ඉන්දියන් එවුන් රේනවා කෑනඩාව බස් එකකවත් කනක් ඈහිල යන්න නෑහෑ Video කොල් දගෙන කෑ ගහනව
කෑනඩාව කියන්නේ පුන්චි ඉන්දියාව වගේ දෑන්
ඉන්දියාව ලෝකෙම අල්ලනවා බොරුවම නම් බලපං ඉස්සරහට..ඊළගට අැමරිකාවේ ජනාධිපති වෙන්නෙත් ඉන්දියන් කෙනෙක්..
මුන් ගිය තැන රීලා ඒක උඩ පෙරලෙනවා![]()
ඵහෙම තමා තමන්ගේ කල්චර් ඵකට අාදරේ කරන රටක මිනිස්සු ලංකාවේ උන් වගේ වෙන්ඩ සුද්දො වෙන්න යන්නේ නෑ වෙන රටකට ගියහම..අපේ උන් කොච්චර සුද්දො වගේ වෙන්න ගියත් අර දකුණු අාසියාවේ අනාථ හොර පූස් පෙනුම තියෙනවා.
Last edited:
