මෙහෙම කරන්නේ කොහොමද බං? ඇයි මේවා වෙනකම් මිනිස්සු සද්ද නැතුව ඉන්නෙ?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    638
    861
    93
    Screenshot_20250117-124719.png
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    558
    437
    63
    ඔහොම දේවල් වෙනවා බං. සල්ලි නැති නිසා සහ වගකීම වැඩි නිසා මිනිස්සු අමාරුවෙන් එල්ලිලා ඉන්නවා. සමහරු ඕනේ පුකක් කියලා අයින් වෙලා යනවා. උන් වැඩට ගද්දී ඉන්ටවිව වලදී බලනවා ඇති පොන්න ඩයල් සහ පොන්න ගෑනු විතරක් ගන්න.

    හැබැයි දැන් ලේසි නෑ. ඔය පොන්නයන්ට වඩා අන්තයි 2000න් පස්සේ පෝන්නයෝ ටික. ඕකුන් හප් කීවත් ඔලුව නමාගෙන ඉදි. හැබැයි 2000න් පස්සේ කෙල්ලෝ එහෙම නෑ. උන් ගේම ඉල්ලම් යනවා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka
    Uth ekaparama nawathinne nathuwa boruwak dala resign unanam iwarai. Ita passe eliyata gihin gemak denna thibbe. Kiyanne nathuwa nawathunama stock adui, mu horakan karan eka parama nawathuna wage ekak kiyala company ekata mutama gemak denna puluwan.
     
    • Like
    Reactions: Nidarshana_k

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    638
    861
    93
    ඔහොම දේවල් වෙනවා බං. සල්ලි නැති නිසා සහ වගකීම වැඩි නිසා මිනිස්සු අමාරුවෙන් එල්ලිලා ඉන්නවා. සමහරු ඕනේ පුකක් කියලා අයින් වෙලා යනවා. උන් වැඩට ගද්දී ඉන්ටවිව වලදී බලනවා ඇති පොන්න ඩයල් සහ පොන්න ගෑනු විතරක් ගන්න.

    හැබැයි දැන් ලේසි නෑ. ඔය පොන්නයන්ට වඩා අන්තයි 2000න් පස්සේ පෝන්නයෝ ටික. ඕකුන් හප් කීවත් ඔලුව නමාගෙන ඉදි. හැබැයි 2000න් පස්සේ කෙල්ලෝ එහෙම නෑ. උන් ගේම ඉල්ලම් යනවා
    ඕවගෙ වැඩට යන පොන්නයොත් පුතේ ඇරලා යනකම් සද්ද නැතුව ඉන්නවා ඇති. Complain එකක් දාන්න බය උන්

    මතකද arimac එකේ එකෙකුත් බෙල්ලෙ වැල දාගත්ත
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,228
    22,700
    113
    බලපන්කො IT උන්ට ඕක වෙන්නෙ නැද්ද කියල තව ටික කාලෙකින්. Demand එකට වඩා supply එක වැඩි උන ගමන් බල්ලට දාන එක අනිවාර්යයි. පහුගිය කාලෙ IT උන්ට දෙයියො වගේ සැලකුවෙ Demand එකට හරියන්න සේවකයො ඉඳියො නැති හින්ද.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    බලපන්කො IT උන්ට ඕක වෙන්නෙ නැද්ද කියල තව ටික කාලෙකින්. Demand එකට වඩා supply එක වැඩි උන ගමන් බල්ලට දාන එක අනිවාර්යයි. පහුගිය කාලෙ IT උන්ට දෙයියො වගේ සැලකුවෙ Demand එකට හරියන්න සේවකයො ඉඳියො නැති හින්ද.

    Issue is skills

    Naththan IT karanna kamathi un innawa skill and experience thiyana un adu

    Hoda un wena ratawal walata yanawa Ethakota kohomath gap eka thiyanawa
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    බලපන්කො IT උන්ට ඕක වෙන්නෙ නැද්ද කියල තව ටික කාලෙකින්. Demand එකට වඩා supply එක වැඩි උන ගමන් බල්ලට දාන එක අනිවාර්යයි. පහුගිය කාලෙ IT උන්ට දෙයියො වගේ සැලකුවෙ Demand එකට හරියන්න සේවකයො ඉඳියො නැති හින්ද.

    PHP කරන උන්ට දැනුත් ඔහොමයි 😄
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    බලපන්කො IT උන්ට ඕක වෙන්නෙ නැද්ද කියල තව ටික කාලෙකින්. Demand එකට වඩා supply එක වැඩි උන ගමන් බල්ලට දාන එක අනිවාර්යයි. පහුගිය කාලෙ IT උන්ට දෙයියො වගේ සැලකුවෙ Demand එකට හරියන්න සේවකයො ඉඳියො නැති හින්ද.
    Supply eka kochchara wadi unath wadak ne experience thiyana un natnm. E hinda danatama inna unta awulak ne
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    ehema නෑ...php දන්නවා කියලා ඉන්න උන්ට php බැරි එක තමා අවුල, laravel එහෙම තාම trending...skills matter

    කොල්ලුපිටියේ තියෙන ප්‍රසිද්ධ PHP කම්පැනි යක් තමයි අස්වෙලා යන උන්ට තර්ජනය කරලා නඩු දාගෙන වන්දි ගෙව්වේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,115
    25,235
    113
    Export සමාගමක් interview call කරන ගමන් දැන් පඩිය ඇහුව. ගාන කිව්වා ගමන් තිබ්බ කියපන්කො... අඩුම පඩියට අරගෙන මොකද්ද බන් බලාපොරොත්තු වෙන service quality එක
     
    • Like
    Reactions: War Fighter

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔව් ලංකාවෙ ඔයවගේ සක්කිලි ඉන්න කම්පනි තියනව
    මමත් ඉස්සර වැඩකරලා තියනව :oo:
     
    • Like
    Reactions: War Fighter