Germany වල හදපු Michelin ටයර් හොදයිද ? ලංකාවට ගැලපෙනවද ? ගණන් නම් ටිකක් වැඩියි .
අහන්න දෙයක් නෑ හොදයි.Germany වල හදපු Michelin ටයර් හොදයිද ? ලංකාවට ගැලපෙනවද ? ගණන් නම් ටිකක් වැඩියි .
Michelin වගේ continental කියලා තවත් එකක් තියෙනව නේද german brand එකක්? ඒක කවුරුහරි දාලා තියෙනවද? ඒක හොඳයිද බන්?![]()
Ferentino දාලා තියේද? හොඳයි කියලා නම් දාපු උන් කිව්ව. Ferantino තමයි ගන්න ඉන්නෙ.මගේ තියෙන්නෙ ඒවා.
අවුලක් නෑ වගේ.
හැබැයි මං හිතන්නෙ Michellin ඊට වඩා හොඳයි
Ferentino දාලා තියේද? හොඳයි කියලා නම් දාපු උන් කිව්ව. Ferantino තමයි ගන්න ඉන්නෙ.185 65 15
