NZ ද , UK ද , EU ද

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    NZ ද , UK ද , EU ද වැඩ හොද ජීවත් වෙන්න ?

    රට යන්න බලන්නේ , පොඩි උපදෙසක් දෙන්න මේවයේ ඉන්න අය
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    සිංහලුන්ට හරියටම ගැලපෙන රට ඔසී හැබැයි ඉතින් ඔසී නිව් සීලන්ඩ් දෙකේම ඉන්දියන්කාරයෝ වැහි වහැලා ඉන්නේ. වෙලාවකට ඉන්නේ ඉන්දියාවේද කියලත් හිතෙනාවා :lol:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    දන්නේ නෑ බන් මම ගිහින් තියෙන්නේ Spain විතරයි. එහේනම් පට්ට ලස්සනයි. :lol:
    උන්ගේ economy අවුල් නේද???

    මම හිටපු EU රටවල් වලත් සරණාගත කේස්...

    අඩෝ උන් රිකවර් වෙලාද කොහේදෝ...

    https://www.google.com/amp/s/www.la...ng-gdp-market-inflation-unemployment.amp.html

    උන්ගේ හවුසිං බබල් එකක් බර්ස්ට් වෙලා රිසේශන් එකකට ගියා...
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    උන්ගේ economy අවුල් නේද???

    මම හිටපු EU රටවල් වලත් සරණාගත කේස්...
    සරණාගත කෙස් හැම රටේම වගේ තියෙනවා දැන්. NZ වල අවුරුද්දකට 1500ද කොහෙද ගන්නවා. ඕස්ට්‍රේලියාවටත් එනවා බුරුතු පිටින්.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    සරණාගත කෙස් හැම රටේම වගේ තියෙනවා දැන්. NZ වල අවුරුද්දකට 1500ද කොහෙද ගන්නවා. ඕස්ට්‍රේලියාවටත් එනවා බුරුතු පිටින්.
    අන්තිමට බලන් ගියාම පෙරුම් පුරලා මේ පිං බිමේම ඉපදෙන්න වෙන සීන් එකක් නේ... 😂😂😂
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    අන්තිමට බලන් ගියාම පෙරුම් පුරලා මේ පිං බිමේම ඉපදෙන්න වෙන සීන් එකක් නේ... 😂😂😂
    ලංකාවටත් දැන් ඔය සරණාගතයෝ එන්නේ
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    EU wala english nedda ?
    තියනවා...

    හැබැයි උන්ගේ භාෂාව දන්නේ නෑ කියන්නේ මෙහේ සිංහල දන්නේ නැතිව ඉන්නවා වගේ තමයි...

    ලංකාවටත් දැන් ඔය සරණාගතයෝ එන්නේ
    කොහෙද ඉතින් උබල පිළිගන්නේ නෑනේ ඒ ගානට අනුර මේක ගත්ත කියලා... 😉
    ------ Post added on Jan 18, 2025 at 12:32 PM