කෑලි ගලවන වැඩේ මොනව වෙයි ද ?

වාහන වල කෑලි ගලවන වැඩේ මොනව වෙයි ද ?

  • Total voters
    40

topkollek

Well-known member
  • May 22, 2014
    43,885
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාව "හදන්න ඕන", "හදමු", "හදනවා" වගේ ව්‍යාපෘති භයානකයි.

    දේශපාලකයන්ට මේක හදන්න බැහැ. මොන දේ වෙනස්කරත් රිදෙන කණ්ඩායමක් ඉන්නවා. මිනිස්සු වෙනස්වෙන්න අකමැතියි.

    සිරිමාගේ / ගොටාගේ අසමත්කමටත් හේතුවක් වුනේ බලෙන් රට හදන්න ගිය එක.

    අනුර ඕනෑවට වඩා මිනිස්සුන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න ගියොත් නාමල් එන එක වලක්වන්න බැහැ.

    ------ Post added on Jan 10, 2025 at 7:55 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,035
    1
    61,168
    113
    Mother Earth
    දැනට මීඩියා වලට පේන්න බොරුවට ගලවනවා , ටික කාලයක් ගිහින් ආයිත් කලින් වගේ වෙනවා
    අයියෝ මම මේක දැක්කේ නෑ. මේක තමයි වෙන්නේ. 😔
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,925
    113
    එකමත් එක රටක
    ලංකාවේ අඩු කුලේ උන්ව හදන්න බෑ..🤦‍♂️

    ඔතන බස් වල කෑලි විතර ද බන් වෙනස් ?
    බස් ගාස්තු , පාරවල් , මාර්ග නීති , බස් වර්ග ඒ හැමදේම වෙනස් .
    බස් එකේ කෑලි ගැලෙව්වම රට ඔය වගේ වෙන්නේ නෑ . ඕව එකපාර පොලිසිය දාල මිඩියා ෂෝ දාල කරන්න ගියොත් නිකන් සෝඩා බෝතලේ වගේ වෙලා වැරැද්ද සාමාන්‍යකරණය වෙන එක වෙන්නේ ලංකාවේ .
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    ඔතන බස් වල කෑලි විතර ද බන් වෙනස් ?
    බස් ගාස්තු , පාරවල් , මාර්ග නීති , බස් වර්ග ඒ හැමදේම වෙනස් .
    බස් එකේ කෑලි ගැලෙව්වම රට ඔය වගේ වෙන්නේ නෑ . ඕව එකපාර පොලිසිය දාල මිඩියා ෂෝ දාල කරන්න ගියොත් නිකන් සෝඩා බෝතලේ වගේ වෙලා වැරැද්ද සාමාන්‍යකරණය වෙන එක වෙන්නේ ලංකාවේ .

    හා ඵහෙනම් බස් වල මුකුත් ගලවන්න ඕන නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,925
    113
    එකමත් එක රටක
    හා ඵහෙනම් බස් වල මුකුත් ගලවන්න ඕන නෑ.
    ඔතන ඔය නීති දාල බස් වල තොරොම්බල් ග්ලාවන්වට වඩා දෙයක් තියනව බන් ඒ මිනිස්සු හිතන විදියේ .
    ඔය තොරම්බල් එල්ලන මිනිස්සු අදින පළදින විදිය , උන් අහන්න ආස සින්දු , උන් යන්න කැමති තැන් (මියුසිකල් ෂෝ) , හැමදේම එක විදියක් .
    ඔය දේවල් ටික ටික මිනිස්සුන්ගේ ඔලුත් එක්ක වෙනස් වෙන්නයි ඕනේ . රට ටික ටික වෙනස් වෙද්දී ඕවා ඉබේම වෙනස් වෙන්ව ඇරෙන්න මුලින්ම මිනිස්සුන්ගේ විදි කණපිට ගහන්න ගියා කියලා වැඩේ තව අවුල් වෙන එක වෙන්නේ .

    ලංකාවේ ඕන තරම් දේවල් පහුගිය අවුරුදු 30දී ඉබේ clean වෙලා තියනව .
    දැනට අවුරුදු 20 - 30 කට කලින් වගේ කොලබ අපිරිසිදු නෑ දැන් . මිනිස්සු උනත් ඉස්සර වගේ හැමතැනම බුලත් කෙල ගගහ අපිලිවල්ට යන්නේ නෑ ඒ කාලේ වගේ . ඒ කාලේයි දැනුයි තරුණ උන් අදින පළදින විදි බලපං . . වෙනස් නේ . දැන් උන් පිලිවලයි ටිකක් .
    ඒවා මේ පොලිසිය ඇවිත් මිඩියා ෂෝ දාල කරපු දේවල් නෙවෙයි . ලයිෆ් ස්ටයිල් ඉබේ වෙනස් වෙන්ව අනිත් දේවල් එක්ක . එහම නැතුව බලහත්කාරයෙන් ඕව කරන්න බෑ .
     
    • Like
    Reactions: CohenLenstra

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මුන් මේ කරන්නේ මුලින් clean Sri Lanka කියලා නමක් දැම්මා කිසිම plan එකක් නැති, ඊට පස්සේ කරන්නේ රටේ කරන හැම එකම ඒ account එකට දාගන්න එක, සාමාන්‍යයෙන් ලෝකේ ඉස්සරහට යන කොට හැම දෙයක්ම පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යනවා, ආයතන ගත්තාම එක එක system එනවා, මෙච්චර කල් ඒව එහෙම කරගෙන ගියා.

    මුන් ඔය හැම එකම මුන්ගේ account එකට ඔබ ගන්න තමා ඔය රෙද්ද අටවලා තියෙන්නෙ... :lol: :lol: කෑරීම ප්‍රාථමික වේසිගෙ පුතාලා ටිකක්...
     
    • Like
    Reactions: CohenLenstra

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,282
    7,793
    113
    ඔතන ඔය නීති දාල බස් වල තොරොම්බල් ග්ලාවන්වට වඩා දෙයක් තියනව බන් ඒ මිනිස්සු හිතන විදියේ .
    ඔය තොරම්බල් එල්ලන මිනිස්සු අදින පළදින විදිය , උන් අහන්න ආස සින්දු , උන් යන්න කැමති තැන් (මියුසිකල් ෂෝ) , හැමදේම එක විදියක් .
    ඔය දේවල් ටික ටික මිනිස්සුන්ගේ ඔලුත් එක්ක වෙනස් වෙන්නයි ඕනේ . රට ටික ටික වෙනස් වෙද්දී ඕවා ඉබේම වෙනස් වෙන්ව ඇරෙන්න මුලින්ම මිනිස්සුන්ගේ විදි කණපිට ගහන්න ගියා කියලා වැඩේ තව අවුල් වෙන එක වෙන්නේ .

    ලංකාවේ ඕන තරම් දේවල් පහුගිය අවුරුදු 30දී ඉබේ clean වෙලා තියනව .
    දැනට අවුරුදු 20 - 30 කට කලින් වගේ කොලබ අපිරිසිදු නෑ දැන් . මිනිස්සු උනත් ඉස්සර වගේ හැමතැනම බුලත් කෙල ගගහ අපිලිවල්ට යන්නේ නෑ ඒ කාලේ වගේ . ඒ කාලේයි දැනුයි තරුණ උන් අදින පළදින විදි බලපං . . වෙනස් නේ . දැන් උන් පිලිවලයි ටිකක් .
    ඒවා මේ පොලිසිය ඇවිත් මිඩියා ෂෝ දාල කරපු දේවල් නෙවෙයි . ලයිෆ් ස්ටයිල් ඉබේ වෙනස් වෙන්ව අනිත් දේවල් එක්ක . එහම නැතුව බලහත්කාරයෙන් ඕව කරන්න බෑ .
    minissu hithana widiya wedak ne oi methanadi...
    mona modaya hitiyath.. owa ain kalama issarahaa hondata penawa. wenna tiyena 1 anathurak hari awama karaganna puluwan.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,925
    113
    එකමත් එක රටක
    minissu hithana widiya wedak ne oi methanadi...
    mona modaya hitiyath.. owa ain kalama issarahaa hondata penawa. wenna tiyena 1 anathurak hari awama karaganna puluwan.
    අනතුරු වෙන්නේ නැති දේවලුත් මුන් අයින් කරනවා නේ . අර ත්‍රිවිල් වල sun visor ගලවන්නේ මොකද ?
    බස් ඇතුලේ ඩ්‍රයිවර් ට එලවන්න බාධාවක් නැති මෝඩිෆිකේෂන් අයින් කරන්නේ මොකද ?
    බස් වල උන් හිතන් විදිය නිසා තමයි උන් විතරක් ඔය එක එක තොරොම්බල් වැඩ ගොඩක් කරන්නේ . අනිත් වාහන් එලවන උන්ටත් ඒ ඒ විදියට වෙනස් උණවල් තියනව .
     
    • Like
    Reactions: CohenLenstra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,925
    113
    එකමත් එක රටක
    minissu hithana widiya wedak ne oi methanadi...
    mona modaya hitiyath.. owa ain kalama issarahaa hondata penawa. wenna tiyena 1 anathurak hari awama karaganna puluwan.
    දැන් අනිත් වාහන එලවන උන් ඔය වගේ දේවල් උන්ගේ වාහන වල එල්ලගන්නේ නැත්තේ , බස් කාරයෝ වගේ හෝන් පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි ??
    බස් ත්‍රිවිල් එලවන උන්ම ඕව කරන්නේ ඇයි ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මොනවා උනත් මාලිමාවට වැඩිම චන්ද හම්බවෙච්ච සේග්මන්ට් එකටම කෙලලා පටන් ගත්ත එක හොඳයි. :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,322
    113
    උඩ ඉදලා පහළට හැදුවම හැදෙයි කියන එකත් test කරලා බලලම තනියම හැදෙන්න පටන් ගන්න බැරියෑ කට්ටියට.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කුඩු නැති උනාම කුඩ්ඩට වෙන දේම තමයි.
    ඔය ආතල් එක නැති වෙච්ච ගමන් ඔය පීඩනය වෙන කොහෙන්හරි පුපුරලා යනවා.
     
    • Like
    Reactions: CohenLenstra

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සක්‍ර දෙයියෝ ආවත් හදන්න බෑ. කිසිම ඩිසිප්ලින් එකක් නැති නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ගොඩේ ගංකබර ලිං මැඩි තැරි දාර නූගත් වහල් වේස සහන බයි හැත්ත ඉන්නකන්. 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮