උ‍‍ෟබර් ඊට්, පික් මී ෆුඩ් දුවන උන් කන කට්ටෙ හැටියට ගාණක් හම්බ කරනවද බං? 🤔🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,486
    1
    15,161
    113
    අඩෝ සාමාන්‍යයෙන් මේ කොළඹ අවට ඕඩර් එකෙක්ට කීයක් වගේ වැටෙනවද බං? 🤷

    දැන් මම මෙතනට මොනවා හරි ගත්තොත් ගොඩක් වෙලාවට උන්ට කෑම එක තියෙන තැනට ගිහින් එ‍්ක අරන් මෙතනට එන්නයි, අ‍ායෙ උන් හිටපු තැනකට යන්නයි average පැය බාගයක් වගේ යනවා කියලා හිතමුකො. මම රු. 1500 විතර කොත්තුවක් වගේ ගෙන්න ගත්තෙ කියමුකො.

    එ‍්කෙන් delivery කරන උන්ට කීයක්ද යන්නෙ? Delivery charge තියෙන්නෙ 150 - 200 වගේ. එ‍්ත් ඔය දෙකේම මාසෙට 600 වගේ ගෙවලා free delivery දා ගන්න පුළුවන්නෙ. එතකොට එකෙක්ට 150 වත් එ‍්කෙන් වැටෙනවද? 🤔

    Part time විදිහට රෑට වැඩ කරන එකෙක්ට order 10 ක්වත් සෙට් වෙනවද පැය 3 ක average එකක් තිබ්බොත්? 1500 ක් හොයා ගන්න වගේ? 🤔

    එතකොට තෙල් වියදම කොහොමද දෙන්නෙ. Rider ගෙවාගෙන හම්බෙන ගාණෙන් කවර් කරගන්න ඕනද? එ‍්කට වෙනම දෙනවද කොහොමද?

    එහෙම ගාණ කවර් කරනවා නම් දවසට 1000 වත් හොයන්න පුළුවන්ද බං ඉතින්? 🤔🤔
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,920
    113
    මේ කාලේ මුදල් අගහිගකම් තියෙනවා කාටත්. මුට්ටිය දාන්න ඔනේ නෑ. රෙජිස්ටර් වෙයන් ඉතින් ගේමක් ගහගන්න පුලුවන් :ROFLMAO:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,486
    1
    15,161
    113
    මේ කාලේ මුදල් අගහිගකම් තියෙනවා කාටත්. මුට්ටිය දාන්න ඔනේ නෑ. රෙජිස්ටර් වෙයන් ඉතින් ගේමක් ගහගන්න පුලුවන් :ROFLMAO:

    මට කොහොමත් එහෙම උවමනාවක් නෑ බං. මම මේ කල්පනා කරේ මුන් මෙච්චර කට්ටක් කාලා සාධාරණ ගාණක් හම්බෙනවද කියලා. ඔන්න කොහෙ හරි ගමනක් යනකොට නම් හරි, පොඩි දුරක් ගියත් 200 - 500 අතට එනවනෙ. හැබැයි එ‍් වගේම දුරක් මුන් delivery කරන්න පැදලා එච්චරවත් නැතුව පව් නැත්ද ඕයි.

    හම්බ කරන්න පුළුවන් ගාණ ගැන මම මේ කල්පනා කරේ. එච්චර අඩු ගානක් ගන්න මෙහෙම කට්ට කන්න මේ තරම් උන් ඉන්නෙ අ‍ැයි කියල වගේ. නැත්තම් වෙන benefits මොනවා හරි වත් උන්ට තියෙනවද? 🤔🤔
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩෝ සාමාන්‍යයෙන් මේ කොළඹ අවට ඕඩර් එකෙක්ට කීයක් වගේ වැටෙනවද බං? 🤷

    දැන් මම මෙතනට මොනවා හරි ගත්තොත් ගොඩක් වෙලාවට උන්ට කෑම එක තියෙන තැනට ගිහින් එ‍්ක අරන් මෙතනට එන්නයි, අ‍ායෙ උන් හිටපු තැනකට යන්නයි average පැය බාගයක් වගේ යනවා කියලා හිතමුකො. මම රු. 1500 විතර කොත්තුවක් වගේ ගෙන්න ගත්තෙ කියමුකො.

    එ‍්කෙන් delivery කරන උන්ට කීයක්ද යන්නෙ? Delivery charge තියෙන්නෙ 150 - 200 වගේ. එ‍්ත් ඔය දෙකේම මාසෙට 600 වගේ ගෙවලා free delivery දා ගන්න පුළුවන්නෙ. එතකොට එකෙක්ට 150 වත් එ‍්කෙන් වැටෙනවද? 🤔

    Part time විදිහට රෑට වැඩ කරන එකෙක්ට order 10 ක්වත් සෙට් වෙනවද පැය 3 ක average එකක් තිබ්බොත්? 1500 ක් හොයා ගන්න වගේ? 🤔

    එතකොට තෙල් වියදම කොහොමද දෙන්නෙ. Rider ගෙවාගෙන හම්බෙන ගාණෙන් කවර් කරගන්න ඕනද? එ‍්කට වෙනම දෙනවද කොහොමද?

    එහෙම ගාණ කවර් කරනවා නම් දවසට 1000 වත් හොයන්න පුළුවන්ද බං ඉතින්? 🤔🤔

    mamat karanawa ban part time. kiyanna taram loku profit na e unata kello set wenawa ambaneta
    dawasak pizza deliveryak gihin kellek tamay door eka open kale towel ek pitin
    salli denna yaddi towel eka galawila watuna
    etanin passe kata karanna epa ban i love this job
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,666
    113
    mamat karanawa ban part time. kiyanna taram loku profit na e unata kello set wenawa ambaneta
    dawasak pizza deliveryak gihin kellek tamay door eka open kale towel ek pitin
    salli denna yaddi towel eka galawila watuna
    etanin passe kata karanna epa ban i love this job
    හෙලුවෙන් ගේ මැද්දෙන් දිව්වෙ නැද්ද
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,486
    1
    15,161
    113
    mamat karanawa ban part time. kiyanna taram loku profit na e unata kello set wenawa ambaneta
    dawasak pizza deliveryak gihin kellek tamay door eka open kale towel ek pitin
    salli denna yaddi towel eka galawila watuna
    etanin passe kata karanna epa ban i love this job

    අ‍ා එහෙම මගුලක්ද මේක. හම්බ කරන්න නෙවෙයි ගෑනියෙක්ගෙ තුවායක් ගැලවිලා වැටුණාම හෙලුව පොඩ්ඩක් බලාගෙන අ‍ැවිත් අතේ ගහන්ඩ? 🤔
     
    • Haha
    Reactions: wqe123 and rasikac

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    ගොඩක් අය වෙන ආදායමක් තියෙනවා නම් තමයි ඕවා කරන්නේ පේන විධියට. සමහර දවස්වල පාඩුයි ලු. හැබැයි සමහර දවස්වල සෙට්වෙන ඒවගෙන් අර අවුල් කාවර් කරගන්නවා කියලා තමා hire දුවන කෙනෙක් කිව්වේ. මනුස්සයා දවල් වෙන job එකක් කරන ගමන් රෑට hire දුවනවා ලු. සමහරු ඕකෙන්ම හොයනවා ඇති. දවල්ට part time කරන සෙට් අඩු හින්දා avg එක වැඩි ඇති
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    Minimum Wage සෙට් වෙන්න තමයි හදලා තියෙන්නෙ, හිටපු ගමන් ආතල් එකට මිනිස්සු හම්බ වෙන්න ඔලුව නිදහස් කරගන්න උබර් පාරක් ගහනවා (දැන් නම් මාස ගාණකින් ගියෙ නෑ) හොඳ කස්ටමර්ලා සෙට් වෙලා තියෙනව බහිනකොට දෙන විසිටින් කාඩ් එකෙන්. ක්‍රමේට දුවලා නම් ගේමක් ගහන්න පුළුවන් ඇති. නැත්නම් මිනිමම් වේජ් සෙට් වෙන්න තමයි හදලා තියෙන්නෙ. ඕක ඇප් දෙකෙන්ම ගහලා, මග වෙන වැඩකුත් කරගෙන පාට් ටයිම් කරන උන් ඉන්නවා, අර ගෲප් වල වැලලෙන්නෙ නම් ඕවට තව උන් එනවට කැමති නැති අය.

    මන් නම් එලියට බැස්සොත් ආතල් එකේ එකක් අරන් කොලඹට එනවා, එක්සිබිශන් එකක් එහෙම තිබ්බොත් බලනවා, ලඟ හයර් ටිකක් දාලා එදා දවසෙ හැටියට එක්කො කොහෙන් හොඳට කාලා නැත්නම් කැමති පැත්තකට ඩ්‍රොප් එකක් සෙට් උනොත් දන්න උන් හම්බ වෙලා, ස්පා එකකට රිංගලා වගේ වැඩ කරගෙන ගෙදර එනවා. මගේ මේ ටිකේ ඇඩ්වටයිසින් වැඩ ටික කරන ෆර්ම් එක එහෙම මාත් එක්ක හයර් එකක් ගිහිපු එකෙක් ගෙ. ඌ එදා බඩුවක් ගහන්න ගිය එකේ ගිල්ට් එක තියෙනවා, හොඳ රේට් එකක් දුන්නා

    එකම දවසක් 12000ක් සෙට් උනා 4000ක තෙල් ගහලා. එයාපෝට් බැක් ටු බැක් හයර් දෙකක් වැදිලා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,486
    1
    15,161
    113
    ගොඩක් අය වෙන ආදායමක් තියෙනවා නම් තමයි ඕවා කරන්නේ පේන විධියට. සමහර දවස්වල පාඩුයි ලු. හැබැයි සමහර දවස්වල සෙට්වෙන ඒවගෙන් අර අවුල් කාවර් කරගන්නවා කියලා තමා hire දුවන කෙනෙක් කිව්වේ. මනුස්සයා දවල් වෙන job එකක් කරන ගමන් රෑට hire දුවනවා ලු. සමහරු ඕකෙන්ම හොයනවා ඇති. දවල්ට part time කරන සෙට් අඩු හින්දා avg එක වැඩි ඇති

    කාලයක් කරාම අ‍ැත්තටම කන කට්ටෙ හැටියට ගාණක් අතට එනවද බං. කොහෙන්ද එන්නෙ කියලයි මට ප්‍රශ්නෙ තියෙන්නෙ.

    Tip හම්බෙනවනෙ
    ලාබයි
    Tip එහෙම ගොඩක් දෙනවද බං ඉතින්. මම නම් ඔය 1000 - 1500 ක දෙයක් ගෙනාවොත් ලඟ 100 ට වගේ රවුම් වෙන්න තමයි දෙන්නෙ. එ‍් කියන්නෙ 50 - 100 නෙ. ඊට වඩා වෙන එවුන් දෙනවද? ඕඩරේ percentage එකක් ගත්තොත් 5-10% වත්?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    කාලයක් කරාම අ‍ැත්තටම කන කට්ටෙ හැටියට ගාණක් අතට එනවද බං. කොහෙන්ද එන්නෙ කියලයි මට ප්‍රශ්නෙ තියෙන්නෙ.

    Tip එහෙම ගොඩක් දෙනවද බං ඉතින්. මම නම් ඔය 1000 - 1500 ක දෙයක් ගෙනාවොත් ලඟ 100 ට වගේ රවුම් වෙන්න තමයි දෙන්නෙ. එ‍් කියන්නෙ 50 - 100 නෙ. ඊට වඩා වෙන එවුන් දෙනවද? ඕඩරේ percentage එකක් ගත්තොත් 5-10% වත්?
    1000 - 2000 මම දෙනවා
    ඒ හින්දා පටන් ගන්න
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,486
    1
    15,161
    113
    Minimum Wage සෙට් වෙන්න තමයි හදලා තියෙන්නෙ, හිටපු ගමන් ආතල් එකට මිනිස්සු හම්බ වෙන්න ඔලුව නිදහස් කරගන්න උබර් පාරක් ගහනවා (දැන් නම් මාස ගාණකින් ගියෙ නෑ) හොඳ කස්ටමර්ලා සෙට් වෙලා තියෙනව බහිනකොට දෙන විසිටින් කාඩ් එකෙන්. ක්‍රමේට දුවලා නම් ගේමක් ගහන්න පුළුවන් ඇති. නැත්නම් මිනිමම් වේජ් සෙට් වෙන්න තමයි හදලා තියෙන්නෙ. ඕක ඇප් දෙකෙන්ම ගහලා, මග වෙන වැඩකුත් කරගෙන පාට් ටයිම් කරන උන් ඉන්නවා, අර ගෲප් වල වැලලෙන්නෙ නම් ඕවට තව උන් එනවට කැමති නැති අය.

    මන් නම් එලියට බැස්සොත් ආතල් එකේ එකක් අරන් කොලඹට එනවා, එක්සිබිශන් එකක් එහෙම තිබ්බොත් බලනවා, ලඟ හයර් ටිකක් දාලා එදා දවසෙ හැටියට එක්කො කොහෙන් හොඳට කාලා නැත්නම් කැමති පැත්තකට ඩ්‍රොප් එකක් සෙට් උනොත් දන්න උන් හම්බ වෙලා, ස්පා එකකට රිංගලා වගේ වැඩ කරගෙන ගෙදර එනවා. මගේ මේ ටිකේ ඇඩ්වටයිසින් වැඩ ටික කරන ෆර්ම් එක එහෙම මාත් එක්ක හයර් එකක් ගිහිපු එකෙක් ගෙ. ඌ එදා බඩුවක් ගහන්න ගිය එකේ ගිල්ට් එක තියෙනවා, හොඳ රේට් එකක් දුන්නා

    එකම දවසක් 12000ක් සෙට් උනා 4000ක තෙල් ගහලා. එයාපෝට් බැක් ටු බැක් හයර් දෙකක් වැදිලා

    හයර් හරි බං එ‍්ක කතාවක් නෑ. එ‍්ක කොහොමත් ගෙවල යන එකනෙ ඉතින්.

    මම කියන්නෙ මේ කෑම delivery සීන් එක. වාහනේක කෑම deliver කරන්න බෑනෙ, ඕන නම් threewheel පුළුවන් අ‍ැති. වැඩි හරියක් bike නෙ. Bike ඉතින් එහෙම හයර් යන්නෙත් කලාතුරකින් නේද. ගියත් ඔය කෑම ගෙනියන පෙට්ටි ගහපු එ‍්වගෙ දෙකම manage කරගන්න ලේසි නෑනෙ. අනික free delivery 600 කට වගේ මාසෙම දුන්නාම කොහොමද එ‍්ක අරුන්ට ප්‍රයෝජනයක් වෙන විදිහට යන්නෙ? 🤔🤔

    1000 - 2000 මම දෙනවා
    ඒ හින්දා පටන් ගන්න
    1000 - 2000 tip දෙන්නෙ මොනවා ගෙන්නගෙනද බං? 🤔🤔
    ------ Post added on Jan 7, 2025 at 7:46 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,599
    113
    Gedara
    ම්

    මොකක්ද වාහනේ මචන්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    හයර් හරි බං එ‍්ක කතාවක් නෑ. එ‍්ක කොහොමත් ගෙවල යන එකනෙ ඉතින්.

    මම කියන්නෙ මේ කෑම delivery සීන් එක. වාහනේක කෑම deliver කරන්න බෑනෙ, ඕන නම් threewheel පුළුවන් අ‍ැති. වැඩි හරියක් bike නෙ. Bike ඉතින් එහෙම හයර් යන්නෙත් කලාතුරකින් නේද. ගියත් ඔය කෑම ගෙනියන පෙට්ටි ගහපු එ‍්වගෙ දෙකම manage කරගන්න ලේසි නෑනෙ. අනික free delivery 600 කට වගේ මාසෙම දුන්නාම කොහොමද එ‍්ක අරුන්ට ප්‍රයෝජනයක් වෙන විදිහට යන්නෙ? 🤔🤔

    1000 - 2000 tip දෙන්නෙ මොනවා ගෙන්නගෙනද බං? 🤔🤔
    ------ Post added on Jan 7, 2025 at 7:46 PM
    දෙකේම කන්සෙප්ට් එකයි. අර ඩිලිවරියා කියල වීඩියෝ දාන්නෙ එකෙක්, උගෙන් අයිඩියා එක ගන්න පුළුවන්, ඌ ස්කූටියක් දුවන නිසා දෙකම දුවනවා පැසෙන්ජර් බඩු.
    කස්ටමර්ට ෆ්‍රී ඩිලිවරි උනාට, දුරට අනුව දුවන එකාට ගාණ ලැබෙනවා. පැසෙන්ජර් උනත් එහෙමයි, දාර ඩිස්කවුන්ට් තියෙනවා, ඒක සෙට්ල්මන්ට් එකේදි හදලා දෙන්නෙ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    ම්

    මොකක්ද වාහනේ මචන්
    මුලින් දිව්වෙ ටොයොටා රශ් එකක්, ඒක වික්කා, අන්තිමට දිව්වෙ එස්ටිලෝ එකක