Trump coin (OFFICIAL TRUMP)

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    දාර dump එකක් ගියානෙ
    කොහොමත් ඩම්ප් වෙනව බං.. මුලදි ගත්ත එවුන් ප්‍රොෆිට් ගන්නව රිස්ක් එක අඩු වෙලාවෙ..
    දැන් තියන එකෙම කේස් එක, ට්‍රම්ප් ගෙ inauguration එකෙන් පස්සෙ මොකක් වෙයිද කියන එක. ඌ ඕක උගේ කතාවක මෙන්ශන් කරොත් pump වෙයි බොහෝ දුරට.. ඌ ක්‍රිප්ටො වලට පොසිටිව් කමෙන්ට්ස් දුන්නොත් පම්ප් වෙයි.. එහෙම නැත්තං ඕක සුටුස් ගාල අඩු වෙන්නත් ඉඩ තියෙනව.. ඒ නිසා මොහොත වැදගත් ..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,192
    1
    50,598
    113
    ප*යාගල
    sorry.com
    උග‌ේ ගෑනි $MELANIA coin කියලා එකක් දාල. මගුලක් කරලනේ
    Ou bn blpnko
    Solana Network ekath Slow wela ambanka kattiya traade karanawa hitu kyala
    කොහොමත් ඩම්ප් වෙනව බං.. මුලදි ගත්ත එවුන් ප්‍රොෆිට් ගන්නව රිස්ක් එක අඩු වෙලාවෙ..
    දැන් තියන එකෙම කේස් එක, ට්‍රම්ප් ගෙ inauguration එකෙන් පස්සෙ මොකක් වෙයිද කියන එක. ඌ ඕක උගේ කතාවක මෙන්ශන් කරොත් pump වෙයි බොහෝ දුරට.. ඌ ක්‍රිප්ටො වලට පොසිටිව් කමෙන්ට්ස් දුන්නොත් පම්ප් වෙයි.. එහෙම නැත්තං ඕක සුටුස් ගාල අඩු වෙන්නත් ඉඩ තියෙනව.. ඒ නිසා මොහොත වැදගත් ..
    aniwaryen
    math 10$ ka gtta 71di.Hold krala tynwa one reddak unawe kiyala. Kohomath masa 3kin ku ne eelata set eka release karnne.
     
    • Haha
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,459
    17,452
    113
    Auckland
    lol 70ta pump karapu gaman sonnayo rala gihin gaththa neda :lol:

    Dan 45i aya wadi wenawa 65ta giya gaman mama dump karanawa

    Good luck kaluwos