RIP CANADA 🇨🇦

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,589
    45,884
    113
    ඉන්දියන් එවුන් රේනවා කෑනඩාව බස් එකකවත් කනක් ඈහිල යන්න නෑහෑ Video කොල් දගෙන කෑ ගහනව
    කෑනඩාව කියන්නේ පුන්චි ඉන්දියාව වගේ දෑන්

    ඉන්දියාව ලෝකෙම අල්ලනවා බොරුවම නම් බලපං ඉස්සරහට..ඊළගට අැමරිකාවේ ජනාධිපති වෙන්නෙත් ඉන්දියන් කෙනෙක්..🤩

    මුන් ගිය තැන රීලා ඒක උඩ පෙරලෙනවා🤮🤮

    ඵහෙම තමා තමන්ගේ කල්චර් ඵකට අාදරේ කරන රටක මිනිස්සු ලංකාවේ උන් වගේ වෙන්ඩ සුද්දො වෙන්න යන්නේ නෑ වෙන රටකට ගියහම..අපේ උන් කොච්චර සුද්දො වගේ වෙන්න ගියත් අර දකුණු අාසියාවේ අනාථ හොර පූස් පෙනුම තියෙනවා.😂.සුද්දන්ටත් හිනා අැති ලංකාවේ උන්ගේ බොරු posh ඵක දැකලා..😂😂
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: samindi and iworld

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,338
    72,517
    113
    මාලඹේ
    ඉන්දියාව ලෝකෙම අල්ලනවා බොරුවම නම් බලපං ඉස්සරහට..ඊළගට අැමරිකාවේ ජනාධිපති වෙන්නෙත් ඉන්දියන් කෙනෙක්..🤩
    එක නම් වෙන්නේ නෑහෑ ඉන්දියන් එවුන්ගේ අඩුකුලේ ගති මෙහෙවගේ රටවල් වලට ගෑලපෙන්නේ නෑහෑ
    මෙහේ ඉන්න ලක්ශ 30 ක් ඉන්දියන් එවුන් ආපහු හරවනවා
    දෑන් නම් කෑනඩාවට ඉන්දියන් කාරයො එපාම වෙලා තියෙන්නේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,589
    45,884
    113
    එක නම් වෙන්නේ නෑහෑ ඉන්දියන් එවුන්ගේ අඩුකුලේ ගති මෙහෙවගේ රටවල් වලට ගෑලපෙන්නේ නෑහෑ
    මෙහේ ඉන්න ලක්ශ 30 ක් ඉන්දියන් එවුන් ආපහු හරවනවා
    දෑන් නම් කෑනඩාවට ඉන්දියන් කාරයො එපාම වෙලා තියෙන්නේ

    ඵහෙම කරන්න බෑ බං..කැනඩාව run කරන්නේ ඉන්දියන් උන්..බිස්නස් කාරයෝ, ඩොකාගේ ඉඳන් හැම ඵකාම ඉන්දියන්..ඔය කියන දේ කරොත් කැනඩාව බංකොලොත් වෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,338
    72,517
    113
    මාලඹේ
    ඵහෙම කරන්න බෑ බං..කැනඩාව run කරන්නේ ඉන්දියන් උන්..බිස්නස් කාරයෝ, ඩොකාගේ ඉඳන් හැම ඵකාම ඉන්දියන්..ඔය කියන දේ කරොත් කැනඩාව බංකොලොත් වෙයි.
    කෑනඩාව ර්‍උන් කරන්නේ චින එවුන් බන් ඉදියන් කාරයො කරන්නේ අඩු පඩි වලට වෑඩ කරන එක
    ඉන්දියන් කාරයො පෑන්නුවා කියලා කෑනඩාවට ඈති පාඩුවක් නෑහෑ
    ඉන්දියන් ස්ටුඩෙන්ට් ලා නම් ඔක්කොම කොස් ඉවර උන ගමන් ආපහු යවනවා නිති වෙනස් කරල ඉවරයි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඵහෙම තමා තමන්ගේ කල්චර් ඵකට අාදරේ කරන රටක මිනිස්සු ලංකාවේ උන් වගේ වෙන්ඩ සුද්දො වෙන්න යන්නේ නෑ වෙන රටකට ගියහම..අපේ උන් කොච්චර සුද්දො වගේ වෙන්න ගියත් අර දකුණු අාසියාවේ අනාථ හොර පූස් පෙනුම තියෙනවා.😂.සුද්දන්ටත් හිනා අැති ලංකාවේ උන්ගේ බොරු posh ඵක දැකලා..😂😂
    තමන්ගෙ කල්චර් එකේ විදියට ඉන්න ඕනිනම් තමන් ඉපදුන රටේ ඉන්න නැතුව වෙන රටවල් වලට ගිහින් ඒවා තමන්ගෙ කල්චර් එකේ විදියට වෙනස් කර ගන්න දගලන්නෙ මොන මගුලකටද.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,589
    45,884
    113
    තමන්ගෙ කල්චර් එකේ විදියට ඉන්න ඕනිනම් තමන් ඉපදුන රටේ ඉන්න නැතුව වෙන රටවල් වලට ගිහින් ඒවා තමන්ගෙ කල්චර් එකේ විදියට වෙනස් කර ගන්න දගලන්නෙ මොන මගුලකටද.

    සුද්දෝ වෙන රටකට ගියහම උන් ඉන්නේ ඒ රටේ විදිහටමද (අරාබියේ හැර) ?
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    ඔව් ඇත්ත බන් ගොඩාක් උන් සිටිසන් ගත්තට පස්සේ මෙහෙට එනවා වැඩ කරන්ඩ. මෙහෙත් දැන් ලොකුම අවුල මෙහෙත් ඉන්නවා ගොඩක් H1B,L1 ආපු උන්. හැබැයි US වල උන්ට Green Card ගන්ඩ උන්ට අවුරුදු 20ක් විතර යනවා.
    ඉන්දියන් උන්ගේ අවුල උන්ට යන යන තැන ඉන්දියාවක් කරන්ඩ ඕන. අපි මෙහෙට අවේ අපේ සිස්ටෙම් එක හොද නැති හින්ද නේ. දැන් උන් මෙහෙත් ළමයින්ට ටියුෂන් පටන් ගෙන. මෙහෙ ළමයි අපේ රටවල වගේ මැරීගෙන ඉගෙන ගන්නේ නැ. ඇමෙරිකන් උන් කියන්නේ ඉන්දියන් උන් ආවට පස්සේ උන්ගේ නිදහස අඩු උනා කියලා. ජොබ් වල එහෙම.
    +1. Trump shot eka dunnoth hodai. Hariyatama danne na but Indian karayek kiuwe unge Job visa renew nokaranna kramayak genna giyalu Trump ge parana anduwa kale but hari gihin na loku tech companies walin protest karapu nisa.

    Mata pennunnama bari ekak unge oya bera gagaha ath ussa ussa natana eka. Appiriyai 🤮
    ------ Post added on Jan 4, 2025 at 6:56 AM
     
    • Haha
    Reactions: Nidarshana_k

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    +1. Trump shot eka dunnoth hodai. Hariyatama danne na but Indian karayek kiuwe unge Job visa renew nokaranna kramayak genna giyalu Trump ge parana anduwa kale but hari gihin na loku tech companies walin protest karapu nisa.
    මෙහෙයි මචන් ඕක ලේසි නැ ගොඩාක් සිලිකන් වැලි එහෙම වැඩ කරන්නේ ඉන්දියන් උන්. අර මස්ක්, රාමස්වාමි එහෙම ඕවා කරන්ඩ ඉඩ දෙයිද දන් නැ ඉතින්. අපේ කම්පැනි එකත් US එකක් උනාට ගොඩාක් ඉදියන් උන් ඉන්නවා. TATA, Infosys මාර H1B තොගයක් මෙහෙට ගේනවා.

    වැඩේ තියෙන්නේ මෙහෙ උන් ලංකාව හරියට දන්නෙත් නෑ. දන්න උනුත් හිතාගෙන ඉන්නේ ඉන්දියාවේ කෑලල්ක් කියලා. කලාතුරකින් තමා ලංකාව ගැන දන්න ඇමෙරිකන් පොරක් හම්බෙන්න්නේ. අපිත් ඉතින් ඉන්දියන් ගොඩටම තමා වැටෙන්නේ.

    හැබැයි එක දවසක් ඇමෙරිකන් පොරක් ඉන්දියන් පොරකට කුරුදු ගැන කියනවා (මෙහෙ කුරුදු ගොඩාක් පාවිච්චි වෙනවා). ඉන්දියන් පොරක් ඇරියේ නැ ඉන්දියාවේ කුරුදු සීන් එකක් ගැන පොර ටෝක් දෙනවා. අන්තිමට ඇමෙරිකන් පොර කිව්වා, මම කියන්නනේ ඇත්ත සිනමන් ගැන ඒවා එන්නේ Ceylon වලින් කියලා. හැබැයි උන් දෙන්නම දැන් නැ Ceylon කියන්නේ ලංකාවට කියලා :lol:
     
    • Sad
    Reactions: asrock101

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,986
    4,556
    113
    Legal indians vs illegal Mexicans but they still want the Mexicans.....well that shows how the indians have manged themselves..they invade the country. Don't assimilate. Invade businesses and processes and make it another India. Same in Canada and Australia
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    Legal indians vs illegal Mexicans but they still want the Mexicans.....well that shows how the indians have manged themselves..they invade the country. Don't assimilate. Invade businesses and processes and make it another India. Same in Canada and Australia
    so indians are basically like the british, except they invade legally.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,408
    1,576
    113
    Oceania
    ඉන්දියාව ලෝකෙම අල්ලනවා බොරුවම නම් බලපං ඉස්සරහට..ඊළගට අැමරිකාවේ ජනාධිපති වෙන්නෙත් ඉන්දියන් කෙනෙක්..🤩

    ඵහෙම තමා තමන්ගේ කල්චර් ඵකට අාදරේ කරන රටක මිනිස්සු ලංකාවේ උන් වගේ වෙන්ඩ සුද්දො වෙන්න යන්නේ නෑ වෙන රටකට ගියහම..අපේ උන් කොච්චර සුද්දො වගේ වෙන්න ගියත් අර දකුණු අාසියාවේ අනාථ හොර පූස් පෙනුම තියෙනවා.😂.සුද්දන්ටත් හිනා අැති ලංකාවේ උන්ගේ බොරු posh ඵක දැකලා..😂😂
    තමන්ගෙ කල්චර් එකට කැමති එවුන් ඉන්න ඕන් උන්ගෙ කල්චර් තියන රටවල. ලෝකෙ පුරාම ජටා බැදගෙන කරි හද හදා විකුන විකුන යන්නෙ නැතුව.

    පුදුම කරුමයක්නෙ මේක