Do you believe Ghost?

Do you believe Ghost?

  • Yes

    Votes: 36 52.2%
  • No

    Votes: 33 47.8%

  • Total voters
    69

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,273
    199,003
    113
    Colombo, Sri Lanka
    YES 😨

    Fear Reaction GIF by Disney Channel
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    Do you believe Ghost?

    Have you faced any incidents involving Ghost?

    Mang wishvasa karanawa, podi kaale ape akkata yakek gehuwa ( wayasa 10 dhi withara), bohoma amaruwen yawagaththe, a seen eka handa mang wishvasa kaaranawa


    Yes
    ape pappa malaa, mama school yana kale, he visited and knocked on our door around 6 pm and called out my name and asked appachchi come home from work (can't come without opening roller gate). he was pronounced dead by coroner around 5.05pm , hospital had called loku appachchi before us, it was strange
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    reincarnation ගැන නම් විශ්වාස කරනවා
    පණ අදිනවා දෙපාරක් ඇස් දෙකෙන්ම දැක්කා
    දැන් ඉන්න තැනට එහා කාමරේ තමයි සියා නැති වුණේ ගිය මාසේ

    එහෙම paranormal දෙයක් දැක්කේ නැහැ
    btw මම රාක්ෂ ගණ

    හැබැයි අමුතු දේවල් ටිකක් නම් දැක්කා
    > මේ සතියේ සීයගේ කාමරේ ගාව ගෙම්බෙක් මැරිලා හිටියා
    > මගේ කාමරේ උලුවස්සේ අමුතු මකුලුවෙක්, හැකරැල්ලෙක් බදාගෙන කනවා
    > අද වහලේ සර්පයෙක් හිටියා
     

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    775
    848
    93
    🇱🇰
    Kiwwata wiswasa karaida danna thopi🤣. Meka athal habay. Ape achchi nathi wela maasa 2/3 ati . Achchi hitiya kamaree gabadaa kamarayak lesa api use krnn gatta . Onn ek dawasak ape akka berihan dunna ganiyek heluwen dagalanawa as deka loku kr kr kiyla. Api hithuwe meki hiinen baya wela kiyala . Ganan gatte naa. Meki ayemat dwasak ann ara gani heluwen as loku kr kr natanw kiww . Api koikatat kiyala uda kamareta genn gatta mekiwa . Mata kiww pahala kamareta yann sudu putha kiyl . Mam giyaa cariyek wge 😌.menn yako pahuwadaa mata husma gann baruw aharunaa kochchr try krat anga hollanna baa bella kauru hri mirikan innw wagee . Kaghannt baa. Ek paaratama menn yko ganiyek heluwen naliyanawa as dekath karaka karaka . Mama ek paaratama ‘AMMATA HUKAPAN DAHAPADURA BALU WESI ‘kiyala kaghuwa . Ada wage matakai🤣.mn kunuharpa kiyn ekek nemei edaa bayatama kiya unaa . Ara heluwallen natapu gani mkut nokiya waashpa una wage seen ekk una . Dn masa 9 wagee oka wela. Mata marenn hina matak weddit🤣
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පියවි ඇසින් පේන්නේ නැති ශුද්‍ර ජීවීන් අන්වීක්ෂ හොයා ගත්ත ට පස්සෙ පිළි ගත්තා උනත් ඊට කලින් නම් එහෙම ඉන්නවා කිව්වොත් joke එකක් වෙනවා

    ඒ නිසා විවෘත මනසකින් කියන්න පුළුවන් ඉන්නවා ඇති හැබැයි මිනිස්සු හදල තියන විකාර කතා ඇත්ත කියන්න බැහැ. යම්කිසි දෙයක් ඇති.

    Ghost විශ්වාස කරත් God විශ්වාස කරන්නේ නැහැ

    There is no God but Scurvy කියලා තමයි එළකිරි මුතුන් මිත්තන්ගේ කියලා තියෙන්නේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    naanala kiyala wenasak nehene ban,
    thotai matai thiyana wenasa mokadda ? thota kona thiyanwa, mata kona ne, echcharai
    කොන නැති එකෙන් සැහෙන්න දෙයක් වෙනවා බං. උඹ දන්නවාද කොන මිරිකළා චූ කරන කොට අල්ලාගෙන පිරෙන කම් ඉඳලා අත අරින කොට දැනෙන feeling එක?

    උබට කවදාවත් ඒ ආධ්‍යාත්මික සුවය ලබා ගන්න බැහැනේ?

    This can change everything

    @tupac97 explain this shit to him
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,106
    113
    Kotte
    reincarnation ගැන නම් විශ්වාස කරනවා
    පණ අදිනවා දෙපාරක් ඇස් දෙකෙන්ම දැක්කා
    දැන් ඉන්න තැනට එහා කාමරේ තමයි සියා නැති වුණේ ගිය මාසේ

    එහෙම paranormal දෙයක් දැක්කේ නැහැ
    btw මම රාක්ෂ ගණ

    හැබැයි අමුතු දේවල් ටිකක් නම් දැක්කා
    > මේ සතියේ සීයගේ කාමරේ ගාව ගෙම්බෙක් මැරිලා හිටියා
    > මගේ කාමරේ උලුවස්සේ අමුතු මකුලුවෙක්, හැකරැල්ලෙක් බදාගෙන කනවා
    > අද වහලේ සර්පයෙක් හිටියා
    රාක්ෂ ගන උන්ට පේනවද නැද්ද
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මන්දන්න හොදම යාලුවෙක් රෑ ඇස් අරිද්දි කලුපාට ගුලියක් වගේ එකක් ඇග උඩ තිබිලා ඌට කතාකරන්න බැරිව විනාඩි ගානක් එහෙම්ම ඉදලා ඒවේලේම හිටපු තැනත් මාරුකලා බය උන බයවිල්ලට.

    Sleep paralysis
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,406
    26,941
    113
    Kandy
    ශෙයිතාන් කියලා ආගමේ කියන්නේ යක්ශයාට නේද.ජින් කියලා බූත කොට්ටාශ ඉන්නවා නේද