Fast charger Vs Power bank.

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Redmi note 12 pro charger ekata kela wunaaa.



    Dan charger ekak gannawada Nathanm power bank ekakata yannada

    Dekama ekama gaana wenne charger ekata salli denna lobayi wage.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,218
    36,096
    113
    මැදමහනුවර
    පවර් බෑන්ක් එකට යන්න එපා එච්චර ලොකු පවර් බෑන්ක් හොයාගන්න අමාරුවෙයි. ඒ හින්දා චාජර් එකක් ගන්න
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පවර් බෑන්ක් එකට යන්න එපා එච්චර ලොකු පවර් බෑන්ක් හොයාගන්න අමාරුවෙයි. ඒ හින්දා චාජර් එකක් ගන්න
    එච්චර ලොකු පවර් bank හොයා ගන්න බැහැ කිව්ව එකේ තේරුම මොකද්ද