අඩෝ සාමාන්‍යයෙන් මේ කොළඹ අවට ඕඩර් එකෙක්ට කීයක් වගේ වැටෙනවද බං? 
දැන් මම මෙතනට මොනවා හරි ගත්තොත් ගොඩක් වෙලාවට උන්ට කෑම එක තියෙන තැනට ගිහින් එ‍්ක අරන් මෙතනට එන්නයි, අායෙ උන් හිටපු තැනකට යන්නයි average පැය බාගයක් වගේ යනවා කියලා හිතමුකො. මම රු. 1500 විතර කොත්තුවක් වගේ ගෙන්න ගත්තෙ කියමුකො.
එ‍්කෙන් delivery කරන උන්ට කීයක්ද යන්නෙ? Delivery charge තියෙන්නෙ 150 - 200 වගේ. එ‍්ත් ඔය දෙකේම මාසෙට 600 වගේ ගෙවලා free delivery දා ගන්න පුළුවන්නෙ. එතකොට එකෙක්ට 150 වත් එ‍්කෙන් වැටෙනවද?
Part time විදිහට රෑට වැඩ කරන එකෙක්ට order 10 ක්වත් සෙට් වෙනවද පැය 3 ක average එකක් තිබ්බොත්? 1500 ක් හොයා ගන්න වගේ?
එතකොට තෙල් වියදම කොහොමද දෙන්නෙ. Rider ගෙවාගෙන හම්බෙන ගාණෙන් කවර් කරගන්න ඕනද? එ‍්කට වෙනම දෙනවද කොහොමද?
එහෙම ගාණ කවර් කරනවා නම් දවසට 1000 වත් හොයන්න පුළුවන්ද බං ඉතින්?