SLT launched - True Unlimited Packages for 2025

msan

Well-known member
  • Oct 17, 2017
    248
    251
    63
    SLT dene eken puluwan bn. mage gawa tyne SLT eken dunna ZTE ekak. eke 5Hz tynwa. mage phone n pc dekema wifi tru 300mbps enwa

    mea enne bn. mea dan gatta ss ekak

    View attachment 244469
    SLT cache server eken full speed enawa, eliyata yanawa speed adui godak welawata.

    Speedtest.net eke US/EU Wala server eka dala balanna real speed eka.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    2002 ADSL හදුන්වා දෙද්දි මාසෙට rs.8000ට 2mbits කනෙක්ශන් එකක් දුන්නා!
    512 kbitps එක 2500යි!

    පස්සෙ මහින්ද මාතියා ඩයලොග් එක නග්ගල ගත්තා! "ෆෙයා" ටු "පක්" "යූ" ආවා එ එක්කම!

    මහින්ද මාතියාගෙ කාලෙ ඩයලොග් ලොක්කා දැන් අනුර මාතියාගෙ ඩිජිටල් උපදෙශක!
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,562
    3,983
    113
    Lanka
    SLT cache server eken full speed enawa, eliyata yanawa speed adui godak welawata.

    Speedtest.net eke US/EU Wala server eka dala balanna real speed eka.
    hari bn itin mama kiyanne youtube, steam games, torrent(private trackers seed hoda nam) mea hema ekema 290-300mbps full speed enawa mage. ita wada monada itin tawa ona.

    ona uba kiwa nisama NY server ekak daala test kara

    https://www.speedtest.net/result/17198730569

    17198730569.png
     
    • Like
    Reactions: vito and msan

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    If it's only 1000 GB and also limited to 100 Mbps, what the heck unlimited means?
    100 GB FUP Unlimited.
    After FUP 32 kbps

    Sathiyakata Mama Mey Dubai Internet Pahasa Labala Nawathath Lankawe Internet Pahasa Labanna Wenawa Kiyala Mathak Wenawa... :(

    U1LLG9f.png

    ------ Post added on Jan 1, 2025 at 10:04 PM
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    මදි නේන්නම්. රු. 1790 + Tax වලට දවස ගානේ පැය 7ක් Unlimited තියෙද්දී ඔච්චර ගෙවන්නේ මොකටද?

    12AM-7AM Unlimited Time එකේදී දවසකට 250mbps වලින් Download කලොත් 750GB විතර බාන්න පුළුවන්. :lol:
    :lol: :lol:

    mekane ban seen eka, oka shape wena mukut nathuwa PC ekenma balanawa nan movies and allat,

    case eka PC eka issaraha inna kammali, TV ekat poddk balanna epay, TV phone use karaddi mokadda options eka

    Flash 10 eka tax ekakt ekka keeyak enawada ban
    10k
    ------ Post added on Jan 1, 2025 at 10:49 PM
     
    • Wow
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,449
    8,223
    113
    mekane ban seen eka, oka shape wena mukut nathuwa PC ekenma balanawa nan movies and allat,

    case eka PC eka issaraha inna kammali, TV ekat poddk balanna epay, TV phone use karaddi mokadda options eka

    10k
    ------ Post added on Jan 1, 2025 at 10:49 PM
    web family plus tibba unta yanna hoda eka package ekakwat naha neda ban Rs 1000 wadi unat kamak naha kiyala hithan hitiye :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,195
    113
    mekane ban seen eka, oka shape wena mukut nathuwa PC ekenma balanawa nan movies and allat,

    case eka PC eka issaraha inna kammali, TV ekat poddk balanna epay, TV phone use karaddi mokadda options eka

    10k
    ------ Post added on Jan 1, 2025 at 10:49 PM

    You can activate a youtube add-on for your TV
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    2002 ADSL හදුන්වා දෙද්දි මාසෙට rs.8000ට 2mbits කනෙක්ශන් එකක් දුන්නා!
    512 kbitps එක 2500යි!
    මචං 2Mbps එක ඒ කාලෙ 8000ක් උනා කියල ෂුවර්ද? මට මතක එයිට අඩුයි වගේ.
    මට තාම මතකයි ඒකෙ තිබ්බ පැකේජ් තුන, Entree, Home Express, Office Express
    Entree එක රුපියල් 1000යි, Home Express එක 2250යි වගේ මතක. ඔෆිස් එක 8000ක් කියල මතක නෑ හැබැයි. අරෙක 512Kbps
    Entree එකේ ඉස්සර 1Gb දුන්නෙ එතැනින් එහා හෙන ගානක් ගන්නව, කොහොමහරි දවසක් BMICH එකේ මොකක්හරි උත්සවේකදි Home Express එක 1650ට දීල අලුත් කස්ටමර්ස්ලට, පරණ එවුන් හෙන කේස් එකක් ඇදල තමයි අපිත් 1650ට ගත්තෙ. ඒ ආපු එක තමයි 2013 වගේ Discontinue කරල මේ අලුත් Web Family එකක් ආවෙ, ඒක නිසා තමයි ඒකෙ ගාන 1650ම උනේ. අර අතැනින් ආපු ගාන. මම මුලින්ම ගත්තෙ Entree එක ගත්තෙ 2008 අවුරුද්දෙ
     
    qiad1ij.png
     
    • Love
    Reactions: chami2015

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,165
    11,184
    113
    Forest
    TRCSL should fine these mofos at least 100M for using the word 'Unlimited' when they were specifically asked not to do that on FUP BS.

    Jaathika aarakshawata tharjanayaklune me ukannalawa wikkama. Ranilata yanna kalin oya labba wikunala yanna bari unaane

    If Starlink matches these prices even with slightly reduced speeds I would buy their service in a blink of an eye
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,242
    113
    Chilaw
    TRCSL එකෙන් දුන්නු Approval එකට ෆැමිලි පැකේජ් එකට මුකුත් බ්ලොක්ස් නැහැ.
    මගෙත් තියෙන්නේ 20mbps unlimited. ඒකත් දවසට 30gb නේ හම්බ වෙන්නේ ? එතනින් එහාට FUP වෙනවද කියල දන්නේ නෑ..
    unlimited 10 eke FUP nehe bn. me daily usage eka
    1735760675665.png
     
    • Love
    Reactions: wickuma

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Flash 10 eka tax ekakt ekka keeyak enawada ban
    රු10000

    TRCSL එකෙන් දුන්නු Approval එකට ෆැමිලි පැකේජ් එකට මුකුත් බ්ලොක්ස් නැහැ.
    මගෙත් තියෙන්නේ 20mbps unlimited. ඒකත් දවසට 30gb නේ හම්බ වෙන්නේ ? එතනින් එහාට FUP වෙනවද කියල දන්නේ නෑ..
    20Mbps එකේ fup නෑ
    ------ Post added on Jan 2, 2025 at 2:16 AM
     
    • Like
    Reactions: wickuma

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    speed 100mbps walata limit kare naththam 7900 package eka niyamai. 14900 maru wela wadak na echchara data yanne na, flash 25 eka hodatama athi.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    TRCSL should fine these mofos at least 100M for using the word 'Unlimited' when they were specifically asked not to do that on FUP BS.

    Jaathika aarakshawata tharjanayaklune me ukannalawa wikkama. Ranilata yanna kalin oya labba wikunala yanna bari unaane

    If Starlink matches these prices even with slightly reduced speeds I would buy their service in a blink of an eye
    එයිටත් වැඩිය මුංගෙ ජරා සර්විස් එක බං. මට සිරාවටම තිත්ත වෙලා තියෙන්නෙ මේ ලබ්***
    දැන් කනෙක්ෂන් එකක් කැඩුනම දවසක් දෙකක් යනව හදන්න. කස්ටමර්ස්ල කියල තඹේකට ගණං ගන්නෙ නෑ. දවසක් කැඩිල දවස් 4ක් ගියා හදන්න. මම SLT එකට ගෙවන්නෙ 21,000 ගානක බිල් එකක්. මුං ඒකවත් මායිම් කරන්නෙ නෑ. හරි නම් ඒ වගේ බිල් එකක් ගෙවන එකෙක්ට Priority දීපංකො. දවසක් මම TRCSL එකට කම්ප්ලේන් එකක් ගහල උනුත් එවෙලෙට ප්‍රශ්නෙ විසඳනව විතරයි, ඒකට පස්සෙ ගන්න ඇක්ෂන්, ආයිත් මෙහෙම ඩිලේ එකක් නොවී ඉස්සරහදි වෙන ඉෂූ හදන ඒව ගැන උං මුකුත් කියන්නෙ නෑ. ඇත්තටම මුංට කිසිම Competitor ෙකනෙක් නැති නිසා ‍Monopoly එකක් තියෙන්නෙ. ඒව Regulate කරන්න ගවර්මන්ට් එකට බෑ. අනිත් එක බිලියන ගණං ලාබ ලබන ආයතන හරියටම ටීම් ටිකක් දාල Breakdown හදන්න බැරිද. ජරාම යක්කු වගයක්. මේ ගිය මාසෙ ඔය මගුල කැඩිල ඒත් දවසක් ගියා හදන්න, මම ඒකෙ ජෙනරල් මැනේජර් කෙනෙක් හම්බවෙලා කතා කරල කිව්ව මේ වගේ බිල් එකක් ගෙවන කෙනෙකුටත් ඔයාල මෙහෙමද කරන්නෙ, ඉන්ටර්නෙට් දැන් නැතුවම බැරි දෙයක් වෙලා තියෙන්නෙ කියල. ඌ ආයිත් මොනාහරි උනොත් කියන්න කියල කිව්ව. මට නම් මුංගෙ සර්විස් එපා වෙලා ඉන්නෙ බං. වෙන යන්න මගුලක් නැති කමට තියාගෙන ඉන්නව