අභියාචනාධිකරණ විනිසුරුට එරෙහි දෝෂාභියෝගයට අත්සන් 118ට!

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    තැන් තැන්වල තාමත් ප්ලාන්ට් වෙලා තියෙන රාජපක්ක වික්කමසිංහ පිල්ලි ඔක්කොම අයින් කරන්නැතුව රටහදනවා බොරු
    aniwa bro... okkoma nathi karanna one... 3% thiyala anik okkoma maramu.. 🤣😂

    2/3th thiyan thawa kesirigamu
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    තැන් තැන්වල තාමත් ප්ලාන්ට් වෙලා තියෙන රාජපක්ක වික්කමසිංහ පිල්ලි ඔක්කොම අයින් කරන්නැතුව රටහදනවා බොරු
    okata appeal karanna gihilla ekek laksha 20 or 25ka dadayak kewa supremecourt eken. 😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,461
    75,183
    113

    pannanna kalin resign wei wage. Mu tamai kalin cricket board eka ain karana ekatath case ekak dala block kare.

    මහින්දයා ඕය වගේමෙ වැඩක් නේද අර ශිරානි ගෑනිට කලේ? ඒකයි මේකයි වෙනස් වෙන්නෙ කොහොමද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,612
    113
    මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුවේ වැඩ ගැන ප්‍රංශ ඩොබිටත් ලැජ්ජා හිතිලා :lol:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    තැන් තැන්වල තාමත් ප්ලාන්ට් වෙලා තියෙන රාජපක්ක වික්කමසිංහ පිල්ලි ඔක්කොම අයින් කරන්නැතුව රටහදනවා බොරු
    ග්‍රාම සේවකගේ ඉඳල උඩට මකවල හදන්නෙ නැතුව හැදෙන්නෙ නම් නැහැ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මු ඉල්ලා අස් වෙනවා කියල කිව්වා නේද??

    හේතුව ?
    පොර දෙන තීන්දු අසාදරනයි කියල කියන්නේ. මුට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උසස් වීමත් ප්‍රතිෂේප කරල් තිබ්බ.
    ------ Post added on Jan 15, 2025 at 4:16 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මහින්දයා ඕය වගේමෙ වැඩක් නේද අර ශිරානි ගෑනිට කලේ? ඒකයි මේකයි වෙනස් වෙන්නෙ කොහොමද?
    ubama meke thread ekak dala tibuna muwa supreme court ekata promote kare neha kiyala ranilge golayek dapu naduwalata laksha 20ka dadayak kapu thread ekak. Anna ekata hethuwa mokadda kiyala balapan etkota wenasa terenawa . 🤭🤭

    හේතුව ?
    මු ඉල්ලා අස් වෙනවා කියල කිව්වා නේද??

    පොර දෙන තීන්දු අසාදරනයි කියල කියන්නේ. මුට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උසස් වීමත් ප්‍රතිෂේප කරල් තිබ්බ.
    ------ Post added on Jan 15, 2025 at 4:16 PM
    waasi widiyata nadu theendu dila ahu una. Muge sampurna jathaake cricket case eka giya wela Roshan Ranasinghe Parliament eke kiwwa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,461
    75,183
    113
    ubama meke thread ekak dala tibuna muwa supreme court ekata promote kare neha kiyala ranilge golayek dapu naduwalata laksha 20ka dadayak kapu thread ekak. Anna ekata hethuwa mokadda kiyala balapan etkota wenasa terenawa . 🤭🤭

    waasi widiyata nadu theendu dila ahu una. Muge sampurna jathaake cricket case eka giya wela Roshan Ranasinghe Parliament eke kiwwa.
    අරූ මූ කියපුවා වැඩක් නෑ. ශිරානි තමන්ට ඕන එක දුන්නේ නෑ කියලා එලෙව්වා, ජෙප්පො ඒ දවස්වල පස් කෑවා. දැන් උන්ම ඒක කර්නවා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    Mokadda hethuwa? Chodana monawada? Update na seen eka gana.
    biased and corrupted person

    අරූ මූ කියපුවා වැඩක් නෑ. ශිරානි තමන්ට ඕන එක දුන්නේ නෑ කියලා එලෙව්වා, ජෙප්පො ඒ දවස්වල පස් කෑවා. දැන් උන්ම ඒක කර්නවා.
    shirani ta thibba eka dushana chodanawak kiyapan
    ------ Post added on Jan 16, 2025 at 9:11 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,461
    75,183
    113
    biased and corrupted person

    shirani ta thibba eka dushana chodanawak kiyapan
    ------ Post added on Jan 16, 2025 at 9:11 AM
    මූට දැන් චෝදනා තිබිලා ඔප්පු වෙලාද මේ රඟන්නෙ? නැත්තන් චෝදනා තියෙන පලියටද මේ රඟන්නෙ?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    අරූ මූ කියපුවා වැඩක් නෑ. ශිරානි තමන්ට ඕන එක දුන්නේ නෑ කියලා එලෙව්වා, ජෙප්පො ඒ දවස්වල පස් කෑවා. දැන් උන්ම ඒක කර්නවා.
    Uba baba? uba danne ne Chief justice gei, Appeal court eke president gei wenasa 😂😂

    meka gov eken newei muta resign wenna kiyala kiwwe BAR association eke lawyersla. ita passe mugen kisi response eka neti nisa tamai minissu gov eka preassure kare Corrupted judge kenek tawa tiyagena inne netuwa muwa elawala dapan kiyala.

    menne ubama dapu thread eka tiyenawa balapan. 🤭🤭

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම සඳහා එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගත් තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් රුපියල් ලක්ෂ 20ක නඩු ගාස්තුකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
    ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
    අදාළ විනිසුරු පත්කිරීම ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු වූ එස්.එම්.පතිරත්න මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දුන්නේය.

    https://sinhala.adaderana.lk/news/204296
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,660
    113
    East Blue (Goa Kingdom)
    උසාවියෙන් දෙන ඕන තීන්දුවක් විවේචනය කරන්න judges ඇතුළුව පුළුවන් වෙන්න ලංකාවේ නීති update වෙන්න ඕන .
    පාර්ලිමේන්තුවට ඕක update කරන්න පුළුවන් ඒත් කරන්නේ නැහැ , රංජ කියන ඒකා හිරේ ගියාම ඌව නිදහස් කරන්න කියල පාර්ලිමේන්තුවේ ඉඳපු උන් කෑ ගැහුව සමහර එකෙක් කතා කරාද .
    උසාවියෙන් දෙන ඕන තීන්දුවක් විවේචනය කරන්න judges ඇතුළුව පුළුවන් වෙන්න ලංකාවේ නීති update කරන්න