ඥානසාර හිමිට නිදහස

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,655
    10,547
    113
    44
    Living in an Atom
    මම එදා ඉඳලා ඥානසාර හාමුදුරුවන්ට කැමති නැහැ. ඥානසාර හමුදුරු කලේ බොහෝ වෙලාවට ගෝඨභය රාජපක්ෂගේ කොන්ත්‍රාත්. නමුත් මම කියන්නේ ඥානසාර හාමුදුරුවෝ මුස්ලිම් අන්තවාදයට එරහිව කෙලින් හිටගත්තා කෙනෙක්. ඒ දවස් වල ඥානසාර හාමුදුරුවෝ ඉන්න කාලේ මුස්ලිම් අන්තවාදයට යටපත් වෙලා තිබ්බ. දැන් ලංකාවේ මුස්ලිම් ජන වර්ගය සීග්‍රයෙන් වර්ධනය වෙනවා. තව වසර 75 විතර උනාම කෙලින්ම ලංකාව ෂරියා නිතිය යටතේ ක්‍රියාත්මක වන රජයක් බිහි වෙයි. මේකෙන් දුක් විඳින්නේ අපේ ළමයි.

    එම නිසා මා පුද්ගලිකව ඥානසාර හිමිට නිදහස ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,702
    4,377

    puka thamai
     
    • Like
    Reactions: nalin0001

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,526
    15,498
    113
    Gampaha
    මම එදා ඉඳලා ඥානසාර හාමුදුරුවන්ට කැමති නැහැ. ඥානසාර හමුදුරු කලේ බොහෝ වෙලාවට ගෝඨභය රාජපක්ෂගේ කොන්ත්‍රාත්. නමුත් මම කියන්නේ ඥානසාර හාමුදුරුවෝ මුස්ලිම් අන්තවාදයට එරහිව කෙලින් හිටගත්තා කෙනෙක්. ඒ දවස් වල ඥානසාර හාමුදුරුවෝ ඉන්න කාලේ මුස්ලිම් අන්තවාදයට යටපත් වෙලා තිබ්බ. දැන් ලංකාවේ මුස්ලිම් ජන වර්ගය සීග්‍රයෙන් වර්ධනය වෙනවා. තව වසර 75 විතර උනාම කෙලින්ම ලංකාව ෂරියා නිතිය යටතේ ක්‍රියාත්මක වන රජයක් බිහි වෙයි. මේකෙන් දුක් විඳින්නේ අපේ ළමයි.

    එම නිසා මා පුද්ගලිකව ඥානසාර හිමිට නිදහස ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.
    ජෙබ්බෙක් වශයෙන් මාත් එකඟයි.. :yes: :yes: :yes:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මාස 9ක් හිරේ ගියා නේද..තානලට නම් කිසිම කේස් එකක් නෑ

    සිරාවටම හිරේ වැටිලා, වැඩ තහනම් වෙලා, දඩ ගෙවලා තියෙන උන් බැලුවාම, පාස්කු ප්‍රහාරය බෞද්ධයො කරලා වගේ 🤣🤣
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,467
    5,875
    113
    මම එදා ඉඳලා ඥානසාර හාමුදුරුවන්ට කැමති නැහැ. ඥානසාර හමුදුරු කලේ බොහෝ වෙලාවට ගෝඨභය රාජපක්ෂගේ කොන්ත්‍රාත්. නමුත් මම කියන්නේ ඥානසාර හාමුදුරුවෝ මුස්ලිම් අන්තවාදයට එරහිව කෙලින් හිටගත්තා කෙනෙක්. ඒ දවස් වල ඥානසාර හාමුදුරුවෝ ඉන්න කාලේ මුස්ලිම් අන්තවාදයට යටපත් වෙලා තිබ්බ. දැන් ලංකාවේ මුස්ලිම් ජන වර්ගය සීග්‍රයෙන් වර්ධනය වෙනවා. තව වසර 75 විතර උනාම කෙලින්ම ලංකාව ෂරියා නිතිය යටතේ ක්‍රියාත්මක වන රජයක් බිහි වෙයි. මේකෙන් දුක් විඳින්නේ අපේ ළමයි.

    එම නිසා මා පුද්ගලිකව ඥානසාර හිමිට නිදහස ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.
    මොන විහිලුද? ආගම් කෙටෙව්වා මහ උන්ට ඕන විදියට. මුස්ලිම් අන්තවාදය පවිච්චි කරා තමුන්ගෙ වාසියට. උනේ අඹ ගහ විනාශ කරන්න පොලු ගහනකොට පැහුනු අඹ කිහිපයක් වැටුන එක විතරයි. උබල ඒ අඹ කාලා කියනවා උබලට ආදරේට අඹ කඩල දුන්න කියලා.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,199
    1,639
    113
    ජෙබ්බෙක් වශයෙන් මාත් එකඟයි..(2) හම්බයා හම්බයම තමයි