vehicle new TAX Price ( Updated)

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Correction: Toyota Lanka eken import karanna hadana model eka made in Indonesia. Lankawata galapenewa. usai. 4 cylinder engine ( 2NR-VE(X) ) with 10.5:1 compression ratio. 92 gahanna puluwan wagema mehe fuel quality eka ta shape. penumath lassanai wage JDM ekata wada.

    https://www.toyota.lk/vehicle-model/yaris-cross/
    Ow anika godak Brand new gena ewage Post cat O2 sensors enne naa.. cat eka awul giyath baya wenna deyak naa..
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    Permit tiyana un godak Gani rav 4 wage ewa.

    Honda n box , toyota roomy wage ewa th godak wikinei..

    car nm corolla tama.

    Nissan sakura ev wage ei aduwata 180km athi lankawatanm hodatama.

    1737103131452.jpeg
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,475
    2,025
    113
    Japan Auction වල අවුරුදු 5 අඩු වාහන පට්ට අඩුයි නෙ. ඒවා ගෙන්නන්න දුන්නොත් මෙහ‌ෙ 2nd hand market එක උඩින් විසිවෙන්නෙ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Ow anika godak Brand new gena ewage Post cat O2 sensors enne naa.. cat eka awul giyath baya wenna deyak naa..
    ow anika recall ekak unath un support karanawa ne.

    Ow math jdm Toyota Yaris cross and honda vezel comparison Ekak karala baluwa. Toyota Yaris Eka 3 cylinder Honda vezel 4 cylinder both 1500cc. Same price wage yanne dekama honda vezel Ekak godak issarahin innawa
    aluth Vezel ekath hondhai wage. options godak enewa.
    ------ Post added on Jan 17, 2025 at 2:34 PM
     
    • Like
    Reactions: Extra One

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    -දැනගන්නට ලැබුන නිල නොලත් නිවුස්-

    වාහන එන සින් එකක් තියෙන්නේ. නමුත් පෙබරවාරි නම් එන එකක් නැහැ. මේ මාසේ අග වගේ ගැසට් එක ඒවි.
    දැනගන්න ලැබෙන විදියට එකෙක්ට 1.5M USD කෝටා එකක් දෙන්නේ අවුරුද්දකට. ලොකු සමාගම් වලට කියක් දෙයිද දන්නේ නැහැ.
    නමුත් අපෙන් කට්ටිය කතාකරලා අහනවා ස්පේස් තියෙනවද කියලා. වැඩේ වෙනවා. නැව් රේඩි.

    දැනට තියෙන ගණන් වලට වඩා සැලකියයුතු ගානකින් වැඩිවෙලා එන්නේ. තව දෙයක්. වාහන අනනයනයෙන් හිතපු තරම් රෙගු බදු ආවේ නැත්නම් දේපල බද්ද ගහනවා ආණ්ඩුව. ඔන්න අද කියන්නේ උබලට. IMF තිරසාර සංවර්දන කොන්දේසි
     
    puca sududa
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93

    දැනට තියෙන ගණන් වලට වඩා සැලකියයුතු ගානකින් වැඩිවෙලා එන්නේ. ? danata me dala thiyana ganan wenas wei da
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    -දැනගන්නට ලැබුන නිල නොලත් නිවුස්-

    වාහන එන සින් එකක් තියෙන්නේ. නමුත් පෙබරවාරි නම් එන එකක් නැහැ. මේ මාසේ අග වගේ ගැසට් එක ඒවි.
    දැනගන්න ලැබෙන විදියට එකෙක්ට 1.5M USD කෝටා එකක් දෙන්නේ අවුරුද්දකට. ලොකු සමාගම් වලට කියක් දෙයිද දන්නේ නැහැ.
    නමුත් අපෙන් කට්ටිය කතාකරලා අහනවා ස්පේස් තියෙනවද කියලා. වැඩේ වෙනවා. නැව් රේඩි.

    දැනට තියෙන ගණන් වලට වඩා සැලකියයුතු ගානකින් වැඩිවෙලා එන්නේ. තව දෙයක්. වාහන අනනයනයෙන් හිතපු තරම් රෙගු බදු ආවේ නැත්නම් දේපල බද්ද ගහනවා ආණ්ඩුව. ඔන්න අද කියන්නේ උබලට. IMF තිරසාර සංවර්දන කොන්දේසි
    Ekekta 1.5 M quota kyane eka importer kenktda
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    -දැනගන්නට ලැබුන නිල නොලත් නිවුස්-

    වාහන එන සින් එකක් තියෙන්නේ. නමුත් පෙබරවාරි නම් එන එකක් නැහැ. මේ මාසේ අග වගේ ගැසට් එක ඒවි.
    දැනගන්න ලැබෙන විදියට එකෙක්ට 1.5M USD කෝටා එකක් දෙන්නේ අවුරුද්දකට. ලොකු සමාගම් වලට කියක් දෙයිද දන්නේ නැහැ.
    නමුත් අපෙන් කට්ටිය කතාකරලා අහනවා ස්පේස් තියෙනවද කියලා. වැඩේ වෙනවා. නැව් රේඩි.

    දැනට තියෙන ගණන් වලට වඩා සැලකියයුතු ගානකින් වැඩිවෙලා එන්නේ. තව දෙයක්. වාහන අනනයනයෙන් හිතපු තරම් රෙගු බදු ආවේ නැත්නම් දේපල බද්ද ගහනවා ආණ්ඩුව. ඔන්න අද කියන්නේ උබලට. IMF තිරසාර සංවර්දන කොන්දේසි
    මේක නම් බොරු නිව්ස් එකක් වගේ නේ
     
    • Like
    Reactions: eksudda and roj

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    This same engine is used for new Aqua also

    Those engines are highly efficient but need lot of maintenance and superb fuel quality. Compression ratio is 14:1 which is high even for our so called octane 95. And 3 cylinder is a down grade. I saw the acceleration videos and they sound like a Vitz even they are hybrids when engine on.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Those engines are highly efficient but need lot of maintenance and superb fuel quality. Compression ratio is 14:1 which is high even for our so called octane 95. And 3 cylinder is a down grade. I saw the acceleration videos and they sound like a Vitz even they are hybrids when engine on.
    Yes, they will end up in the same fate as 1.2 Turbo Engine which used in Corolla and CHR. All these Milk carton Turbo engines are receipes for disaster..
     
    • Like
    Reactions: hrm