Trump coin (OFFICIAL TRUMP) එක අද 2.00ට Binance එකේ list කරනවා.
Last edited:
binance eken. 60n wage gatteuba kohenda gtte bro
මම යුනිස්වැප් එකෙන් ගත්තේ රිලිස් වෙලා . එක්චෙන්ජ් දාන්න කලින්$7 වලින් නෙවෙයිද පටන් ගත්තේ?
කොහොමත් ඩම්ප් වෙනව බං.. මුලදි ගත්ත එවුන් ප්‍රොෆිට් ගන්නව රිස්ක් එක අඩු වෙලාවෙ..දාර dump එකක් ගියානෙ
උගේ ගෑනි $MELANIA coin කියලා එකක් දාල. මගුලක් කරලනේදාර dump එකක් ගියානෙ
Ou bn blpnkoඋගේ ගෑනි $MELANIA coin කියලා එකක් දාල. මගුලක් කරලනේ
aniwaryenකොහොමත් ඩම්ප් වෙනව බං.. මුලදි ගත්ත එවුන් ප්‍රොෆිට් ගන්නව රිස්ක් එක අඩු වෙලාවෙ..
දැන් තියන එකෙම කේස් එක, ට්‍රම්ප් ගෙ inauguration එකෙන් පස්සෙ මොකක් වෙයිද කියන එක. ඌ ඕක උගේ කතාවක මෙන්ශන් කරොත් pump වෙයි බොහෝ දුරට.. ඌ ක්‍රිප්ටො වලට පොසිටිව් කමෙන්ට්ස් දුන්නොත් පම්ප් වෙයි.. එහෙම නැත්තං ඕක සුටුස් ගාල අඩු වෙන්නත් ඉඩ තියෙනව.. ඒ නිසා මොහොත වැදගත් ..
Kohomada bn denagaththe mulinmaමම යුනිස්වැප් එකෙන් ගත්තේ රිලිස් වෙලා . එක්චෙන්ජ් දාන්න කලින්
okkoma kolla gahana game tamai bn.උගේ ගෑනි $MELANIA coin කියලා එකක් දාල. මගුලක් කරලනේ
