Yamu math ekka. Mge yaaluwa wageමටත් ප්‍රොපෝසල් එකක් බලන්න යන්න ආසයි...
කොහෙද බැදලනෙ දැන්
Yamu math ekka. Mge yaaluwa wageමටත් ප්‍රොපෝසල් එකක් බලන්න යන්න ආසයි...
කොහෙද බැදලනෙ දැන්
yaluwoth ekkada mitto proposal balanda yanne?Yamu math ekka. Mge yaaluwa wage
Ne ne. Hebei yaaluwekta balanna mn uuuth ekka giyaayaluwoth ekkada mitto proposal balanda yanne?
gihin kala beela ennada?මටත් ප්‍රොපෝසල් එකක් බලන්න යන්න ආසයි...
කොහෙද බැදලනෙ දැන්
Thanxදෙණුන් බලා කිරි ගන්නේ මවුන් බලා හිර ගන්නේ කියලා පුරාණ සෘෂිවරු කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයිලු
Look at her mother. Is she having problems with relatives and neighbours?
daughter is the carbon copy of the mother.
I married from a proposal too. my advice is to
(1) If you feel okay after meeting the girl, talk with her for at least several months closely before making any decisions. Don't always listen to your parents as their priorities are different. You have to live with her .....maybe 60, 70 year or more!. Don't be hurry. There are so many girls in the world.
(2) One thing we admire is her patience (ඉවසීම ). You can ask some uneasy questions and see her response. If she is aggressive, just don't go ahead. This is very very important.
(3) find a girl at least few years younger than you
Thanxkiyana tharam proposal wala hama ekama use welath naha, normal da ganna un brand newth naha..
ekama wasiya normal set kara gannakota umbe market value ekata wada uda ekak set kara ganna puluwan umbe hakiyawa anuwa..
proposal walin umbe market value ekata samana or eeta pahala ewa thama set wenne mokada okkoma details muladima share wena nisa..
ne gihillama nene.. scene eka danne ne..gihin kala beela ennada?

ප්‍රස්නයක් නෑනේ. ස්වභාවිකයිනේ
200% agree with you machan. Every one should flow these steps. This is realදෙණුන් බලා කිරි ගන්නේ මවුන් බලා හිර ගන්නේ කියලා පුරාණ සෘෂිවරු කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයිලු
Look at her mother. Is she having problems with relatives and neighbours?
daughter is the carbon copy of the mother.
I married from a proposal too. my advice is to
(1) If you feel okay after meeting the girl, talk with her for at least several months closely before making any decisions. Don't always listen to your parents as their priorities are different. You have to live with her .....maybe 60, 70 year or more!. Don't be hurry. There are so many girls in the world.
(2) One thing we admire is her patience (ඉවසීම ). You can ask some uneasy questions and see her response. If she is aggressive, just don't go ahead. This is very very important.
(3) find a girl at least few years younger than you

moko wunee proposal wadetaThanx
Thanx
------ Post added on Nov 2, 2023 at 3:25 AM
@Solo Riderඊයේ ගියා මනමාලි බලන්න, හෙප්පු නෑ ගෙදර, නිකන් ඇවිල්ල ආයුබෝවන් කියල කියාගෙන ගියා. මම FAB එකෙන් කේක් එකක් ගෙනිච්චා, ආයේ කෙල්ලට වෙනම පර්ස් එකක් වගේ එකකුයි ඔය බෙල්ලෙයි කනෙයි එල්ලන සරුවපිත්තල කෑලි ටිකකුයි අරන් ගියා. ඒක වෙනම එයාට දුන්නා. පස්සේ තේ බිව්වා. අන්තිමේ ඉතුරු වුන කැවිලි අනන් මනං එව්වා නැන්දම්මා පැක් කරලා දුන්නා ගෙදර අරන් යන්න. ඊයේ මනමාලියි මායි තනියම කතා කලේ නෑ. ඒකට හරියන්න දැන් බීච් එකට ගිහිල්ලා කතා කරලා කට කාලා ආවා..![]()

aged like fine wineඊයේ ගියා මනමාලි බලන්න, හෙප්පු නෑ ගෙදර, නිකන් ඇවිල්ල ආයුබෝවන් කියල කියාගෙන ගියා. මම FAB එකෙන් කේක් එකක් ගෙනිච්චා, ආයේ කෙල්ලට වෙනම පර්ස් එකක් වගේ එකකුයි ඔය බෙල්ලෙයි කනෙයි එල්ලන සරුවපිත්තල කෑලි ටිකකුයි අරන් ගියා. ඒක වෙනම එයාට දුන්නා. පස්සේ තේ බිව්වා. අන්තිමේ ඉතුරු වුන කැවිලි අනන් මනං එව්වා නැන්දම්මා පැක් කරලා දුන්නා ගෙදර අරන් යන්න. ඊයේ මනමාලියි මායි තනියම කතා කලේ නෑ. ඒකට හරියන්න දැන් බීච් එකට ගිහිල්ලා කතා කරලා කට කාලා ආවා..![]()
ඊයේ ගියා මනමාලි බලන්න, හෙප්පු නෑ ගෙදර, නිකන් ඇවිල්ල ආයුබෝවන් කියල කියාගෙන ගියා. මම FAB එකෙන් කේක් එකක් ගෙනිච්චා, ආයේ කෙල්ලට වෙනම පර්ස් එකක් වගේ එකකුයි ඔය බෙල්ලෙයි කනෙයි එල්ලන සරුවපිත්තල කෑලි ටිකකුයි අරන් ගියා. ඒක වෙනම එයාට දුන්නා. පස්සේ තේ බිව්වා. අන්තිමේ ඉතුරු වුන කැවිලි අනන් මනං එව්වා නැන්දම්මා පැක් කරලා දුන්නා ගෙදර අරන් යන්න. ඊයේ මනමාලියි මායි තනියම කතා කලේ නෑ. ඒකට හරියන්න දැන් බීච් එකට ගිහිල්ලා කතා කරලා කට කාලා ආවා..![]()
ඔව් ඔව් ඒක තමා..මේ අර නාසිස්ටික් කියපු ගෑනිද වෙන එකක්ද?