NSBM SE (ugc approved) eka hodayda ?

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    ඕන කැම්පස් එකක් අවුලක් නැ..ස්කිල් එක තමා (ඔව් කතාවේ ඇත්ත තියෙනවා) කියන බයිල වලටම රැවටෙන්න එපා. එහෙම නම් ඔය එකකටවත් නොගිහින් අඩුම ගානක් තියෙන එකකට පලයන් ,උබට කැපවෙන්න පුලුවන්නම් 100%. නැත්නම් හොද කැම්පස් එකකට පලයං. මොකද එහෙම තියරි එකක් තියෙනවනම් ලෝකේ MIT, Standford ඕන නැනේ. ලංකාවේ ඔක්කොම වුන් ඉන්න ඕනනේ ගූග්ල් එකේ :lol:

    ඕකේ සමහර ලෙක්චරස්ලා හරියට රජයේ කන්තෝරුවල උන් වගේ තමා. කයිය නම් තියෙනවා
     
    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    358
    246
    43

    thanks