එකත් රිවර්ස් - බස් පොලිස් සාකච්ඡා සාර්ථකයි

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:🤌

    බස් - පොලිස් සාකච්ඡා සාර්ථකයි - වර්ජනයක් නැහැ​

    January 8, 2025 02:16 pm

    Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් පවසයි.
    ඒ අනුව, බස් සංගම් සැලසුම් කළ දීපව්‍යාප්ත වර්ජනය සිදු නොකිරීමට තීරණය කර තිබේ.
    පොලීසිය බස් රථවලට සිය සීමාව ඉක්මවා අනවශ්‍ය බලපෑම් සිදුකරන බව පවසමින් ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනය දියත් කිරීමට බස් සංගම් ඊයේ එකඟතාවකට එළැඹ තිබුණි.
    එවන් පසුබිමක් තුළ ඊට පෙර බස් සංගම් නියෝජිතයන් අද පෙරවරුවේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සමග පොලිස් මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්විය.
    එහිදී තීරණය කර ඇත්තේ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවීමට ය.

    https://sinhala.adaderana.lk/news/205168
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,497
    36,442
    113
    මැදමහනුවර
    F9KUr2v.jpeg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,835
    29,076
    113
    ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ බස් රථ සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් අද මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීමට සැළසුම්කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

    ඒ මගී ආරක්ෂාවට තර්ජනය වන අයුරින් බස් රථවල සවිකර ඇති අනවශ්‍ය කොටස් ඉවත් කීරීමට ලබාදුන් සහන කාලය මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට එකගතාව පළ වීම හේතුවෙන්.

    බස්රථවල අමත සැරසිලි උපාංග ගැලවීමට මාස තුනක සහන කාලයක් ලබා දීම, බස්රථ ස්ටිකර් නොගැලවීම, ධාවනය වෙන අවස්ථාවේ මගීන් සමග මහමග බස්රථ නතර කිරිම සීමා කිරීමටත් එලෙසම එම අවස්ථා මාධ්‍යට දමා බස්රථ කර්මාන්තයට හා මගීන්ට අපහසුවක් ඇති නොවන පරිදි ක්‍රියා කරීම නතර කිරීමටත්, පොලිසිය එකගවූ බව ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළා.

    - https://www.hirunews.lk/393034/බස්-හිමියන්-සැලසුම්-කළ-වැඩ-වර්ජනය-අත්හිටුවයි
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113
    ධාවනය වෙන අවස්ථාවේ මගීන් සමග මහමග බස්රථ නතර කිරිම සීමා කිරීමටත්

    what a joke is this. then the same logic should be applied to all other vehicle types too. :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,909
    113

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:🤌

    බස් - පොලිස් සාකච්ඡා සාර්ථකයි - වර්ජනයක් නැහැ​

    January 8, 2025 02:16 pm

    Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් පවසයි.
    ඒ අනුව, බස් සංගම් සැලසුම් කළ දීපව්‍යාප්ත වර්ජනය සිදු නොකිරීමට තීරණය කර තිබේ.
    පොලීසිය බස් රථවලට සිය සීමාව ඉක්මවා අනවශ්‍ය බලපෑම් සිදුකරන බව පවසමින් ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනය දියත් කිරීමට බස් සංගම් ඊයේ එකඟතාවකට එළැඹ තිබුණි.
    එවන් පසුබිමක් තුළ ඊට පෙර බස් සංගම් නියෝජිතයන් අද පෙරවරුවේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සමග පොලිස් මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්විය.
    එහිදී තීරණය කර ඇත්තේ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවීමට ය.

    https://sinhala.adaderana.lk/news/205168
    ලොල් ඕක නොන්ඩි වෙන නිසා තම නලින්ද දණහිස්ස කලින්ම "අපෝ අපි එහෙම කිව්වෙ නෑ, අපි මේ clean sri lanka කියන්නේ හරි උතුම් උසස් සංකීර්න දෙයක්" කියලා. ඒත් අපේ ලැට් පනුවෝ ටික තාම ගූ වලේ නානවා 🤭 🤭

    @shenat @vibhashana @Sathira529 @ttj @mr.h0ydr0 @Kumbhakarna22 @Max_r ගොඩට වරේන් හුත්තිගෙ පුතාල ටික, අන්න ලපයා නැට්ට පුකේ ගහන් දන්නෙ නැ වගේ ඉන්නවා. උඹලත් රෙස්ට් කරපන් ටිකක්. ඊලඟ ගූ වල වැඩි ඈතක නෑ. 🤭🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,307
    1
    16,200
    113
    news eke කෑල්ලක් මිස් වෙලා කට්ටො..

    Accordingly, the private bus associations have been granted a 03-month grace period to adhere to the ‘Clean Sri Lanka’ Police traffic operations.

    :sorry: :sorry:
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ලොල් ඕක නොන්ඩි වෙන නිසා තම නලින්ද දණහිස්ස කලින්ම "අපෝ අපි එහෙම කිව්වෙ නෑ, අපි මේ clean sri lanka කියන්නේ හරි උතුම් උසස් සංකීර්න දෙයක්" කියලා. ඒත් අපේ ලැට් පනුවෝ ටික තාම ගූ වලේ නානවා 🤭 🤭

    @shenat @vibhashana @Sathira529 @ttj @mr.h0ydr0 @Kumbhakarna22 @Max_r ගොඩට වරේන් හුත්තිගෙ පුතාල ටික, අන්න ලපයා නැට්ට පුකේ ගහන් දන්නෙ නැ වගේ ඉන්නවා. උඹලත් රෙස්ට් කරපන් ටිකක්. ඊලඟ ගූ වල වැඩි ඈතක නෑ. 🤭
    🤭
    ඒ මගී ආරක්ෂාවට තර්ජනය වන අයුරින් බස් රථවල සවිකර ඇති අනවශ්‍ය කොටස් ඉවත් කීරීමට ලබාදුන් සහන කාලය මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට එකගතාව පළ වීම හේතුවෙන්
    Ponnayo NPP gov eka Minissunta Ahunkan denawa
    Ranil ponnaya wage minissu ekka Midia karayo ekka loku seen dala araganna yanne na

    Gamunut to wage ponnayek. AKD eka wachanayayi damme. dan kukka wage :lol: :lol: :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,909
    113
    ඒ මගී ආරක්ෂාවට තර්ජනය වන අයුරින් බස් රථවල සවිකර ඇති අනවශ්‍ය කොටස් ඉවත් කීරීමට ලබාදුන් සහන කාලය මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට එකගතාව පළ වීම හේතුවෙන්
    Ponnayo NPP gov eka Minissunta Ahunkan denawa
    Ranil ponnaya wage minissu ekka Midia karayo ekka loku seen dala araganna yanne na
    පල පොන්නයෝ යන්න. ආන්ඩුවේ උන්මයි උදේ කිව්වෙ උන්ගෙ සම්බන්දයක් නෑ කියලා මේකට. හවස පොලිසියේ උන් නාන්න වෙන හින්දා බොරුවට වෙලාව දුන්නා කියලා අකුල ගත්ත. එහෙම ගත්තාම ඇත්තටම අහුම්කන් දීලා තියෙන්නෙ පොලිසිය. පොන්න කොටා නෙවී.

    නොදකින් පොන්නයෝ ටික බලන් ගියාම රනිල්ට උඹලගෙ මහ උන්ට වඩා පිරිමිකමක් තියෙනවනෙ 🤭 🤭
     
    • Like
    Reactions: AKI-SL

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලොල් ඕක නොන්ඩි වෙන නිසා තම නලින්ද දණහිස්ස කලින්ම "අපෝ අපි එහෙම කිව්වෙ නෑ, අපි මේ clean sri lanka කියන්නේ හරි උතුම් උසස් සංකීර්න දෙයක්" කියලා. ඒත් අපේ ලැට් පනුවෝ ටික තාම ගූ වලේ නානවා 🤭 🤭

    @shenat @vibhashana @Sathira529 @ttj @mr.h0ydr0 @Kumbhakarna22 @Max_r ගොඩට වරේන් හුත්තිගෙ පුතාල ටික, අන්න ලපයා නැට්ට පුකේ ගහන් දන්නෙ නැ වගේ ඉන්නවා. උඹලත් රෙස්ට් කරපන් ටිකක්. ඊලඟ ගූ වල වැඩි ඈතක නෑ. 🤭🤭
    මොකත තාරක මේ කුණුහරප කියා කියා කැ ගහන්නේ
     
    • Haha
    Reactions: shenat and ttj

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    පල පොන්නයෝ යන්න. ආන්ඩුවේ උන්මයි උදේ කිව්වෙ උන්ගෙ සම්බන්දයක් නෑ කියලා මේකට. හවස පොලිසියේ උන් නාන්න වෙන හින්දා බොරුවට වෙලාව දුන්නා කියලා අකුල ගත්ත. එහෙම ගත්තාම ඇත්තටම අහුම්කන් දීලා තියෙන්නෙ පොලිසිය. පොන්න කොටා නෙවී.

    නොදකින් පොන්නයෝ ටික බලන් ගියාම රනිල්ට උඹලගෙ මහ උන්ට වඩා පිරිමිකමක් තියෙනවනෙ 🤭 🤭
    E kiyanne ubalage Ranil Ponnaya neda? :lol: :lol: :lol: :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,909
    113
    E kiyanne ubalage Ranil Ponnaya neda? :lol: :lol: :lol: :lol:
    කියලා තියෙන්නෙ උඹල කියන විදියට ඌ පොන්නයානම්, උඹලගෙ පොන්න ලොක්කා පුකේ ඇඟිල්ල ගහන් දුවන විදිය දැක්කාම ඌ රනිලට වඩා පොන්නයා කියලා. 🤭 🤭
     
    • Haha
    Reactions: mr.h0ydr0