Personal Loan එකක් ගත්තොත් Migrate කරන්න බැරිද?

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ගිය කාලයෙ සමහර බෑන්ක්ස් ඇපකාරයොත් නැතුව ඔහොම Personal loans දීල සමහර එවුන් පැදුරටත් නොකිය පැනල තිබුන. ගොඩක් ඔය වගේ Personal loans දීල තිබ්බෙ හොද රස්සා කරන වුන්ට. ඒකෙන් එහෙම දුන්න බැන්කු මහ අමාරුවක වැටුන. ගොඩක් ඔහොම දුන්න Personal loans වලට බෑන්ක්ස් වලින් අරන් තිබ්බෙ ඒ කෙනාගෙ පවුලෙ හරි නෑදෑ වෙන කෙනෙක්ගෙ හරි ෆෝන් නම්බස් විතරයිලු.

    ගොඩ වෙලාවට දැන් බෑන්ක්ස් ඕව ටික ටික හරි රිකවර් කරගන්නෙ ඒ නම්බස් වලට කතා කරල ඒ මිනිස්සුන්ට ඔය කාරණාව ගැන පෙරැත්ත කරල ඒගොල්ලො මගින් ලෝන් එක ගත්ත එකාට කියවල. මොකද ඒ මිනිස්සුත් බ්ලැක් මාක් වෙනව ඔය දේවල් වලින්.

    හැබැයි ඕකෙන් වුනේ දැන් බෑන්ක්ස් වලින් ඒ වගේ ඇපකාරයො නැතුව Personal ලෝන්ස් දෙන එක නතර කරපු එක. අරුන්ගෙ බලු වැඩ වලින් අවන්කව ලෝන් එකක් ගෙවන්න යන්න loan එකක් ගන්න ඉන්න එකෙක්ටත් දැන් අර වගේ ඇපකාරයො නැතුව ලේසි විදියට ලෝන් එකක් ගන්න බැරිව ගිය එකයි වුනේ. මට ඔය විස්තරේ කිව්වෙ බෑන්ක් එකක වැඩ කරන කෙනෙක් ගිය අවුරුද්දෙ.

    ලන්කාවෙ ඉන්නෙම හොරු. කොච්චර ඉගෙන ගත්තත් කොච්චර හොද රස්සාවක් කරත් ලන්කාවෙ වැඩිමනක් උන්ගෙ ලේ වලින්ම එන දෙයක්ද කොහෙද හොරකම කපටිකම කියන එක.

    Global Crib System එකක් තිබ්බ නම් නියමයි ඔහොම පොලු තියල යන වුන්ව Global Crib List එකකට යන විදිහට. නැත්නම් ඔය වගේ වුන්ගෙ ඩීටේල්ස් ඒ ගිය රට හොයාගෙන එහෙ අදාල ආයතන වලට යවන්න ඕන මෙහෙම පොල්ලක් තියලයි ඔහෙට ඇවිල්ල තියෙන්නෙ කියල පොලු තිබ්බ එකාට කෙල වෙලා යන්නම.
     
    Last edited:

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63

    Atta. Lankawe system hadagena tiyenne me rate minissuma tama.
     
    • Sad
    Reactions: Irugal_Bandara

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    api hriyta arrears nathuwa gewagena ynwa nm aulak nane?

    ehema be bang okkoma gewala yanna one. nettam uba polla thiyannawa.

    ගිය කාලයෙ සමහර බෑන්ක්ස් ඇපකාරයොත් නැතුව ඔහොම Personal loans දීල සමහර එවුන් පැදුරටත් නොකිය පැනල තිබුන. ගොඩක් ඔය වගේ Personal loans දීල තිබ්බෙ හොද රස්සා කරන වුන්ට. ඒකෙන් එහෙම දුන්න බැන්කු මහ අමාරුවක වැටුන. ගොඩක් ඔහොම දුන්න Personal loans වලට බෑන්ක්ස් වලින් අරන් තිබ්බෙ ඒ කෙනාගෙ පවුලෙ හරි නෑදෑ වෙන කෙනෙක්ගෙ හරි ෆෝන් නම්බස් විතරයිලු.

    ගොඩ වෙලාවට දැන් බෑන්ක්ස් ඕව ටික ටික හරි රිකවර් කරගන්නෙ ඒ නම්බස් වලට කතා කරල ඒ මිනිස්සුන්ට ඔය කාරණාව ගැන පෙරැත්ත කරල ඒගොල්ලො මගින් ලෝන් එක ගත්ත එකාට කියවල. මොකද ඒ මිනිස්සුත් බ්ලැක් මාක් වෙනව ඔය දේවල් වලින්.

    හැබැයි ඕකෙන් වුනේ දැන් බෑන්ක්ස් වලින් ඒ වගේ ඇපකාරයො නැතුව Personal ලෝන්ස් දෙන එක නතර කරපු එක. අරුන්ගෙ බලු වැඩ වලින් අවන්කව ලෝන් එකක් ගෙවන්න යන්න loan එකක් ගන්න ඉන්න එකෙක්ටත් දැන් අර වගේ ඇපකාරයො නැතුව ලේසි විදියට ලෝන් එකක් ගන්න බැරිව ගිය එකයි වුනේ. මට ඔය විස්තරේ කිව්වෙ බෑන්ක් එකක වැඩ කරන කෙනෙක් ගිය අවුරුද්දෙ.

    ලන්කාවෙ ඉන්නෙම හොරු. කොච්චර ඉගෙන ගත්තත් කොච්චර හොද රස්සාවක් කරත් ලන්කාවෙ වැඩිමනක් උන්ගෙ ලේ වලින්ම එන දෙයක්ද කොහෙද හොරකම කපටිකම කියන එක.

    Global Crib System එකක් තිබ්බ නම් නියමයි ඔහොම පොලු තියල යන වුන්ව Global Crib List එකකට යන විදිහට. නැත්නම් ඔය වගේ වුන්ගෙ ඩීටේල්ස් ඒ ගිය රට හොයාගෙන එහෙ අදාල ආයතන වලට යවන්න ඕන මෙහෙම පොල්ලක් තියලයි ඔහෙට ඇවිල්ල තියෙන්නෙ කියල පොලු තිබ්බ එකාට කෙල වෙලා යන්නම.

    Mehe witharak nemei bang mama dannawa Australia gihin loan aran penna ape un. den un ewath restrict karala
    ------ Post added on Jan 16, 2025 at 6:05 PM
     
    yom

    Junior member
  • Aug 14, 2011
    91
    94
    18
    Sri Lanka
    ගිය කාලයෙ සමහර බෑන්ක්ස් ඇපකාරයොත් නැතුව ඔහොම Personal loans දීල සමහර එවුන් පැදුරටත් නොකිය පැනල තිබුන. ගොඩක් ඔය වගේ Personal loans දීල තිබ්බෙ හොද රස්සා කරන වුන්ට. ඒකෙන් එහෙම දුන්න බැන්කු මහ අමාරුවක වැටුන. ගොඩක් ඔහොම දුන්න Personal loans වලට බෑන්ක්ස් වලින් අරන් තිබ්බෙ ඒ කෙනාගෙ පවුලෙ හරි නෑදෑ වෙන කෙනෙක්ගෙ හරි ෆෝන් නම්බස් විතරයිලු.

    ගොඩ වෙලාවට දැන් බෑන්ක්ස් ඕව ටික ටික හරි රිකවර් කරගන්නෙ ඒ නම්බස් වලට කතා කරල ඒ මිනිස්සුන්ට ඔය කාරණාව ගැන පෙරැත්ත කරල ඒගොල්ලො මගින් ලෝන් එක ගත්ත එකාට කියවල. මොකද ඒ මිනිස්සුත් බ්ලැක් මාක් වෙනව ඔය දේවල් වලින්.

    හැබැයි ඕකෙන් වුනේ දැන් බෑන්ක්ස් වලින් ඒ වගේ ඇපකාරයො නැතුව Personal ලෝන්ස් දෙන එක නතර කරපු එක. අරුන්ගෙ බලු වැඩ වලින් අවන්කව ලෝන් එකක් ගෙවන්න යන්න loan එකක් ගන්න ඉන්න එකෙක්ටත් දැන් අර වගේ ඇපකාරයො නැතුව ලේසි විදියට ලෝන් එකක් ගන්න බැරිව ගිය එකයි වුනේ. මට ඔය විස්තරේ කිව්වෙ බෑන්ක් එකක වැඩ කරන කෙනෙක් ගිය අවුරුද්දෙ.

    ලන්කාවෙ ඉන්නෙම හොරු. කොච්චර ඉගෙන ගත්තත් කොච්චර හොද රස්සාවක් කරත් ලන්කාවෙ වැඩිමනක් උන්ගෙ ලේ වලින්ම එන දෙයක්ද කොහෙද හොරකම කපටිකම කියන එක.

    Global Crib System එකක් තිබ්බ නම් නියමයි ඔහොම පොලු තියල යන වුන්ව Global Crib List එකකට යන විදිහට. නැත්නම් ඔය වගේ වුන්ගෙ ඩීටේල්ස් ඒ ගිය රට හොයාගෙන එහෙ අදාල ආයතන වලට යවන්න ඕන මෙහෙම පොල්ලක් තියලයි ඔහෙට ඇවිල්ල තියෙන්නෙ කියල පොලු තිබ්බ එකාට කෙල වෙලා යන්නම.
    Meka nam sira kathawa
     
    • Like
    Reactions: Irugal_Bandara

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    No issue visa tynawanan. Habai issarahata digital id awilla ewa run karaddi crib ehema innawanan aul wenna puluwan. Danma karaganna ekak thamai
     
    • Love
    Reactions: code_infinity

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මගෙත් කොමර්ෂල් එකේ ලෝන් එකක් තිබ්බා එද්දි.අවුලක් නෑ.වෙලාවට ගෙවන්න මචන්.එච්චරයි
    ජය..!
     
    • Love
    Reactions: code_infinity

    Tharaka8999

    Active member
  • Apr 11, 2017
    208
    59
    28
    ගිය කාලයෙ සමහර බෑන්ක්ස් ඇපකාරයොත් නැතුව ඔහොම Personal loans දීල සමහර එවුන් පැදුරටත් නොකිය පැනල තිබුන. ගොඩක් ඔය වගේ Personal loans දීල තිබ්බෙ හොද රස්සා කරන වුන්ට. ඒකෙන් එහෙම දුන්න බැන්කු මහ අමාරුවක වැටුන. ගොඩක් ඔහොම දුන්න Personal loans වලට බෑන්ක්ස් වලින් අරන් තිබ්බෙ ඒ කෙනාගෙ පවුලෙ හරි නෑදෑ වෙන කෙනෙක්ගෙ හරි ෆෝන් නම්බස් විතරයිලු.

    ගොඩ වෙලාවට දැන් බෑන්ක්ස් ඕව ටික ටික හරි රිකවර් කරගන්නෙ ඒ නම්බස් වලට කතා කරල ඒ මිනිස්සුන්ට ඔය කාරණාව ගැන පෙරැත්ත කරල ඒගොල්ලො මගින් ලෝන් එක ගත්ත එකාට කියවල. මොකද ඒ මිනිස්සුත් බ්ලැක් මාක් වෙනව ඔය දේවල් වලින්.

    හැබැයි ඕකෙන් වුනේ දැන් බෑන්ක්ස් වලින් ඒ වගේ ඇපකාරයො නැතුව Personal ලෝන්ස් දෙන එක නතර කරපු එක. අරුන්ගෙ බලු වැඩ වලින් අවන්කව ලෝන් එකක් ගෙවන්න යන්න loan එකක් ගන්න ඉන්න එකෙක්ටත් දැන් අර වගේ ඇපකාරයො නැතුව ලේසි විදියට ලෝන් එකක් ගන්න බැරිව ගිය එකයි වුනේ. මට ඔය විස්තරේ කිව්වෙ බෑන්ක් එකක වැඩ කරන කෙනෙක් ගිය අවුරුද්දෙ.

    ලන්කාවෙ ඉන්නෙම හොරු. කොච්චර ඉගෙන ගත්තත් කොච්චර හොද රස්සාවක් කරත් ලන්කාවෙ වැඩිමනක් උන්ගෙ ලේ වලින්ම එන දෙයක්ද කොහෙද හොරකම කපටිකම කියන එක.

    Global Crib System එකක් තිබ්බ නම් නියමයි ඔහොම පොලු තියල යන වුන්ව Global Crib List එකකට යන විදිහට. නැත්නම් ඔය වගේ වුන්ගෙ ඩීටේල්ස් ඒ ගිය රට හොයාගෙන එහෙ අදාල ආයතන වලට යවන්න ඕන මෙහෙම පොල්ලක් තියලයි ඔහෙට ඇවිල්ල තියෙන්නෙ කියල පොලු තිබ්බ එකාට කෙල වෙලා යන්නම.
    math welawata gewanawa. polla thiyanawa nam gemak na. man ai yanneth na lankawata. e unata gewanawa. habai ithin oya kiyana banks ma thama politicians lata bilion ganan dila boll naya karanne. api wage minissu ona nam wadima unoth 10M 20M loan gani. politicians polla thibbama natta puke gahan boll naya karala atha arala danwa
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    math welawata gewanawa. polla thiyanawa nam gemak na. man ai yanneth na lankawata. e unata gewanawa. habai ithin oya kiyana banks ma thama politicians lata bilion ganan dila boll naya karanne. api wage minissu ona nam wadima unoth 10M 20M loan gani. politicians polla thibbama natta puke gahan boll naya karala atha arala danwa
    මම නම් මේ කිව්වෙ ප්‍රයිවට් බෑන්ක් එකක කෙනෙක් කිව්ව විස්තරයක් ගැන. මම දන්නෙ නැහැ රජයේ බෑන්ක්ස් වලිනුත් එහෙම ඇපකරුවො නැතුව Personal ලෝන් දීල තියෙනවද කියල. ඔය දේශපාලුවො ණය අරන් බොල්ණය විදිහට කපා හැරල තිබුනෙ රජයේ ඒවගෙනෙ.

    අනිත් එකා හොරා කනව කියල අපිත් හොරා කෑවම හරියන්නෙ නෑනෙ බ්‍රෝ. එතකොට උනුයි අපියි අතරෙ වෙනසක් නෑ. අනිත් එකාට වන්චා කරන්න හොදනම් අච්චර මෙච්චර ගණන් වලින් අපිත් ටිකක් වන්චා කලාම මොකද වෙන්නෙ කියල හිතල වැඩකලොත් මේ රටවල් සදා වලේ තමයි. කීය කලත් හොරකම හොරකමමයි. අනුන්ව හදන්න කලින් අපි එක එකා හරි හැදෙන්නෙ නැතුව කවදාකවත් රටක් කිසිදාක හරි පාරට ගන්න බෑ. මේ රටවල දේශපාලුවොන්ට බැන බැන හොරු තක්කඩියො කිය කිය ඒ බනින මිනිස්සුත් කරන්නෙ ඒ ටිකමයි. එකෙක්වත් උත්සාහ කරන්නෙ නෑ තමන් හරිදේ කරන්න.

    What goes around comes around කියනවනෙ. එහෙමත් නැත්නම් තම තමන් වපුරන විදිහටයි දවසක ඵලදාව කියනවනෙ. එක එක්කෙනා තම තමන්ගෙ මල්ලට පුරවගන්න හොද නරක ඒ ඒ මිනිස්සු ගෙනියයි.