අපේ පැත්තෙ

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    අඩෝ අපේ පැත්තෙ දැන් ටිකකට කලින් කසිප්පු විකුණන පොරක් ඉන්නවා ඌ අල්ලන් ගියා. සිවිල් ආවෙ. එක්කෙනෙක් වැඩට යනවා වගේ සරමක් ඇදන්. අනිත් එකා නෝමල් ආවා. බයික් දෙකෙන්. අරූ හැමදාම කට්ටි පැන පැන හිටියෙ. බඩු නෑ කිව්වා ඌ ඒ උනාට මෙහේනෙ තියෙන්නෙ කියලා එක්කන් ගියා. අරූ නෑ කියුවට අහු උනා. පස්සෙ ඌට උගේ බයික් එකට නගින්න කියලා අර පොලිස් කාරයෙක් කියලා හිතන්නවත් බැරි එකා පිටිපස්සෙ නැගලා ගියා. අරූ හොදටම බය වෙලා හිටියෙ.

    ඉස්සර අරූ ප්‍රසිද්දියෙ විකුණුවේ කිසි කේස් එකක් නෑ බන්. දැන් නම් අමාරුයි වගේ. අපිට ඌ කිය කිය හිටියෙ පොලීසිය නම් අවුලක්ම නෑ කියලා. ඒ උනාට අද හොදටම බය වෙලා හිටියෙ පොර.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,261
    21,124
    113
    මට මතකයි 2011 වගේ අපේ පත්තෙ කුඩු අල්ලන්න ආපු පොලිස් කාරයෙක් ඌ මුලින් ඇවිත් කුඩු අරන් එතන සෙට් එකක් එක්ක කුඩු ගහල දෙවෙනි පාර තමයි සෙට් එකම කුදලන් යන්නෙ විකුනපු එකා එක්කම. ඌ මන් හිතන්නෙ වලානේ දැක්කම් පොලිස් කියල කොහෙත්ම කියන්න බෑ. කරාබු දාල ඉන්නෙ තනි කුඩ්ඩා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    hqdefault.jpg


    මයින්දමාත්තයා හිටීය නම් ඔහොම වෙන්නෙනැ
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඊයෙ අල්ලන් ගියපු එකා අන්න අදත් සුපුරුදු පරිදි වැඩ බන්.මම ඇහුවම කියුවා අලුතෙන් ආපු පොලිස් කාරයො දෙන්නෙක්ලු මූව අල්ලන් ගිහින් තියෙන්නෙ දන්නෙ නැතුව. මූ ගෙනිහින් කූඩුවටවත් දාලා නෑ. මූට ඔත්තුව දුන්නෙ කවුද කියලත් කියලා. ඕකා පොලීසියෙ උන්ට කන්න බොන්න අරන් දෙනවා හොද හොටෙල් වලින් උන් මූට ඕන සප් එකක් දෙනවලු. ඔන්න ඕකයි තත්වෙ මචන්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Ekane bn. Siravata mn me thread eka dammeth me anduwenvath hari gihin arhi kiyala hithala. Nodakin vitharak

    kasiipu karayek allan giya case ekatath anduwa madihath wenna onada ban, police ponanyo danne nedda usawiyata danna.

    andu wenas unata police ponnayo wenas wene naha.
    dekkane bus ballige puthala, minissu marunath unta ona unge athal eka
     
    • Sad
    • Like
    Reactions: MR.YOLO and Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    kasiipu karayek allan giya case ekatath anduwa madihath wenna onada ban, police ponanyo danne nedda usawiyata danna.

    andu wenas unata police ponnayo wenas wene naha.
    dekkane bus ballige puthala, minissu marunath unta ona unge athal eka
    Ekane bn un nm amuma sakkili. Ahinsakayonta gagaha geniyanne IRC karayo nalawanava.

    Oththuva dunnu ekage namath kiuwa kiyuvama hithapanko
     
    • Like
    Reactions: MR.YOLO and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කසිප්පු අල්ලන්න සිවිල් පිට එන් නැතුව උබගේ පුක අල්ලන්න සිවිල් පිට එන්නද කියන්නේ

    kasippu karayage puke thibba gu tika police ballo kala, peya bagayak thiyan idala aruwa gedara yawalalu,
    penawa neda sakkili police ballo karana weda

    Dekak idala ne bn. Tikaka wela tiyan idala ewala