EPF salli tika ganna puluvanda 491 visa walata

Max_r

Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,391
    113
    Thanks for the reply. @Max_r please comment machan. or 30% ganna puluvanda?

    danna kellekge case ekak ban.
    ------ Post added on Jan 3, 2025 at 4:56 PM
    මම ඔය වීසා එක ගැන නම් දන්නෙ නැ,
    @vishmacharya කියලා තියෙන්නෙ 491 කියන්නෙ ටෙම්ප් වීසා එකක් නම් EPF ගන්න බැ..
    PR / ස්තීර පදිංචියට විතරයි දෙන්නෙ

    30% ගන්න වීසා කේස් නැ..

    1. ලක්ස 3කට වඩා බැලන්ස් එකක් තියෙන්න ඕනෙ
    2. අවම අවුරුදු 10ක කන්ට්‍රිබිශන් ගිහින් තියෙන්න ඕනේ.. ( වැඩ කරපු අවුරුදු ගාන නෙවෙ , කන්ට්‍රිබිශන් ගිය අවුරුදු ගාන)
    3. සක්‍රිය සේවයේ ඉන්න ඕනේ (epf කැපෙන ජොබ් එකක)

    ඔව්වා තියෙ නම්
    නිවාස හේතු / මෙඩිකල් හේතු වලට ගන්න පුලුවන් වෙන්නෙ..
     
    • Like
    Reactions: sahan50

    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    happa ehemada. dan inna job eken kapenna onida EPF. ehenam ganna venne naa.
    ethakota machna ape oya thiyena okkoma EPF gannapukuvan kavadda legally?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,391
    113
    happa ehemada. dan inna job eken kapenna onida EPF. ehenam ganna venne naa.
    ethakota machna ape oya thiyena okkoma EPF gannapukuvan kavadda legally?
    අවස්ථා 6යි තියෙන්නෙ ගන්න පුලුවන්...

    1. කාන්තාවක් නම් වයස 50 හෝ පිරිමි නම් 55 සම්පූර්ණ වෙන්න ඕනෙ බන්..
    2. ගැහැනු අයට නම් විවාහ හේතුවට ගන්න පුලුවන් ( කොන්දේසි සහිතයි)
    3. රජයේ ස්තීර + විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් ලබිම නිසත් ගන්න පුලුවන්.
    4. මෙඩිකල් කන්ඩෙම් උනොත් ගන්න පුලුවන් ( ලෙබර් ඩිපාර්ට්මන්ට් එකෙන් වෙන්නෙ )
    5. වෙන රටක PR එකට ගන්න පුලුවන්
    6. අර්ධ රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහ ගත කිරිමේදි (කොන්දේසී සහිතයි)
     
    Thanks ban info valata
     
    • Love
    Reactions: Max_r