PEO TV and Smart TV

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    දන්න කෙනෙක් කියපන් මචන් PEO TV යුනිට් එක නැතුව Smart TV එකකින් PEO TVබලන්න පුලුවන්ද, ඒ කරන විදිය කොහොමද කියල පීස්. මේ PEO TV යුනිට් එකයි කඩුත්තු රිමෝට් එකයි එක්ක මල පනිනවා. බැගෑපත්ව උදව් ඉල්ලා සිටිමි. 🙏 🙏

    images
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,170
    71,730
    113
    දන්න කෙනෙක් කියපන් මචන් PEO TV යුනිට් එක නැතුව Smart TV එකකින් PEO TVබලන්න පුලුවන්ද, ඒ කරන විදිය කොහොමද කියල පීස්. මේ PEO TV යුනිට් එකයි කඩුත්තු රිමෝට් එකයි එක්ක මල පනිනවා. බැගෑපත්ව උදව් ඉල්ලා සිටිමි. 🙏 🙏

    images
    Mama hitanne be kiyala. IPTv enne wenama network config ekakin.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,539
    1
    42,655
    113
    රිමෝට් එකේ බැට්‍රි බැහැල ඇති බං
    නැත්තං බැටරි එලියට පැනල ඇති
    පොඩ්ඩක් බලපං
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    man nam peotv go eka mibox eke run karanawa monthly rs100+tax+data 480p max
    ona unoth oya account ekama pc + mobile phone eketh run karanawa ekaparakata eka device ekai habai
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,539
    1
    42,655
    113
    වෙන යුනිට් වලින් SLT සර්වර් එකට කනෙක්ට් වෙන්නෙ නැතුව ඇති
    මට තේරෙන්නෙ නෑ බං මුං මොනා කරන්න හදනවද කියල

    තව ටික දවසකින් අහයි විදුලි බල මණ්ඩලය හරහා පියෝ ටීවි ගන්න බැරිද කියල
     
    • Wow
    Reactions: kinkon

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මට තේරෙන්නෙ නෑ බං මුං මොනා කරන්න හදනවද කියල

    තව ටික දවසකින් අහයි විදුලි බල මණ්ඩලය හරහා පියෝ ටීවි ගන්න බැරිද කියල
    Wade goda da gaththaa.
     
    • Like
    Reactions: AnuradhaRa

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    කොල්ලනේ වැඩේ හරි. PEO TV GO දාගත්තා. මාසෙට රු:115.00 විත් ටැක්ස්. හදිසියකට ලෝකල් චැනල් එකක් බලාගන්න විතරයි උවමනාව තිබ්බේ. යුනිට් එකයි රිමෝට් එකයි, ඒ හුත්තට එන නෙට්වර්ක් කේබල්, HDMI කෙබල්, පවර් පැක් ඔක්කොම පැක් කරා. ලොකු කහලගොඩක් අයින් උනා. දැන් තියෙන්නෙ පැකේජ් එක ඩිස්කනෙක්ට් කරගන්න. ජය!!

    ප.ලි.
    මේක කරන උන් මතක ඇතිව අන්ලිමිටඩ් ස්ට්‍රීමින්ග් පැකේජ් ඇක්ටිව් කරගන්න. මාසෙට 1990.00. PEO TV Go එකේ මාසෙට 115.00 උනාට ඩේට කැපෙනවා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,539
    1
    42,655
    113
    කොල්ලනේ වැඩේ හරි. PEO TV GO දාගත්තා. මාසෙට රු:115.00 විත් ටැක්ස්. හදිසියකට ලෝකල් චැනල් එකක් බලාගන්න විතරයි උවමනාව තිබ්බේ. යුනිට් එකයි රිමෝට් එකයි, ඒ හුත්තට එන නෙට්වර්ක් කේබල්, HDMI කෙබල්, පවර් පැක් ඔක්කොම පැක් කරා. ලොකු කහලගොඩක් අයින් උනා. දැන් තියෙන්නෙ පැකේජ් එක ඩිස්කනෙක්ට් කරගන්න. ජය!!
    මටනං තේරෙන්නෙ නෑ මොන මගුලක් කලාද කියල
     
    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami
    කොල්ලනේ වැඩේ හරි. PEO TV GO දාගත්තා. මාසෙට රු:115.00 විත් ටැක්ස්. හදිසියකට ලෝකල් චැනල් එකක් බලාගන්න විතරයි උවමනාව තිබ්බේ. යුනිට් එකයි රිමෝට් එකයි, ඒ හුත්තට එන නෙට්වර්ක් කේබල්, HDMI කෙබල්, පවර් පැක් ඔක්කොම පැක් කරා. ලොකු කහලගොඩක් අයින් උනා. දැන් තියෙන්නෙ පැකේජ් එක ඩිස්කනෙක්ට් කරගන්න. ජය!!
    streaming box eka gattada