මම එදා ඉඳලා ඥානසාර හාමුදුරුවන්ට කැමති නැහැ. ඥානසාර හමුදුරු කලේ බොහෝ වෙලාවට ගෝඨභය රාජපක්ෂගේ කොන්ත්‍රාත්. නමුත් මම කියන්නේ ඥානසාර හාමුදුරුවෝ මුස්ලිම් අන්තවාදයට එරහිව කෙලින් හිටගත්තා කෙනෙක්. ඒ දවස් වල ඥානසාර හාමුදුරුවෝ ඉන්න කාලේ මුස්ලිම් අන්තවාදයට යටපත් වෙලා තිබ්බ. දැන් ලංකාවේ මුස්ලිම් ජන වර්ගය සීග්‍රයෙන් වර්ධනය වෙනවා. තව වසර 75 විතර උනාම කෙලින්ම ලංකාව ෂරියා නිතිය යටතේ ක්‍රියාත්මක වන රජයක් බිහි වෙයි. මේකෙන් දුක් විඳින්නේ අපේ ළමයි.
එම නිසා මා පුද්ගලිකව ඥානසාර හිමිට නිදහස ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.
එම නිසා මා පුද්ගලිකව ඥානසාර හිමිට නිදහස ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.
