NSBM SE (ugc approved) eka hodayda ?

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    කාලයක් ගියාම උඹ තේරුම් ගනියි
    අවුල තියෙන්නේ campus එකේවත් degree එකේවත් නෙවෙයි skill එකේ කියලා :yes:
    තව ටිකක් කාලයක් ගියාම උබ තේරුම් ගනී අවුල තියෙන්නේ skill එකේමත් නෙමෙයි network එකේ කියලා.

    තවත් ටිකක් කාලයක් ගියාම උබ තේරුම් ගනී අවුල තියෙන්නේ ඔය මොකකවත් නෙමෙයි උබ ප්‍රකෝටිපතියෙක් නොවුන එකේ කියලා.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,153
    4,910
    113
    තව ටිකක් කාලයක් ගියාම උබ තේරුම් ගනී අවුල තියෙන්නේ skill එකේමත් නෙමෙයි network එකේ කියලා.
    වැඩ බැරි උනත් network එක තියෙනවා නම් ගොඩ ද ?
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    වැඩ බැරි උනත් network එක තියෙනවා නම් ගොඩ ද ?
    ඇයි නැත්තේ? ඔය ස්කිල් බයිලා ඔක්කොම සේවකයො හෙට්ටු කරන්න සේවකයොම ලව්ව හදවපු උගුල් මහත්තයො.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,153
    4,910
    113
    සේවකයො හෙට්ටු කරන්න සේවකයොම ලව්ව හදවපු උගුල් මහත්තයො.
    මම 2000න් පස්සේ මේ සිංහල මට තේරෙන්නේ නෑ
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,990
    4,620
    113
    Abyss
    තව ටිකක් කාලයක් ගියාම උබ තේරුම් ගනී අවුල තියෙන්නේ skill එකේමත් නෙමෙයි network එකේ කියලා.

    තවත් ටිකක් කාලයක් ගියාම උබ තේරුම් ගනී අවුල තියෙන්නේ ඔය මොකකවත් නෙමෙයි උබ ප්‍රකෝටිපතියෙක් නොවුන එකේ කියලා.
    this man has walked the earth 🫡
     
    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    358
    246
    43
    I don't know how the teaching is. But this is a university level, which means you should be able to self-study for the given syllabus. Ask questions from the instructors for clarification of doubts.
    understood.
    okay what you think about quality of nsbm SE ? is this better than SLIIT IT ( SE ) or what ?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,181
    8,566
    113
    තව ටිකක් කාලයක් ගියාම උබ තේරුම් ගනී අවුල තියෙන්නේ skill එකේමත් නෙමෙයි network එකේ කියලා.

    තවත් ටිකක් කාලයක් ගියාම උබ තේරුම් ගනී අවුල තියෙන්නේ ඔය මොකකවත් නෙමෙයි උබ ප්‍රකෝටිපතියෙක් නොවුන එකේ කියලා.
    Network thama dan nam and dan wada tikath hodata wenne.
     
    • Like
    Reactions: kevin_levin

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,843
    31,625
    113
    කාලයක් ගියාම උඹ තේරුම් ගනියි
    අවුල තියෙන්නේ campus එකේවත් degree එකේවත් නෙවෙයි skill එකේ කියලා :yes:
    meh unta ona kadadasikolayak, skill 0