
     
    • Like
    Reactions: Asmodeus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,661
    33,863
    113
    හෙට ජනවාරි 1 සිට සිංහල Contents අහන බලන එක නවත්තලා. English Contents පමණක්ම අහපං බලපං.

    -නිවුස් ඇහුවත් බැලුවත්
    -ෆිල්ම් එකක් බැලුවත්
    -ඩොකියුමෙන්ට්‍රි එකක් බැලුවත්
    -පත්තරයක් බැලුවත්
    -පොතක් බැලුවත්
    -වෙළඳ දැන්වීමක් බැලුවත්
    -English විතරක්ම අහපං බලපං

    වෙන විකල්පයක් නෑ.


    අපිට ඇහෙන දේ තමයි කටින් පිට වෙන්නේ
    ------ Post added on Dec 31, 2024 at 3:18 PM

    අපි සිංහලෙන් හිත හිත වචන අමුන අමුන කතා කරද්දි අහන මිනිහට තේරෙනවා අපිට ඉංගිරිසි බෑ කීලා
    ------ Post added on Dec 31, 2024 at 3:20 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,428
    16,629
    113
    හෙට ජනවාරි 1 සිට සිංහල Contents අහන බලන එක නවත්තලා. English Contents පමණක්ම අහපං බලපං.

    -නිවුස් ඇහුවත් බැලුවත්
    -ෆිල්ම් එකක් බැලුවත්
    -ඩොකියුමෙන්ට්‍රි එකක් බැලුවත්
    -පත්තරයක් බැලුවත්
    -පොතක් බැලුවත්
    -වෙළඳ දැන්වීමක් බැලුවත්
    -English විතරක්ම අහපං බලපං

    වෙන විකල්පයක් නෑ.


    අපිට ඇහෙන දේ තමයි කටින් පිට වෙන්නේ
    ------ Post added on Dec 31, 2024 at 3:18 PM

    අපි සිංහලෙන් හිත හිත වචන අමුන අමුන කතා කරද්දි අහන මිනිහට තේරෙනවා අපිට ඉංගිරිසි බෑ කීලා
    ------ Post added on Dec 31, 2024 at 3:20 PM
    What this nigga said is correct ✅
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,025
    1
    59,090
    113
    Mother Earth
    spoken english ඉගෙනගන්න ක්ලාස් ගිහින් අමාරුයි. face to face කතා කරන එකකට යන්න. අනික සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න එකත් ගොං වැඩක්. English වලින් chat කරන්න. movies බලන්න. 🤷‍♂️
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,841
    15,604
    113
    Ursa Major
    Bro, language is a tool that needs to be practiced or applied daily. application of the language accelerates the learning. So you need to apply what you have learned. We don't need to reinvent the wheel, because we all have completed English courses to some extent in the school or tuition classes. So we know what the basics are. The problem is that we never used that knowledge. hence we don't know how to apply it. So start using the English language. Good luck.
     
    • Like
    Reactions: Ahinsaka kolla

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,075
    10,856
    113
    දන්න හොද spoken english class එකක් තියේද?
    Thilina Peiris කියන කෙනා හොදයිද? ගියපු කවුරු හරි ඉන්නවද?
    Online නම් අර සක්විති පකසින්ඝ කියලා එකෙක් ඉන්නවා, නග්ගගෙන බලන්න ඉගෙනගන්න පුලුවන්

    yannam one nm winner.lk
    උම්බෙ avatar එකෙ ඇයි බන් පොඩි කොල්ලෙක්ගෙ ෆොටො එකක් දාල තියෙන්නෙ?
    ------ Post added on May 7, 2025 at 7:13 PM
     
    • Haha
    Reactions: saja