අයියෝ මම මේක දැක්කේ නෑ. මේක තමයි වෙන්නේ.දැනට මීඩියා වලට පේන්න බොරුවට ගලවනවා , ටික කාලයක් ගිහින් ආයිත් කලින් වගේ වෙනවා
ලංකාවේ අඩු කුලේ උන්ව හදන්න බෑ..
ඔතන බස් වල කෑලි විතර ද බන් වෙනස් ?
බස් ගාස්තු , පාරවල් , මාර්ග නීති , බස් වර්ග ඒ හැමදේම වෙනස් .
බස් එකේ කෑලි ගැලෙව්වම රට ඔය වගේ වෙන්නේ නෑ . ඕව එකපාර පොලිසිය දාල මිඩියා ෂෝ දාල කරන්න ගියොත් නිකන් සෝඩා බෝතලේ වගේ වෙලා වැරැද්ද සාමාන්‍යකරණය වෙන එක වෙන්නේ ලංකාවේ .
ලංකාවේ අඩු කුලේ උන්ව හදන්න බෑ..
ඔතන ඔය නීති දාල බස් වල තොරොම්බල් ග්ලාවන්වට වඩා දෙයක් තියනව බන් ඒ මිනිස්සු හිතන විදියේ .හා ඵහෙනම් බස් වල මුකුත් ගලවන්න ඕන නෑ.
කෑරීම ප්‍රාථමික වේසිගෙ පුතාලා ටිකක්...minissu hithana widiya wedak ne oi methanadi...ඔතන ඔය නීති දාල බස් වල තොරොම්බල් ග්ලාවන්වට වඩා දෙයක් තියනව බන් ඒ මිනිස්සු හිතන විදියේ .
ඔය තොරම්බල් එල්ලන මිනිස්සු අදින පළදින විදිය , උන් අහන්න ආස සින්දු , උන් යන්න කැමති තැන් (මියුසිකල් ෂෝ) , හැමදේම එක විදියක් .
ඔය දේවල් ටික ටික මිනිස්සුන්ගේ ඔලුත් එක්ක වෙනස් වෙන්නයි ඕනේ . රට ටික ටික වෙනස් වෙද්දී ඕවා ඉබේම වෙනස් වෙන්ව ඇරෙන්න මුලින්ම මිනිස්සුන්ගේ විදි කණපිට ගහන්න ගියා කියලා වැඩේ තව අවුල් වෙන එක වෙන්නේ .
ලංකාවේ ඕන තරම් දේවල් පහුගිය අවුරුදු 30දී ඉබේ clean වෙලා තියනව .
දැනට අවුරුදු 20 - 30 කට කලින් වගේ කොලබ අපිරිසිදු නෑ දැන් . මිනිස්සු උනත් ඉස්සර වගේ හැමතැනම බුලත් කෙල ගගහ අපිලිවල්ට යන්නේ නෑ ඒ කාලේ වගේ . ඒ කාලේයි දැනුයි තරුණ උන් අදින පළදින විදි බලපං . . වෙනස් නේ . දැන් උන් පිලිවලයි ටිකක් .
ඒවා මේ පොලිසිය ඇවිත් මිඩියා ෂෝ දාල කරපු දේවල් නෙවෙයි . ලයිෆ් ස්ටයිල් ඉබේ වෙනස් වෙන්ව අනිත් දේවල් එක්ක . එහම නැතුව බලහත්කාරයෙන් ඕව කරන්න බෑ .
අනතුරු වෙන්නේ නැති දේවලුත් මුන් අයින් කරනවා නේ . අර ත්‍රිවිල් වල sun visor ගලවන්නේ මොකද ?minissu hithana widiya wedak ne oi methanadi...
mona modaya hitiyath.. owa ain kalama issarahaa hondata penawa. wenna tiyena 1 anathurak hari awama karaganna puluwan.
දැන් අනිත් වාහන එලවන උන් ඔය වගේ දේවල් උන්ගේ වාහන වල එල්ලගන්නේ නැත්තේ , බස් කාරයෝ වගේ හෝන් පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි ??minissu hithana widiya wedak ne oi methanadi...
mona modaya hitiyath.. owa ain kalama issarahaa hondata penawa. wenna tiyena 1 anathurak hari awama karaganna puluwan.