මම යනවා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,556
    26,216
    113
    Fantasy
    @windows_ubuntu ගෑනු ඔහොමම්මයි බන්

    @windows_ubuntu වහ බොමු <3

    @Geshi95 බන්දා කියලා කිරිය දාලා යන්න ඕනෙකමක් නැහැනේ . ෆෝන් එකෙන් හරි මේකට එබෙන්න පුළුවන්නේ ?

    සුභ කුටුම්භගත ජිවිතෙකට ආසිරි (හැමදාම ඩිසිටි ඩිඩින් කොරන්න සත්තිය ආසාව ලැබේවා )

    කටට ගත්ත බත් කට ගිලුනේ නෑ යාලුවේ. ත්‍රෙඩ් එක දැක්ක පාර ඒක තාම උගුරේ හිරවෙලා...:(:(

     

    vito

    Well-known member
  • May 5, 2008
    11,019
    1
    12,387
    113
    අදාළ නෑ නේ
    Spongebob Squarepants Good Luck GIF
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    හයියෝ....
    ඇයි බුලත් පයිය බැස්සද. කුවේට් සුල්තාන්ලාගේ මැඩම්ලාගේ සැමන් කෑවද අන්දරේ?

    දැන් සැපද.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,833
    32,559
    113
    කටට ගත්ත බත් කට ගිලුනේ නෑ යාලුවේ. ත්‍රෙඩ් එක දැක්ක පාර ඒක තාම උගුරේ හිරවෙලා...:(:(


    මාළු කට්ටක් හිර වෙලා ඇති බලපන්
     
    • Sad
    Reactions: windows_ubuntu

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    බලන්න ඕනෙ. Sure එකක් නෑ. මෙච්චරකල් නිකන් ඉදපු ඒවටත් එක්ක වැඩ තියෙයි ආවම. 😥
    ගොඩක් කල් නිකන්ම තිබ්බා නම් අරක ටික කාලයක් විනාකිරි එකකවත් ඔබලා තියන්න වෙයි මෙලෙක් වෙන්න.. තද වෙලා ඈති
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    ගොඩක් කල් නිකන්ම තිබ්බා නම් අරක ටික කාලයක් විනාකිරි එකකවත් ඔබලා තියන්න වෙයි මෙලෙක් වෙන්න.. තද වෙලා ඈති
    කඩවතලොල්ලා, පීම් බලහම්. කෝ අර ෂෙඩ් එක ඉස්සරහ කඩ පේලියේ නම්බර් එක ?
     
    • Haha
    Reactions: KadawathaKolla

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    අයියො අක්කෝ කියන්න දේවල් බොමයි. තැන කිව්වනම් ඇවිත් කාල බීල යන්න තිබුනා. :love2: :love2: :love2:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,914
    17,142
    113
    එහෙනම් සහෝදර සහෝදරියනි මම යනවා. පුළුවන් උනොත් ආයෙ ඇවිත් යන්න එනවා.

    එයා ලංකාවට එනවා. ඉතින් වැඩ වැඩියි. වෙඩින් කවද්ද අහන්න එපා කියුවොත් අහු වෙනවා.

    එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි. :love:
    Bye Bye Kukku Dileeka ❤️
     
    • Haha
    Reactions: windows_ubuntu

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,556
    6,160
    113
    :dull:

    dan ithin kawuru hari nangi malli wage hari act karala account ekak maintain karanna
    apita paluwa yanna kellek innwa kiyala danenna


    wasanawantha wiwaha diviyak wewa !!! 🙏
     
    • Like
    Reactions: Stimulus mind

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,859
    31,363
    113
    අපායෙ දොරකඩ
    එහෙනම් සහෝදර සහෝදරියනි මම යනවා. පුළුවන් උනොත් ආයෙ ඇවිත් යන්න එනවා.

    එයා ලංකාවට එනවා. ඉතින් වැඩ වැඩියි. වෙඩින් කවද්ද අහන්න එපා කියුවොත් අහු වෙනවා.

    එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි. :love:

    I wish you a fantastic life. :)

    Married At First Sight Love GIF by Lifetime