Sri Lanka Tourism starts 2025 strong with nearly 40,000 arrivals in five days

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Winter tourists enjoy their holiday in Sri Lanka

    – Pic by Pradeep Pathirana




    • Welcomes 39,415 visitors in first five days of Jan., up from 32,453 during same period in 2024
    • Daily arrivals soar to 7,883 compared to 6,491 per day last year
    • Russian tourists drive surge in arrivals so far followed by India, UK
    • Targets 3 m visitors and $ 5 b in revenue for 2025
    • Industry awaits launch of unified national brand this month to boost global appeal

    https://www.ft.lk/top-story/Sri-Lan...nearly-40-000-arrivals-in-five-days/26-771513

    කුහක ජෙප්පෝ see more......
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ජෙප්පො ලන්කවේ Tourism Promote කරන්න මොනවද කරේ🤣🤣
    උබල වගේ මුඩුම මුසල රස්සා නැති වෙච්ච කැම්පේන් අනතයන්ව රට පැන්නුවා 😂







    Lankawata dara ganna puluwan gana keeyak wage athida?
    3milion 2025 target එක එකත් වැඩි වගේ , සමහර පැති වල පහසුකම් මදි දැනටමත් ඇල්ල පැත්තේ එහෙම වහනයක් පාක් කරන්නවත් ඉඩ නෑලු ඒවා හදන්න වෙනවා පුළුවන් තරං ඉක්මනට
    ------ Post added on Jan 16, 2025 at 10:03 PM
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,696
    7,891
    113
    මෙන්න මෙතන...
    උබල වගේ මුඩුම මුසල රස්සා නැති වෙච්ච කැම්පේන් අනතයන්ව රට පැන්නුවා 😂








    3milion 2025 target එක එකත් වැඩි වගේ , සමහර පැති වල පහසුකම් මදි දැනටමත් ඇල්ල පැත්තේ එහෙම වහනයක් පාක් කරන්නවත් ඉඩ නෑලු ඒවා හදන්න වෙනවා පුළුවන් තරං ඉක්මනට
    ------ Post added on Jan 16, 2025 at 10:03 PM
    Me wesige putha canada panalada me talk denne..
     
    • Like
    Reactions: vibhashana

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,197
    9,095
    113
    ජෙප්පො ලන්කවේ Tourism Promote කරන්න මොනවද කරේ🤣🤣
    Tourist ලට ලංකාවෙ protest වලට එන්න කිව්වේ ජෙප්පොනේ පොන්නයෝ :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: mr.h0ydr0

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    ජෙප්පො ලන්කවේ Tourism Promote කරන්න මොනවද කරේ🤣🤣
    හෙට අනිද්දට නෙලුම් කුලුන ගාව ලොකු කැටයක් හදනවා. ඒක හොල්ලන්න රටේම ඉන්න npp මෝඩ හරක් ටික දක්කනවා
     
    • Haha
    Reactions: Asmodeus and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    හෙට අනිද්දට නෙලුම් කුලුන ගාව ලොකු කැටයක් හදනවා. ඒක හොල්ලන්න රටේම ඉන්න npp මෝඩ හරක් ටික දක්කනවා
    කෑට හොල්ලන ජෙප්පො බලන්නලු සුද්දො එන්නේ😁😁
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,068
    24,622
    113
    tracing Geo-location.. ... ...
    මාස දෙකට කරන්න පුළුවන් වැඩ නේද මේවා? Thread title එකට පොඩ්ඩක් ඒකත් දැම්මා නම් ලස්සනයි..

    මේ වගේ:
    "මාස දෙකෙන් පුළුවන් වුණ වැඩ අංක 1243 - රට බංකොලොත් බවෙන් මුදා ගනී.."

    "මේවා මාස දෙකෙන් බෑ ඒකයි, අංක 967 - පාස්පෝට් අවුල විසඳන්න මාස 6ක් දෙන්න.."
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,872
    15,661
    113
    Ursa Major
    I still remember when the last regime bragged about similar tourism-boosting. you guys produced very colorful graphs to prove that the large percentage of those tourists were from India, blah blah blah. But unlike you, Jeppos, we don't underestimate the progress our country has achieved; we rejoice with the who wishes the betterment of the country.