PEO TV and Smart TV

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    streaming box eka gattada

    බොක්ස් ඔනේ නෑ මචෝ. Google TV එකේ PEO TV Go ඇප් එක තියෙනව. UI ලබ්බ පොඩ්ඩක් වත් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නම් නෑ. හදිසියක්ම උනොත් බලන නිසා අවුලක් නෑ.

    මටනං තේරෙන්නෙ නෑ මොන මගුලක් කලාද කියල

    PeoTV Go ඇප් එකෙන් ටීවී බලන්නෙ මචන් Netflix වගේ. ලොකු සීන් එකක් නෑ.
    ------ Post added on Apr 7, 2024 at 8:32 PM
     
    • Like
    Reactions: CaptainD

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,386
    113
    මාලඹේ
    ඉස්සර මම Free IP Tv බැලුවාව KODI App එකෙන්
    IP TV Links තියෙනවා Internet එකේ ඒවා අරගෙන Add කරගන්න ඕනේ
    ලංකාවේ TV Chanels නම් හොයා ගන්න බැරි උනා
    https://kodi.tv/
     
    • Like
    Reactions: super077 and Mard

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    317
    183
    43
    බොක්ස් ඔනේ නෑ මචෝ. Google TV එකේ PEO TV Go ඇප් එක තියෙනව. UI ලබ්බ පොඩ්ඩක් වත් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නම් නෑ. හදිසියක්ම උනොත් බලන නිසා අවුලක් නෑ.

    PeoTV Go ඇප් එකෙන් ටීවී බලන්නෙ මචන් Netflix වගේ. ලොකු සීන් එකක් නෑ.
    ------ Post added on Apr 7, 2024 at 8:32 PM
    machan HD enawada? nathnam nikan 360p waged enne?
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    parana box ekata oka nikn maru krla denwada
    OW denawa, ලියුමක් දෙන්න ඕනෙ RT ඔපිස් එකට.
    IMG_20250103_165137.jpg

    මේකෙ තියෙන අවුල තමයි PEO-TV එක්ක YouTube බලන්න බැරි එක.
     
    • Sad
    Reactions: techhelpme