මයිල් කපනවා වෙනුවට

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    209
    657
    93
    Matara
    මම පහුගිය අවුරුදු 15 ම වගේ රහස් ප්‍රදේශයෙ මයිල් කපනවා වෙනුවට ගිනිකූරකින් පුච්චනවා. මේක සෞක්‍යට හිතකරද? මොකද අපිට රේසර් වලින් ඔව්වා කරන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. දැන් ඒක පුරුද්දට ගිහින් ලේසි නිසාම. මේක දිගටම කරන්න හිතාගෙන ඉන්නෙ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,447
    1
    52,946
    113
    ප*යාගල
    sorry.com
    අපරාදෙ උබට Blow Torch එකක්ම ගන්න තිබ්බේ.ගිනිකූරු නම් කියක් ගහන්න ඔනෙද

    Dessert Cooking GIF by MasterChefAU
     

    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    209
    657
    93
    Matara
    ඔව් ප්‍රශ්නයක් නෑ.
    වඩාත් සුමුදු අත්දැකීමකට ශේවින් ක්‍රීම් වෙනුවට පෙට්‍රල් බාවිතා කරන්න
    wihilu newe machan meka serious case ekak.

    අපරාදෙ උබට Blow Torch එකක්ම ගන්න තිබ්බේ.ගිනිකූරු නම් කියක් ගහන්න ඔනෙද

    Dessert Cooking GIF by MasterChefAU
    bijja roast wei machan
    ------ Post added on Jan 19, 2025 at 5:22 PM
     

    krisco

    Well-known member
  • May 28, 2022
    717
    826
    93
    Thiyenawa bro

    IPL hair removal device​

    math ekak ganna inne



    and meka balanna



    Most popular product eka meka lu : Ulike Air 3

    mens lata meka hodayi kiyala thibba : Ulike X
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,851
    1
    102,248
    113
    34
    Kalutara
    Thiyenawa bro

    IPL hair removal device​

    math ekak ganna inne



    and meka balanna



    Most popular product eka meka lu : Ulike Air 3

    mens lata meka hodayi kiyala thibba : Ulike X

    කරන්ට් වැදිලා මැරෙයිද දන්නෙ නෑ.

    අලුත්ම ප්‍රස්ථා පිරුල:
    බිජ්ජෙ මයිල් පිච්චෙනකොට මූ එනවා බීඩී පත්තු කරන්න..
    ------ Post added on Jan 19, 2025 at 9:06 PM
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,800
    3,386
    113
    ෆ්ලුජා නගරය
    කපලා දාන එක තමයි මචන් හරි ක්‍රමය !
    laser කරන්න යන්න එපා අර මෝඩ කෙල්ලෝ වගේ, මයිල් කියනේ ඉන්දිර්යක් , එක හේතුවක් ඇතිව එතන තියිනේ.
    හම වේලෙන එක නතර කරනවා වගේම, හමෙන් විස අයින් කරන්න උනත් උදව් වෙන ඉන්ද්‍රියක් තමයි ඕක. ඕක නිකන්
    damange කර ගන්න එපා, කපලා ගහලා දාපන් !
    ඕක කපන්න කපන්න වෙවෙනවානම් උබේ helth එක හොදයි කියන එක එකින් කියන්නේ.
    ​
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,009
    113
    උඩරට
    Interesting topic.
    ඇට දෙක shave කරන්න හරි අමාරුයි. ලේසි ක්‍රමයක් නැද්ද? Healthy
    normal trimmer eken kapala, kellonta thiyana eyebrow trimmer ekak ganin podi. eken ithuru podi tika hemita eyebrow trimmer eken kapanna puluwan gaanata. man karanne oka. supiriyata wada :lol:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    Interesting topic.
    ඇට දෙක shave කරන්න හරි අමාරුයි. ලේසි ක්‍රමයක් නැද්ද? Healthy

    Oka chatgpt gen ahala balamuda

    cream එකක් තියෙනවා ගාලා විනාඩි 5 ඉදලා පිහදාන්න තියෙන්නේ
    veet men or sth
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    මම පහුගිය අවුරුදු 15 ම වගේ රහස් ප්‍රදේශයෙ මයිල් කපනවා වෙනුවට ගිනිකූරකින් පුච්චනවා. මේක සෞක්‍යට හිතකරද? මොකද අපිට රේසර් වලින් ඔව්වා කරන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. දැන් ඒක පුරුද්දට ගිහින් ලේසි නිසාම. මේක දිගටම කරන්න හිතාගෙන ඉන්නෙ.
    පෙට්‍රල් ටිකක් දාලම ගිනිකූර ගහපන්, මයිල් ඉස්මයිල් වෙන එක නිට්ඨාවටම සනීප වෙයි 🤭
     
    • Haha
    Reactions: sahan50