Michelin ටයර් හොදයිද ?

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Germany වල හදපු Michelin ටයර් හොදයිද ? ලංකාවට ගැලපෙනවද ? ගණන් නම් ටිකක් වැඩියි .
     
    • Love
    Reactions: chamira85 and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,958
    1
    58,970
    113
    Mother Earth
    Michelin වගේ continental කියලා තවත් එකක් තියෙනව නේද german brand එකක්? ඒක කවුරුහරි දාලා තියෙනවද? ඒක හොඳයිද බන්? 🤔
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,816
    86,013
    113
    ආශ්චර්යමත් රටක
    Michelin වගේ continental කියලා තවත් එකක් තියෙනව නේද german brand එකක්? ඒක කවුරුහරි දාලා තියෙනවද? ඒක හොඳයිද බන්? 🤔

    මගේ තියෙන්නෙ ඒවා.
    අවුලක් නෑ වගේ.
    හැබැයි මං හිතන්නෙ Michellin ඊට වඩා හොඳයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,247
    45,152
    113
    ගන්න අපේ දේ..🦁

    TB-01173_1_1710221441_4904.jpg
     
    • Haha
    • Like
    Reactions: Hyperx99 and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,958
    1
    58,970
    113
    Mother Earth
    මගේ තියෙන්නෙ ඒවා.
    අවුලක් නෑ වගේ.
    හැබැයි මං හිතන්නෙ Michellin ඊට වඩා හොඳයි
    Ferentino දාලා තියේද? හොඳයි කියලා නම් දාපු උන් කිව්ව. Ferantino තමයි ගන්න ඉන්නෙ. 🤷‍♂️ 185 65 15
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Wahaneta factory eken aawe Michelin Primacy 4 kiyana tire set eka, dan 65,000km karala thiyenawa. Back tires maru karanna one, front tires thawa tikak duwanna puluwan. Kisi aulak ne smooth ride and low noise. Baya nathuwa ganin habai price wadi lankawe.
     
    • Like
    Reactions: NRTG and tokkaputha