UGC Approved හොද IT Degreeඑකක් කරන්න තැනක් කියපල්ලාකෝ. ගියඅවුරුද්දේ AL කරපු කොල්ලෙක් ඉන්නවා. ඌට ජොබ් එකක් කරන ගමන් කරන්න තැනක් තමයි හොයන්නේ. UGC Approved එකක් වෙන්නත් ඕනි. Privet Or Government උනාට අවුලක් නෑ
this is true. රැල්ලට යන්නේ නැතුව job ඒකයි studies දෙකම balance කර ගන්න පුළුවන් විදිහේ එකක් කරන්න. with my 8 years of experience කියන්නේ. job එකට ගියාට පස්සේ අහන්නේ නැහැ degree එක කලේ මොන campus එකෙන්ද කියලා. මම degree කරලත් නැහැ. දැන් MSc එකක් කරන්න තමයි plan කරන්නේ. මාව follow කරන්න කියලා නෙවෙයි කියන්නේ. වැරදියට තේරුම් ගන්නේ එපා.why ugc ?
රස්සාවල් වලට ගියාම ඔය කෙහෙල්මල් අහන් නෑ , වැඩ පුලුවන්ද කන්සෙප්ට් පුලුවන්ද අහන්නෙ .
මමත් අහපු ගමන් කිව්වේ ඕපන් එක. හැබැයි ඒකේ ඩ්‍රිග්‍රිය අවුරුදු 3න්ම ඉවර කරනවද?OPEN එකේ තියෙනවා 3 yrs Bsc IT, ලක්ශ 5ට අඩුවෙන් යන්නෙ, ugc internal
this is true. රැල්ලට යන්නේ නැතුව job ඒකයි studies දෙකම balance කර ගන්න පුළුවන් විදිහේ එකක් කරන්න. with my 8 years of experience කියන්නේ. job එකට ගියාට පස්සේ අහන්නේ නැහැ degree එක කලේ මොන campus එකෙන්ද කියලා. මම degree කරලත් නැහැ. දැන් MSc එකක් කරන්න තමයි plan කරන්නේ. මාව follow කරන්න කියලා නෙවෙයි කියන්නේ. වැරදියට තේරුම් ගන්නේ එපා.
UGC Approved Degree නෙමෙයි නම් government ජොබ් ගන්න බෑනේ බන්. Engineering කරලා IESL ගන්නත් UGC approved degree ඕනි. මේක ගොඩක් තැන්වලට අදාළ නිසාලු UGC Approved ඩිග්‍රියක් හොයන්නෙ.why ugc ?
රස්සාවල් වලට ගියාම ඔය කෙහෙල්මල් අහන් නෑ , වැඩ පුලුවන්ද කන්සෙප්ට් පුලුවන්ද අහන්නෙ .
agreed. depends on your carrier path. government job කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉතින් ඒවා ගැන හිතලා බලන්න. IESL ඕන නම් එකත් හිතලා බලන්න. IESL and government job වලට වඩා එහා ලොකූ ලෝකයක් තියෙනවා.මමත් අහපු ගමන් කිව්වේ ඕපන් එක. හැබැයි ඒකේ ඩ්‍රිග්‍රිය අවුරුදු 3න්ම ඉවර කරනවද?
UGC Approved Degree නෙමෙයි නම් government ජොබ් ගන්න බෑනේ බන්. Engineering කරලා IESL ගන්නත් UGC approved degree ඕනි. මේක ගොඩක් තැන්වලට අදාළ නිසාලු UGC Approved ඩිග්‍රියක් හොයන්නෙ
degree එක්කට පිලිගැනීමක් ඕනි, එහෙන් මෙහෙන් 2.50 ඩිග්‍රී කරන්න එපා කියපන්. UGC බලන්න කියපන්, open එකේ වැඩ පරක්කු වෙන්නෙ civil උන්ට එහෙම බං. module එහෙම අඩුවෙන් අරන් ලාවට කරොත් ඕනි එකෙක්ට පරක්කු වෙනවා තමා, full time degree කරන ලයින් එකේ කරොත් පුලුවන් කරගන්නමමත් අහපු ගමන් කිව්වේ ඕපන් එක. හැබැයි ඒකේ ඩ්‍රිග්‍රිය අවුරුදු 3න්ම ඉවර කරනවද?
UGC Approved Degree නෙමෙයි නම් government ජොබ් ගන්න බෑනේ බන්. Engineering කරලා IESL ගන්නත් UGC approved degree ඕනි. මේක ගොඩක් තැන්වලට අදාළ නිසාලු UGC Approved ඩිග්‍රියක් හොයන්නෙ.
ආන්ඩුවේ රස්සාමමත් අහපු ගමන් කිව්වේ ඕපන් එක. හැබැයි ඒකේ ඩ්‍රිග්‍රිය අවුරුදු 3න්ම ඉවර කරනවද?
UGC Approved Degree නෙමෙයි නම් government ජොබ් ගන්න බෑනේ බන්. Engineering කරලා IESL ගන්නත් UGC approved degree ඕනි. මේක ගොඩක් තැන්වලට අදාළ නිසාලු UGC Approved ඩිග්‍රියක් හොයන්නෙ.
Hapo mekta nan ynd epa ape 2018 19 wtr giyapu un thama out une na.OPEN එකේ තියෙනවා 3 yrs Bsc IT, ලක්ශ 5ට අඩුවෙන් යන්නෙ, ugc internal
e civil un neHapo mekta nan ynd epa ape 2018 19 wtr giyapu un thama out une na.
ජොබ් කරන්න වෙන්නේ නෑ, open ගියොත්OPEN එකේ තියෙනවා 3 yrs Bsc IT, ලක්ශ 5ට අඩුවෙන් යන්නෙ, ugc internal
Pissud IT. Pantiye 2nnekm innwa api Al kre 2015e civil un ne
agreed. depends on your carrier path. government job කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉතින් ඒවා ගැන හිතලා බලන්න. IESL ඕන නම් එකත් හිතලා බලන්න. IESL and government job වලට වඩා එහා ලොකූ ලෝකයක් තියෙනවා.
උබ අහපු දේම මම උගෙනුත් ඇහුවා.ඒ ළමයට ආණ්ඩුවේ රස්සාවක් උවමනානෑ. ඒත් අනාගතයේ මොනවා වෙයිද කියන්නබෑනේ. ඒ ළමයා ලංකාවේ ඉන්න බලාපොරොත්තුවෙන කෙනෙක්. UGC approved ඩිග්‍රියක්ම හොයන්නෙ ඒ නිසයි.ආන්ඩුවේ රස්සා. මොකද්ද බන් ඒ මානසිකත්වය , දැන් රජය වයාපාර කරන එකෙන් අයින් වෙනකොට ඒ වගේ ගෝල් එක්කට යන එක කාලෝචිතද. අනික අඩු වැටුප් , අඩු තාක්ශණය, මන්දගාමී වෙනස්කම් වෙන වයාපාරක සේවකයෙක් වෙන එකද ගෝල් එක
SLLIT,IIT වගේ තැනක ජොබ්කරනගමන් පාට් ටයිම් කරන්නබැනේ. Open එකේ සෙමෙස්ටරයක් මාස 6කට වඩා අදිනවලු නේද බන්Hapo mekta nan ynd epa ape 2018 19 wtr giyapu un thama out une na.
Private yanna sliit iit apitt oya mkk hri. Dan student loan ekth denwa me giya satiye aye dala thibba notice eka.
මම අදුරන වාරිමාර්ග එකේ ඉන් ජෙක් ඉන්නවා. උන්ව මාර ෆේල් කිරිල්ලක්ලු බන්කරන්නේ. සෙල්ෆ්ස්ටඩිවලින්ලු ගොඩ දාගත්තේe civil un ne
ow ow lec krnwa adui thama, IT unta nan Online hri dnwa kiyala mn ahala thyenneඋබ අහපු දේම මම උගෙනුත් ඇහුවා.ඒ ළමයට ආණ්ඩුවේ රස්සාවක් උවමනානෑ. ඒත් අනාගතයේ මොනවා වෙයිද කියන්නබෑනේ. ඒ ළමයා ලංකාවේ ඉන්න බලාපොරොත්තුවෙන කෙනෙක්. UGC approved ඩිග්‍රියක්ම හොයන්නෙ ඒ නිසයි.
SLLIT,IIT වගේ තැනක ජොබ්කරනගමන් පාට් ටයිම් කරන්නබැනේ. Open එකේ සෙමෙස්ටරයක් මාස 6කට වඩා අදිනවලු නේද බන්
මම අදුරන වාරිමාර්ග එකේ ඉන් ජෙක් ඉන්නවා. උන්ව මාර ෆේල් කිරිල්ලක්ලු බන්කරන්නේ. සෙල්ෆ්ස්ටඩිවලින්ලු ගොඩ දාගත්තේ
------ Post added on Oct 24, 2024 at 9:34 PM