මම පහුගිය අවුරුදු 15 ම වගේ රහස් ප්‍රදේශයෙ මයිල් කපනවා වෙනුවට ගිනිකූරකින් පුච්චනවා. මේක සෞක්‍යට හිතකරද? මොකද අපිට රේසර් වලින් ඔව්වා කරන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. දැන් ඒක පුරුද්දට ගිහින් ලේසි නිසාම. මේක දිගටම කරන්න හිතාගෙන ඉන්නෙ.
wihilu newe machan meka serious case ekak.ඔව් ප්‍රශ්නයක් නෑ.
වඩාත් සුමුදු අත්දැකීමකට ශේවින් ක්‍රීම් වෙනුවට පෙට්‍රල් බාවිතා කරන්න
bijja roast wei machanඅපරාදෙ උබට Blow Torch එකක්ම ගන්න තිබ්බේ.ගිනිකූරු නම් කියක් ගහන්න ඔනෙද
![]()
Vip saloon boralesgamuwaInteresting topic.
ඇට දෙක shave කරන්න හරි අමාරුයි. ලේසි ක්‍රමයක් නැද්ද? Healthy
Oka chatgpt gen ahala balamuda
Thiyenawa bro
IPL hair removal device
math ekak ganna inne
and meka balanna
Most popular product eka meka lu : Ulike Air 3
mens lata meka hodayi kiyala thibba : Ulike X
normal trimmer eken kapala, kellonta thiyana eyebrow trimmer ekak ganin podi. eken ithuru podi tika hemita eyebrow trimmer eken kapanna puluwan gaanata. man karanne oka. supiriyata wadaInteresting topic.
ඇට දෙක shave කරන්න හරි අමාරුයි. ලේසි ක්‍රමයක් නැද්ද? Healthy

Interesting topic.
ඇට දෙක shave කරන්න හරි අමාරුයි. ලේසි ක්‍රමයක් නැද්ද? Healthy
Oka chatgpt gen ahala balamuda
Trimmer ekakin trim karapan yakoooo...Ata deka shave karanne kohomada yako
https://www.veet.co.in/en/products/veet-for-men/Interesting topic.
ඇට දෙක shave කරන්න හරි අමාරුයි. ලේසි ක්‍රමයක් නැද්ද? Healthy
Oka chatgpt gen ahala balamuda
පෙට්‍රල් ටිකක් දාලම ගිනිකූර ගහපන්, මයිල් ඉස්මයිල් වෙන එක නිට්ඨාවටම සනීප වෙයිමම පහුගිය අවුරුදු 15 ම වගේ රහස් ප්‍රදේශයෙ මයිල් කපනවා වෙනුවට ගිනිකූරකින් පුච්චනවා. මේක සෞක්‍යට හිතකරද? මොකද අපිට රේසර් වලින් ඔව්වා කරන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. දැන් ඒක පුරුද්දට ගිහින් ලේසි නිසාම. මේක දිගටම කරන්න හිතාගෙන ඉන්නෙ.