ගිය කාලයෙ සමහර බෑන්ක්ස් ඇපකාරයොත් නැතුව ඔහොම Personal loans දීල සමහර එවුන් පැදුරටත් නොකිය පැනල තිබුන. ගොඩක් ඔය වගේ Personal loans දීල තිබ්බෙ හොද රස්සා කරන වුන්ට. ඒකෙන් එහෙම දුන්න බැන්කු මහ අමාරුවක වැටුන. ගොඩක් ඔහොම දුන්න Personal loans වලට බෑන්ක්ස් වලින් අරන් තිබ්බෙ ඒ කෙනාගෙ පවුලෙ හරි නෑදෑ වෙන කෙනෙක්ගෙ හරි ෆෝන් නම්බස් විතරයිලු.
ගොඩ වෙලාවට දැන් බෑන්ක්ස් ඕව ටික ටික හරි රිකවර් කරගන්නෙ ඒ නම්බස් වලට කතා කරල ඒ මිනිස්සුන්ට ඔය කාරණාව ගැන පෙරැත්ත කරල ඒගොල්ලො මගින් ලෝන් එක ගත්ත එකාට කියවල. මොකද ඒ මිනිස්සුත් බ්ලැක් මාක් වෙනව ඔය දේවල් වලින්.
හැබැයි ඕකෙන් වුනේ දැන් බෑන්ක්ස් වලින් ඒ වගේ ඇපකාරයො නැතුව Personal ලෝන්ස් දෙන එක නතර කරපු එක. අරුන්ගෙ බලු වැඩ වලින් අවන්කව ලෝන් එකක් ගෙවන්න යන්න loan එකක් ගන්න ඉන්න එකෙක්ටත් දැන් අර වගේ ඇපකාරයො නැතුව ලේසි විදියට ලෝන් එකක් ගන්න බැරිව ගිය එකයි වුනේ. මට ඔය විස්තරේ කිව්වෙ බෑන්ක් එකක වැඩ කරන කෙනෙක් ගිය අවුරුද්දෙ.
ලන්කාවෙ ඉන්නෙම හොරු. කොච්චර ඉගෙන ගත්තත් කොච්චර හොද රස්සාවක් කරත් ලන්කාවෙ වැඩිමනක් උන්ගෙ ලේ වලින්ම එන දෙයක්ද කොහෙද හොරකම කපටිකම කියන එක.
Global Crib System එකක් තිබ්බ නම් නියමයි ඔහොම පොලු තියල යන වුන්ව Global Crib List එකකට යන විදිහට. නැත්නම් ඔය වගේ වුන්ගෙ ඩීටේල්ස් ඒ ගිය රට හොයාගෙන එහෙ අදාල ආයතන වලට යවන්න ඕන මෙහෙම පොල්ලක් තියලයි ඔහෙට ඇවිල්ල තියෙන්නෙ කියල පොලු තිබ්බ එකාට කෙල වෙලා යන්නම.

Last edited: