SLT cache server eken full speed enawa, eliyata yanawa speed adui godak welawata.SLT dene eken puluwan bn. mage gawa tyne SLT eken dunna ZTE ekak. eke 5Hz tynwa. mage phone n pc dekema wifi tru 300mbps enwa
mea enne bn. mea dan gatta ss ekak
View attachment 244469
hari bn itin mama kiyanne youtube, steam games, torrent(private trackers seed hoda nam) mea hema ekema 290-300mbps full speed enawa mage. ita wada monada itin tawa ona.SLT cache server eken full speed enawa, eliyata yanawa speed adui godak welawata.
Speedtest.net eke US/EU Wala server eka dala balanna real speed eka.
100 GB FUP Unlimited.If it's only 1000 GB and also limited to 100 Mbps, what the heck unlimited means?

මදි නේන්නම්. රු. 1790 + Tax වලට දවස ගානේ පැය 7ක් Unlimited තියෙද්දී ඔච්චර ගෙවන්නේ මොකටද?
12AM-7AM Unlimited Time එකේදී දවසකට 250mbps වලින් Download කලොත් 750GB විතර බාන්න පුළුවන්.
![]()
![]()
10kFlash 10 eka tax ekakt ekka keeyak enawada ban
web family plus tibba unta yanna hoda eka package ekakwat naha neda ban Rs 1000 wadi unat kamak naha kiyala hithan hitiyemekane ban seen eka, oka shape wena mukut nathuwa PC ekenma balanawa nan movies and allat,
case eka PC eka issaraha inna kammali, TV ekat poddk balanna epay, TV phone use karaddi mokadda options eka
10k
------ Post added on Jan 1, 2025 at 10:49 PM

mekane ban seen eka, oka shape wena mukut nathuwa PC ekenma balanawa nan movies and allat,
case eka PC eka issaraha inna kammali, TV ekat poddk balanna epay, TV phone use karaddi mokadda options eka
10k
------ Post added on Jan 1, 2025 at 10:49 PM
.You can activate a youtube add-on for your TV

මචං 2Mbps එක ඒ කාලෙ 8000ක් උනා කියල ෂුවර්ද? මට මතක එයිට අඩුයි වගේ.2002 ADSL හදුන්වා දෙද්දි මාසෙට rs.8000ට 2mbits කනෙක්ශන් එකක් දුන්නා!
512 kbitps එක 2500යි!
මචං 2Mbps එක ඒ කාලෙ 8000ක් උනා කියල ෂුවර්ද? මට මතක එයිට අඩුයි වගේ.
මට තාම මතකයි ඒකෙ තිබ්බ පැකේජ් තුන, Entree, Home Express, Office Express
Entree එක රුපියල් 1000යි, Home Express එක 2250යි වගේ මතක. ඔෆිස් එක 8000ක් කියල මතක නෑ හැබැයි. අරෙක 512Kbps
Entree එකේ ඉස්සර 1Gb දුන්නෙ එතැනින් එහා හෙන ගානක් ගන්නව, කොහොමහරි දවසක් BMICH එකේ මොකක්හරි උත්සවේකදි Home Express එක 1650ට දීල අලුත් කස්ටමර්ස්ලට, පරණ එවුන් හෙන කේස් එකක් ඇදල තමයි අපිත් 1650ට ගත්තෙ. ඒ ආපු එක තමයි 2013 වගේ Discontinue කරල මේ අලුත් Web Family එකක් ආවෙ, ඒක නිසා තමයි ඒකෙ ගාන 1650ම උනේ. අර අතැනින් ආපු ගාන. මම මුලින්ම ගත්තෙ Entree එක ගත්තෙ 2008 අවුරුද්දෙ
unlimited 10 eke FUP nehe bn. me daily usage ekaTRCSL එකෙන් දුන්නු Approval එකට ෆැමිලි පැකේජ් එකට මුකුත් බ්ලොක්ස් නැහැ.
මගෙත් තියෙන්නේ 20mbps unlimited. ඒකත් දවසට 30gb නේ හම්බ වෙන්නේ ? එතනින් එහාට FUP වෙනවද කියල දන්නේ නෑ..
රු10000Flash 10 eka tax ekakt ekka keeyak enawada ban
20Mbps එකේ fup නෑTRCSL එකෙන් දුන්නු Approval එකට ෆැමිලි පැකේජ් එකට මුකුත් බ්ලොක්ස් නැහැ.
මගෙත් තියෙන්නේ 20mbps unlimited. ඒකත් දවසට 30gb නේ හම්බ වෙන්නේ ? එතනින් එහාට FUP වෙනවද කියල දන්නේ නෑ..
එයිටත් වැඩිය මුංගෙ ජරා සර්විස් එක බං. මට සිරාවටම තිත්ත වෙලා තියෙන්නෙ මේ ලබ්***TRCSL should fine these mofos at least 100M for using the word 'Unlimited' when they were specifically asked not to do that on FUP BS.
Jaathika aarakshawata tharjanayaklune me ukannalawa wikkama. Ranilata yanna kalin oya labba wikunala yanna bari unaane
If Starlink matches these prices even with slightly reduced speeds I would buy their service in a blink of an eye
Ain karala wage...eeye bonus data kapila tibba 12 n passe giya ewata12n passe unlimited eka tiyenawada ain karalada kiyla koheda tiyenne