Tie Dye ගැන දන්නවද ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,124
    9,413
    113
    Tie Dye ගැන දන්නවද ?

    මේ තීන්ත ලංකාවෙ ගන්න තියෙන තැනක් දන්නවද බං, කරල බලන්න ආසයි ආතල් එකට



    A Little Help Please GIF by RPA_Advertising

    ------ Post added on Jan 18, 2025 at 7:15 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,858
    113
    34
    Kalutara
    ටයි ඩයි, පිග්මන්ට්, ඩිස්චාර්ජ්, රිඇක්ටිව් ඔය වගේ හෙන route සෙට් එකක් ඉස්සර fabric printing field එකේ ඉස්සි ඉගෙනගත්තා.. දැන් නම් මතකත් නෑ. Victoria Secrets වලට එනවා ලස්සන ලස්සන ඩිසයින් සේරම වගේ යන්නේ ඔය ඩිසයින්. ටයි ඩයි වලින්.