Excise duty for vehicle imports announced

fdk

Well-known member
  • Sep 16, 2011
    5,517
    5,416
    113
    පරන ටැක්ස් එකට වඩා අලුත් එකෙන් 1000cc ඇරෙන්න අනිත් ඒවට අඩුම 1mil වැඩියෙන් ගහලා. ඊට උඩින් හැම එකටම luxury tax කියලා එකක් ගහනවා. ඉස්සර ඕක ගැහුවෙ ගනන්ම වාහනවලට විතරයි, ඒත් පේන විදියට 1000ccට අඩු ඒවත් luxury වගේ.

    vat එකනම් personal import කරන උන්ට වදින එකක් නෑ මම හිතන්නේ ඒත් කියන්න දන්නෙ නෑ.
    Why not VAT is applicable for everyone ne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,378
    72,229
    113
    Why not VAT is applicable for everyone ne
    Not sure machan, I was under the impression that you need to pay it only if your business revenue exceeds a certain value per year. So car sale guys will definitely have to pay it, But if you do a personal import then I feel like it will be exempt.

    I recently had a chat with Stafford Motors, They used to sell used vehicles (that is how I bought my one) but now they only let people just show case the vehicle and then charge a commission after the sale. Reason is because if Stafford sells it they need to pay VAT i.e. the customer has to pay it, But if it is just a normal owner to owner sale then no VAT.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,871
    24,204
    113
    tracing Geo-location.. ... ...
    එක ඇත්ත. ඒත් බං මුන් දැන් රටේ තත්වේ එක්ක මිනිස්සු ගැනත් හිතන්ත ඕනනේ..
    අඩුම බලපන්කෝ රටින් ගෙන හාල් අඩුවට දැනට පුළුවන් කියලා ඉම්පොටස්ලා ගෙන්ට කලින් කිව්වේ. ඒ උනාට ඒවත් 220 ට මනේ මුන් විකුණන්නත් ඕන කිව්වේ. ඒව අඩුවට දුන්නනම් හංගන් ඉන්න තොග එනවා නිකන්ම... මුන් එහෙම කරන්නේ නෑ.
    බොරු කයිය විතරයි වාගේ

    ඒක තමයි මම කීවේ genuinely ඕනිකමක් තිබුණා "උනත්" කියලා.. කාටවත් එහෙම ඕනිකමක් නෑ බන්.. බොරු කියලා බලයට ඇවිත් ඊට පස්සේ බොරු නොකියා හොඳ ළමයි වෙයි කියලා හිත හදාගත්තා කියලා වැඩක් නෑ ඇත්ත ලෝකේ ඊට වඩා වෙනස්..

    උන් අවුරුදු ගානක් විපක්ෂ පුටු වල ඉඳන් අනිත් උන් හම්බකරගන්නවා බලන් හිටියා. දැන් උන්ගේ වාරේ.. උන්ට ඡන්දෙට වියදම් කරපු උන්ටත් සලකන්න ඕනි.. ඒව කරලා ඉතුරු උනොත් උඹලට මොනවහරි කරලා දෙයි...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,378
    72,229
    113
    yako 1499cc nam ethanama 6.6 mil?
    Ow dan issara vitz raize wage ewa dakkama "eeeeeeeeeeew adu kuley" kiyapu unta ewama tama genanna wenne 🤭 🤭

    ලොල් ඕක තමා සීන් එක. දැන් ඉතින් කට්ටියට කෙඳිරි ගගා තමා ඉන්න වෙන්නෙ. 🤭🤭
    ------ Post added on Jan 11, 2025 at 9:25 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    එක ඇත්ත. ඒත් බං මුන් දැන් රටේ තත්වේ එක්ක මිනිස්සු ගැනත් හිතන්ත ඕනනේ..
    අඩුම බලපන්කෝ රටින් ගෙන හාල් අඩුවට දැනට පුළුවන් කියලා ඉම්පොටස්ලා ගෙන්ට කලින් කිව්වේ. ඒ උනාට ඒවත් 220 ට මනේ මුන් විකුණන්නත් ඕන කිව්වේ. ඒව අඩුවට දුන්නනම් හංගන් ඉන්න තොග එනවා නිකන්ම... මුන් එහෙම කරන්නේ නෑ.
    බොරු කයිය විතරයි වාගේ

    api mula idan ma oka kiwwa..

    koheda ape unta horu allanna one una neh :rolleyes2:

    Ow dan issara vitz raize wage ewa dakkama "eeeeeeeeeeew adu kuley" kiyapu unta ewama tama genanna wenne 🤭 🤭

    LXT kiyanne issara gahapu
    under 1000cc - 100%
    1000cc - 2000cc - 200%
    2000cc up - 300%

    ekada? naththam ehema ekak gahala nadda ? 🤔

    ------ Post added on Jan 11, 2025 at 9:27 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,378
    72,229
    113
    LXT kiyanne issara gahapu
    under 1000cc - 100%
    1000cc - 2000cc - 200%
    2000cc up - 300%

    ekada? naththam ehema ekak gahala nadda ? 🤔

    ------ Post added on Jan 11, 2025 at 9:27 AM
    මචන්, ලොන්තයන්ට හාර්ට් අටැක් හදවන්න එපා. මුලින් බලපන් අදාල බෙහෙත් ටික ගෙන්නුවද කියලා 🤭 🤭
     
    • Haha
    Reactions: හෙනයා

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    තෙල් අඩුවෙයි වගේ නේ

    fuel.png

    Screenshot-2025-01-11-092656.png
     
    • Like
    Reactions: හෙනයා

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,517
    5,416
    113
    Not sure machan, I was under the impression that you need to pay it only if your business revenue exceeds a certain value per year. So car sale guys will definitely have to pay it, But if you do a personal import then I feel like it will be exempt.

    I recently had a chat with Stafford Motors, They used to sell used vehicles (that is how I bought my one) but now they only let people just show case the vehicle and then charge a commission after the sale. Reason is because if Stafford sells it they need to pay VAT i.e. the customer has to pay it, But if it is just a normal owner to owner sale then no VAT.
    Oh yeah it's charged from businesses and they pass it on to us, let's see what happens and if they allow private imports

    තෙල් අඩුවෙයි වගේ නේ

    fuel.png

    Screenshot-2025-01-11-092656.png
    Yeah
    ------ Post added on Jan 11, 2025 at 9:37 AM
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    ඒක තමයි මම කීවේ genuinely ඕනිකමක් තිබුණා "උනත්" කියලා.. කාටවත් එහෙම ඕනිකමක් නෑ බන්.. බොරු කියලා බලයට ඇවිත් ඊට පස්සේ බොරු නොකියා හොඳ ළමයි වෙයි කියලා හිත හදාගත්තා කියලා වැඩක් නෑ ඇත්ත ලෝකේ ඊට වඩා වෙනස්..

    උන් අවුරුදු ගානක් විපක්ෂ පුටු වල ඉඳන් අනිත් උන් හම්බකරගන්නවා බලන් හිටියා. දැන් උන්ගේ වාරේ.. උන්ට ඡන්දෙට වියදම් කරපු උන්ටත් සලකන්න ඕනි.. ඒව කරලා ඉතුරු උනොත් උඹලට මොනවහරි කරලා දෙයි...
    New middle class eka kawada nan heena loken eliyata eida manda bn. 2015 presidential election idan amuthu fantacy ekaka inne.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    FB..
    රෑ.. ඈ.. ඈ.. ඈ.. සිහිනෙන් මා වැගන් එකක් දුටුවා...
    ආ.ආ..ආනුරය්යා ඒක මට අර දෙනවා කීවා... මා දුටු සිහිනේ මා සැනසෙනවා..
    ආ ආ නුරය්යා එහෙ හිනැහෙනවා..
    චන්දෙ ඉවර උනා.. මා දැන් ලතවෙනවා..
    ...
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,618
    5,766
    113
    KALUTHARA
    මිනිස්සු ඉල්ලුවට දෙන්නේ කොහොමද බං IMF එක අකුලන් යනවනෙ.. අනුරට genuinely ඕවා මිනිස්සුන්ට දෙන්න ඕනි උනත්, ඕවා කරන්න තව සෑහෙන කල් යනවා..

    වැඩි සෙල්ලම් දාන්න කලින් කෙලින් කටින් හිටගෙන ඉන්න ඕනිනේ.. 2048 ගගා සීයට හිනා උනාට ජෙප්පෝ දුන්න පොරොන්දු ටික ඉටු කරන්නත් ඒ වගේම කාලයක් යනවා මොකද සංචිත සොච්චමක් තියාගෙන කරන්න පුළුවන් සීමාවක් තියනවනේ..

    ඕවා මිනිස්සුන්ට කිව්වට තේරෙන්නේ නෑ.. උන්ට ඕනි උන්ගේ කරුමෙට කාටහරි බැන බැන ඉන්න.. දැන් ඒ පුකේ අමාරුවත් හරියාගෙන එන්නේ..

    Ehama kiuwe nane meeting wala 🙃