මේ පරණ tax එකට දැන් වැඩි උන නිසා තව පොඩි ගානක් වැඩි වෙයි.කීයක් වෙයිද ටැක්ස් එක්ක?
මේ පරණ tax එකට දැන් වැඩි උන නිසා තව පොඩි ගානක් වැඩි වෙයි.කීයක් වෙයිද ටැක්ස් එක්ක?
මගේ සෙක්සීමේ පරණ tax එකට දැන් වැඩි උන නිසා තව පොඩි ගානක් වැඩි වෙයි.
View attachment 244965
grage ekakuth set karagenama ganin.. patta fail. leda godaහරියට ගනන් බලපු එකෙක් කියහන් 2022/2023 Honda Civic tech pack 1000cc turbo එකක් ජපානෙන් ගෙන්න ගන්න ගියොත් කීයක් වගේ යයිද? ලොකුවටම ගානක් අඩු වෙන්නෙ ඕකෙයි Toyota Rize 1000cc turbo එකෙයිනෙහ්? Rize එකේනම් දැක්කම පොඩි අඩුකුලේ ගතියක් පේනවා මට. ඒනිසා ගන්නවනම් ඉතිං සිවික් කටුව තමා ගන්න එකකට තියෙන්නෙ. ඒකෙ ගාන හදලා කියපන් කාපර් කෙනෙක්
Valuation table eka machan normally custom eken api invoice value eka declared kalata tax eka ganne e ayage valuation ekata meke vidihata 100% brand new value ekata aran kiala kianne. Import tax eka calculate wena vidiha tianawa pc eken log unama danna balannam vehicle import dnne ne wena imports export tama karanneTF is this?
Summary = It’s fuckedබ්‍රෝ සමරිය කොහොමද? පොඩි වාහන කට්ටක් ගන්න බැරි වෙන ලයින් එකක්ද තියෙන්නේ?
Mangalayage mila suthraya wage.. hukoloma dala..Total tax = Excise duty + 18% VAT + 2.5% PAL + 2.5% SSCL I think.
Ow bung.. Bicycle engine tiyena wahana thamai sinhalunta ganna wenne.. lolකොස් ලෑලි කරත්තෙකට ටැක්ස් කීයක් වදීද ගුපියනේ ?
මට ගනන් බැරිද නැත්තන් මේක හදපු එකා අයින්ස්ටයින් ටත් වඩා ඔස්තාර් එකෙක්ද දන්නෙ නෑ. මේකෙ විදියට 3000CC වාහනයකට ටැක්ස් විතරක් කෝටි 3.50+ වෙනවනෙ බන්
ලස්සන 12ට vitz එකක් දෙනකන් බලන් හිටි පොඩි එවුන්ව Cleanමකරල දාල ද නැත්නම් සාධනීය මට්ටමකින් පොඩි මිනිහට උන පොරොන්දු ඉටුකරලදSummary = It’s fucked
Mangalayage mila suthraya wage.. hukoloma dala..
------ Post added on Jan 11, 2025 at 7:37 AM
Ow bung.. Bicycle engine tiyena wahana thamai sinhalunta ganna wenne.. lol
------ Post added on Jan 11, 2025 at 7:37 AM
Ketiyen kiyahan.. Toyota wigo, Alto wage car ekak keeyak wage weyda?