වසර ගනනාවකට පසු දිවයිනට සැපත් වන
@Geshi95 doni ගෙ කොරියන් පෙම්වතාට මසකට පසු ගයන්න වෙන ගීතය:-
(කිංග්ස්ලි පීරිස් ගෙ ශාරුක් ඛාන් සිංදුවේ තාලයට කියවන්න)
අවුරුදු හතරක් අපි යාලු වෙලා ගත වෙන්නේ
එළකිරි කොල්ලො ගැනයි මාත් එක්ක පවසන්නේ
පඩි ටික එකතු කරලා KDH මම ගත්තේ
එළකිරි උන්ට වගෙ මට කවදද සලකන්නේ
හමුවන හැම වේලෙම එළකිරියෙන් ප්‍රශ්ණ අහනවා
වලතරයගෙ ත්‍රෙඩ් බැලුවද කියල අහනවා
සෝලෝ රයිඩර් ඇගේ ප්‍රියතම චරිතෙ කියනවා
හැම වැඩක්ම දාලා මටත් එළකිරියට යන්න හිතෙනවා
අවුරුදු හතරක් අපි යාලු වෙලා ගත වෙන්නේ
එළකිරි කොල්ලො ගැනයි මාත් එක්ක පවසන්නේ
පඩි ටික එකතු කරලා KDH මම ගත්තේ
එළකිරි උන්ට වගෙ මට කවදද සලකන්නේ
එළකිරි ත්‍රෙඩ් නෑරම ක්ලික් කර කර නිතර බලනවා
PM වල SS අරං එකතු කරනවා
මගෙ අත පිරිමදිමින් එළකිරි ගැනම හිතනවා
හැමවැඩක්ම දාලා මටත් එළකිරියට යන්න හිතෙනවා
අවුරුදු හතරක් අපි යාලු වෙලා ගත වෙන්නේ
එළකිරි කොල්ලො ගැනයි මාත් එක්ක පවසන්නේ
පඩි ටික එකතු කරලා KDH මම ගත්තේ
එළකිරි උන්ට වගෙ මට කවදද සලකන්නේ