Ow bn ekane. Night time eka tamai Patta wasi. Me labbawal wedak neඅන්ලිමිටඩ් නම ගහල රියල් අන්ලිමිටඩ් එකට කෙලල![]()
Ow bn ekane. Night time eka tamai Patta wasi. Me labbawal wedak neඅන්ලිමිටඩ් නම ගහල රියල් අන්ලිමිටඩ් එකට කෙලල![]()
Maha whucana packages mewaයකෝ දැන් ඉන්න උන්ට මාරු වෙන්න බැරිද එතකොට![]()
oya 7900 ta dan thiyana tax eka add unama hari lassanaiරුපියල් 7900 ට 1000GB ක් මදි කියන උනුත් ඇති මේ සිරි ලංකාවේ![]()

රුපියල් 7900 ට 1000GB ක් මදි කියන උනුත් ඇති මේ සිරි ලංකාවේ![]()


මේකත් ඇත්ත බලන් ගියාම. අපේ කණු 10ක් දාල ෆයිබර් ගත්තේ. හැබැයි ගෙවල් දෙකයි පාවිච්චි කරන්නේ. අනිත් එකත් අඩුම package එක. කණු 10යි installation, equipment cost එකම ගත්තත් උන්ට අවරුදු 15ක් විතර ඉන්න ඕන ලාබ ගන්න.ape unta ona Rs 1000 ta 1TB lol
india wage 1.5 billion population, cheap labour, local device production, lokema aduma rates thiyana Jio wage network ekakath 100mbps fiber Rs 3000 wage wenawa..
lankawe 7900 ta sadaranai..

අන්ලිමිටඩ් එකට එක්ස්ට්‍රා ජීබී නෑ කියන එකෙන්ම තේරෙන්නේ නැද්ද?SLT කාරයෝ මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේ. ඔකේ මොකක් හරි කොස්සක් ඇති.
uba SLT katha kale nadda? magenm download enawa bn. Katha karala complain ekak dapan300mbps unata kawadawath 37mb/s awilla na ..
Max 24mb/s...
SLT දෙන router එකේ wifi වලින් 300 mbps full speed ගන්න බෑ. හොඳ 5GHz wifi router එකක් ඕන.300mbps unata kawadawath 37mb/s awilla na ..
Max 24mb/s...
TRCSL එකෙන් දුන්නු Approval එකට ෆැමිලි පැකේජ් එකට මුකුත් බ්ලොක්ස් නැහැ.සාමාන්‍යයෙන් මට යන්නෙ මාසෙටම 500-600GB වගේ නිසා අව්ලක් වෙන එකක් නැතිවෙයි වගේ. හැබැයි ඕකෙ මොනවා block ද දන්නෑ
SLT dene eken puluwan bn. mage gawa tyne SLT eken dunna ZTE ekak. eke 5Hz tynwa. mage phone n pc dekema wifi tru 300mbps enwaSLT දෙන router එකේ wifi වලින් 300 mbps full speed ගන්න බෑ. හොඳ 5GHz wifi router එකක් ඕන.
![]()
mea enne bn. mea dan gatta ss ekak300mbps unata kawadawath 37mb/s awilla na ..
Max 24mb/s...