Thanks for the reply.
@Max_r please comment machan. or 30% ganna puluvanda?
danna kellekge case ekak ban.
------
Post added on Jan 3, 2025 at 4:56 PM
මම ඔය වීසා එක ගැන නම් දන්නෙ නැ,
@vishmacharya කියලා තියෙන්නෙ 491 කියන්නෙ ටෙම්ප් වීසා එකක් නම් EPF ගන්න බැ..
PR / ස්තීර පදිංචියට විතරයි දෙන්නෙ
30% ගන්න වීසා කේස් නැ..
1. ලක්ස 3කට වඩා බැලන්ස් එකක් තියෙන්න ඕනෙ
2. අවම අවුරුදු 10ක කන්ට්‍රිබිශන් ගිහින් තියෙන්න ඕනේ.. ( වැඩ කරපු අවුරුදු ගාන නෙවෙ , කන්ට්‍රිබිශන් ගිය අවුරුදු ගාන)
3. සක්‍රිය සේවයේ ඉන්න ඕනේ (epf කැපෙන ජොබ් එකක)
ඔව්වා තියෙ නම්
නිවාස හේතු / මෙඩිකල් හේතු වලට ගන්න පුලුවන් වෙන්නෙ..