මගේ ලිස්ට් එක නම් මේක 1.NTB , 2.PABC , 3.SAMP ,4.HNB ,5.COMB , 6.SEYB
මේක ගොඩක් පරණ එකක් දැන් මෙයා වැඩිය update දාන්නේ නැ..
මම 50% විතර මෙ youtubers ල කියන විදියට තමා Banking Analysis සහ Finance company Analysis කරන්නේ මේකට අමතවරව තව ගොඩක් දේවල් බලනනවා... ඔයා දාපු youtube එකේ තියන්නේ සාමාන්‍ය විස්තර එකත් හොදා දල අදහසක් ගන්න.
PABC එකත් ගොඩක් හොදා පොඩි පර්ශනයටක තියන්නේ එකේ මේ පර්ශ්නය විසදුනද කියලා මම දන්නේ නැ. ඒ හින්ද කාටවත් ගන්න කියලා කියන්න බැ.මමත් මෙක දැක්කේ මම PABC අරගත්තට පස්සේ 2022 දී, පස්සේ ගත්තේ නැ. නමුත් තාම තියනවා එදා ගත්ත PABC...
https://cdn.cse.lk/cmt/announcement_portal_prod/08152024115626-DOC081524_4244909197655713.pdf
එක නිසා ඔය 1 ඉදලා 6 දාපුව නම් මට වරදක් කියන්න බැ. PABC ඕගොල්ලෝ හොයල බලල තීරණය කරන්න. NTB මම ගන්නවා කියල ඉතින් මම කලින්ම කීවනේ...
Jan 1, 2025 දැම්මේ...