නාඩි වාක්‍ය හෑල්ල

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,740
    46,131
    113
    මේ නායකයා එක්කෝ තාම දේශපාලනයේ නැහැ නැත්තං ඉන්නවා අපිට හොයාගන්න බෑ.

    නයිස් අනාවැකිය 🤭

    ඔව් පට්ටම පචයක්..අනුර හරියට රට කරා කියන්නේ තව අවුරුදු 20කටවත් ජනාධිපති පට්ටම හොල්ලන්න බෑ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,915
    99,206
    113
    ඔව් පට්ටම පචයක්..අනුර හරියට රට කරා කියන්නේ තව අවුරුදු 20කටවත් ජනාධිපති පට්ටම හොල්ලන්න බෑ...
    "කරා කියන්නේ" දැම්මාම අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා නෙ 🤷
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,417
    6,302
    113
    මමත් ඔය ප්‍රසිද්දම කේන්දර සහ සාස්තර කාරයෝ කිහිප දෙනෙක් ගාවට ගිහින් තියෙනවා හැබැයි කවුරුවත් ලොකුවට අතීත වර්තමාන 2 ගැනම ඇත්තක් කිවුවේ නෑ (මට තේරුනේ කියන්න බැරිනිසා ලිස්සලා යනවා වගේ ) විශේෂයෙන් මගේ අනාගතේ ගැන ඇත්තක් කිවුවේ නෑ

    හොඳම ආතල් එක දුන්නේ බම්බලපිටියේ නාඩි වාක්‍ය කාරයෝ (2008 දී වගේ ගියේ)

    ඔය නාඩි හුකන්නෝ හින්දා තව පොඩ්ඩෙන් ලවු එකටත් කෙලවෙනවා , ඉස්සර ඕකුන් කැසට් එකකට ඔක්කොම මම ගැන විස්තරේ record කරලා දුන්නා, මුන් එකේ කියනවා බඳින කෙනාගේ නම සහ එයා ඉන්න පළාත , ඔය කැසට් එක ඒකාලේ girl friend (දැන් wife ) අරගෙන් ගිහින් අහලා හෙන අප්සට් එකේ හිටියේ මාස කිහිපයක්ම යනකන් , ඇයි ඉතින් කැසට් එකේ කියන්නේ බඳින කෙනාගේ නම සහ එයා ඉන්න පළාත සම්පුර්ණයෙන්ම වෙනස් නේ ඒකාලේ girl friend (දැන් wife ) ගේ විස්තරත් එක්ක , අපරාදේ සල්ලි 3500ක් ද කොහෙද දුන්නා ඒ කාලේ

    ඕක අහන කාලේ වෙනකොට යාළුවෙලා අවුරුදු 4ක් විතර , දෙපැත්තේම ගෙවල් වලින්නුත් දන්නවා affair එක ගැන, wife හිතුවේ එයා හදිස්සියේම මැරේවි බඳින්න කලින් ඊට පස්සේ මම වෙන කෙනෙක් බඳිවි වගේ දෙයක් වේවි කියලා

    අනික ඔය නාඩි හුකන්නෝ කිවුවා මම 2010 දී ඔසී වල පදිංචියට යනවා කියලා , wife හිතුවේ එයා මැරුනම මම වෙන කෙනෙක් බැඳලා ඔසී යාවි කියලා.

    හැබැයි ඉතින් තවමත් අපි අමුතු ඇටේ

    නාඩි වාක්‍ය , කේන්දර සහ සාස්තර විශ්වාස කරන කෙනෙක් ඉන්නවනම් කියපන්කො උන්ට මගේ ගැන විස්තර කියන්න බැරි උනේ මොකද කියලා ?

    @LINDA_ADERSON_22 , @හෙළයෙක් උඹලට හරියන්නත් මට වරදින්නත් හේතුව මොකක්ද ?​

    හරියට උන්ට ඇගිලි සලකුනින් හොයාගන්න බැරි උනා ම සමහරුන්ට වෙන අයගෙ ඒවා තමයි කියන්නෙ. ඒක වෙන්න ඇති උබට උනේ

    ඔතන පෙරේතයෝ යක්කු බැඳන් වැඩකරනව කියන අය කියන්න බලන්න ඔය තැන ඇරෙන්න වෙන තැනක් ඔහොම දෙමව්පියන් ඇතුලු උඹළගේ මුලු ජාතක කතාවම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර කියන්න පුලුවන් හෝ කියපු තැනක්.

    මට තේරෙන විදියට ඔතන ඉන්න යකා හෝ පෙරේතයා අනික් උන්ට වඩා වැඩ්ඩෙක්.
    🤔
    එහෙම පෙරේතයො අරන් වැඩ ගන්න තැන් වල වැස්ස දවස් වලට සද්දෙ වැඩි වෙලාවට කියන දේවල් හරි යන්නෙ නෑ. පෙරේතයා කනට කරල කියන ඒවා ඇහෙන්නෙ නැති කේස් එකක් තියෙන්නෙ
    ------ Post added on Jan 23, 2025 at 1:09 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,684
    40,270
    113
    ඉන්දියාවෙන් අළුත් හැඳුනුම්පත් ටික හදලා දුන්නට පස්සෙ අළුතෙන් බ්‍රාන්ච් කීපයකුත් දායි. එතකොට ඩෙඩ් නේම් විතරක් නෙවෙයි, සල්ලි ගෙව්වට පස්සෙ ෆෝන් එකත් අන්ලොක් කරලා පෙන්නයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    ඔක්කොම කටින් අහගෙන කියන බොරු නාඩි වාක්‍ය,
    ඕව ඇත්ත නම් , උන්ටම පුළුවන්නේ උන්ගේ නාඩි වාක්‍ය බලලා හොද life එකක් ගෙනියන්න, මොකටද ඔච්චර වාත වෙන්නේ එක එකා ගේ නාඩි වාක්‍ය බලලා
    පකය නොවී ඕවා ගැන හොයලා බලපන් අඩුම වෙන්නෙ කොහොමද කියලවත්. 😒
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,817
    2,458
    113
    මමත් ඔය ප්‍රසිද්දම කේන්දර සහ සාස්තර කාරයෝ කිහිප දෙනෙක් ගාවට ගිහින් තියෙනවා හැබැයි කවුරුවත් ලොකුවට අතීත වර්තමාන 2 ගැනම ඇත්තක් කිවුවේ නෑ (මට තේරුනේ කියන්න බැරිනිසා ලිස්සලා යනවා වගේ ) විශේෂයෙන් මගේ අනාගතේ ගැන ඇත්තක් කිවුවේ නෑ

    හොඳම ආතල් එක දුන්නේ බම්බලපිටියේ නාඩි වාක්‍ය කාරයෝ (2008 දී වගේ ගියේ)

    ඔය නාඩි හුකන්නෝ හින්දා තව පොඩ්ඩෙන් ලවු එකටත් කෙලවෙනවා , ඉස්සර ඕකුන් කැසට් එකකට ඔක්කොම මම ගැන විස්තරේ record කරලා දුන්නා, මුන් එකේ කියනවා බඳින කෙනාගේ නම සහ එයා ඉන්න පළාත , ඔය කැසට් එක ඒකාලේ girl friend (දැන් wife ) අරගෙන් ගිහින් අහලා හෙන අප්සට් එකේ හිටියේ මාස කිහිපයක්ම යනකන් , ඇයි ඉතින් කැසට් එකේ කියන්නේ බඳින කෙනාගේ නම සහ එයා ඉන්න පළාත සම්පුර්ණයෙන්ම වෙනස් නේ ඒකාලේ girl friend (දැන් wife ) ගේ විස්තරත් එක්ක , අපරාදේ සල්ලි 3500ක් ද කොහෙද දුන්නා ඒ කාලේ

    ඕක අහන කාලේ වෙනකොට යාළුවෙලා අවුරුදු 4ක් විතර , දෙපැත්තේම ගෙවල් වලින්නුත් දන්නවා affair එක ගැන, wife හිතුවේ එයා හදිස්සියේම මැරේවි බඳින්න කලින් ඊට පස්සේ මම වෙන කෙනෙක් බඳිවි වගේ දෙයක් වේවි කියලා

    අනික ඔය නාඩි හුකන්නෝ කිවුවා මම 2010 දී ඔසී වල පදිංචියට යනවා කියලා , wife හිතුවේ එයා මැරුනම මම වෙන කෙනෙක් බැඳලා ඔසී යාවි කියලා.

    හැබැයි ඉතින් තවමත් අපි අමුතු ඇටේ

    නාඩි වාක්‍ය , කේන්දර සහ සාස්තර විශ්වාස කරන කෙනෙක් ඉන්නවනම් කියපන්කො උන්ට මගේ ගැන විස්තර කියන්න බැරි උනේ මොකද කියලා ?

    උඹලට හරියන්නත් මට වරදින්නත් හේතුව මොකක්ද ?​

    ඔක පට්ට හොර ගුහාවක් බන්, උබෙ අගිලි සලකුනු අරගෙන උන්ගාව තියෙන සිස්ටම් එකකින් ඩෙටා අදිනවා.. visa office, IRD, RDA, Registrar General's Department etc..

    අන්තිමට ලොකු ගානක් දිලා උබෙම නම අහගෙන එනවා..

    පොලිස්සිය දම්මල ඔය හොර පොට් එක්කෙ අතුලට පැනල බැලුවනම් නියම නාඩි වාක්‍ය්‍ය ඔන්ලයින් සිස්සම් එක හොයා ගන්න පුලුවන්..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,204
    29,868
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    යකෝ ඕක ප්‍රේමදාසගේ කාළේ ඉඳලා තිබිල තියෙනවා. මිනිහා ගැන කියපු පේප ආටිකල් එකකුත් උන්ගේ නෝටිස් බෝඩ් එකේ දාල තිබුන.
    මම ගිය කාළෙත් මිට්ටෝ ඉන්ටනෙට් යනවා කියල ගියේ යාහූ සයිට් එකට. හිතාගන්න පුලුවන්නේ ඒ කාළේ සිරිලංකාවේ තියෙන්න පුලුවන් ඩේටබේස් එක. මම බලන කාළේ මාව රෙජිස්ට වෙලා තියෙන්න ඇති ආන්ඩුවේ උප්පැන්නෙට.

    Api danna ehema thenak thibba.
    A ena aathmeta ona pin labunata passe ethanin yanawa. A giyata passe enne ekko mala perethayek waye adu level ekaka spirit ekak.
    හරියට දෙමව්පියන්ගේ නම්, උපන් දිනය, කේන්දරේ, සහෝදර සහෝදරියන්ගේ ඉඳලා සියලු දේ කියන🤔
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    randikage video eka hari. oke kohomawat hitha ganna bari logical nathi, accuracy ekak thiyana tan godak tiyanawa. PODI neme pin point accuracy. umba/mama nohithana details.

    Future gena kiyapuwath 50% wage danata hari. habai pin point accuracy eka adui. 3parak vitara giya aurudu 5n 5ta wage. kiyawena dewal consistant. moka unat ape database walata wada nam me saasthare advnce
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    රාමුවේ නාඩි වාක්‍ය හෑල්ල බැලුව ම මට මගේ නාඩි වාක්‍ කතාව මතක් උනා.

    මම නාඩි වාක්‍ය බලලා තියෙනවා. මගේ නම පවුලේ අයගේ නම් විස්තර හරියට ම කිව්ව. කිව්ව දේවල් වල වැරදියි කියන්න තරම් දෙයක් නෑ. අනාගතය ගැන කියපු දේවල් වලින් දැනට සිද්ධ වෙලා තියෙන දේවල් ගැන කියපු අනාවැකි හරි. තාම වෙච්ච නැති ඒවා නම් දන්නෙ නෑ.

    පුදුම හිතෙන කතාව ඒක නෙමෙයි. පොදුවේ ඉතින් තියෙන්නෙ පොන්න සමාජයක් නිසා මම හිතුවේ ඕක කියනඅය මගේ අතීත කතාව ඇදලා අරන් එතන දි වට්ටි අම්මලා වගේ හැසිරේවි කියලා. ඒ උනාට කිව්වෙ මගේ හරි නම. dead name එක කියවුනේ නෑ. Tg කතාවක් කිව්වෙ වත් නෑ. දැන් ඉතින් කියන්න එපා ඕවා social media වලින් හොයාගන්න ඇති කියලා. කිසිම social media එකක මගේ ඇත්ත නම නෑ. මම linkedin එකේවත් නෑ. ඉතින් ඒවා හොයන්න විදියක් තියෙන්න විදියක් නෑ කොහෙන්වත්.

    මම medically transition වෙන්න කලින් ඒක ඇහුව නම් උන් එතකොට කියන්නෙ මොකද්ද? උනාට පස්සෙ කවුරු හරි ඒක අලුත් කරාද මුකුත් හිතාගන්න බෑ. සමහර විට ලියපු ඉසිවරයා ඕවත් දන්න එකෙක්ද දන්නෙත් නෑ.

    අවුරුදු ගානකට කලියෙනුත් Similar දෙයක් උනා horoscope සම්බන්ධයෙන්. අද ඊයේ නෙට්ෆ්ලික්ස් එකෙන් ඕවා දැනගෙන නන් දොඩවන උන්ට වඩා ආදිකාලේ උන්ට මේවා ගැන තේරුමක් තියෙන්න ඇති බොහෝදුරට.පැරැන්නොන්ගෙ විශයන් හාරවුස්සලා බලන්න කැමැත්තක් ආවා ඕකෙන් මේකෙන් පස්සේ. ඒත් වෙලාවක් නෑ.
    Issara Bambalapitiye oya place eka tibbe... oke dekak tiyenava machan bambala pitiye place eke hariyatama denna puluwan names tika vitarai.. mata kiyapuwanan ekakwath hari giye ne names tika vihatai hari...mage finger print eka un gattama e potha india walin genna oni kiyala davas ganak gatta...munta accurate details denna be hariyatama munge poth walin.. habai india wala ehema place tiyenava full details denna puluwan evva atta....
     
    • Like
    Reactions: Yin And Yang

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,638
    5,776
    113
    KALUTHARA
    randikage video eka hari. oke kohomawat hitha ganna bari logical nathi, accuracy ekak thiyana tan godak tiyanawa. PODI neme pin point accuracy. umba/mama nohithana details.

    Future gena kiyapuwath 50% wage danata hari. habai pin point accuracy eka adui. 3parak vitara giya aurudu 5n 5ta wage. kiyawena dewal consistant. moka unat ape database walata wada nam me saasthare advnce
    ekiyanne same logic ne kiyanne ne. ude 8 ta kalin neda yanna oni?
     
    • Like
    Reactions: Yin And Yang

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,437
    7,724
    113
    Kotahena
    උන් ඕවා කරන්නෙ පෙරේතයෙක් බැදගෙන බං. ඔය ගම්වල වරමක් හම්බුනා කියලා සාත්තර බලන උන් කරන සීන් එකම තමයි. පෙරේතයා මාර්ගෙන් අපේ හිත කියවලා වෙච්ච දේවල් අකුරක් නෑර කියනවා. වෙන මොකෙක්මවත් නොදන්න අපි විතරක් දන්න දේවලුත් කිව්ව ගමන් ඕන එකෙක් ෆුල් හොල්මන්. එතනින් එහාට කියන ඕනදෙයක් විශ්වාස කරනවා. හැබැයි පෙරේතයන්ට අනාගතයක් කියන්න බෑ. අනාගතේ ගැන කියන්නෙ සාත්තර කියන එකාට හිතෙන බහුබූත. ඒවා එකක්වත් ඇත්ත වෙන්නෙ නෑ. හැබැයි අර හොල්මන් වෙන හොල්මන් විල්ලට අනාගතේ ගැන කියන ඒවත් හිස්මුදුනෙන් විශ්වාස කරලා අතේ කරේ තියන එකක් හරි දීලා එන්න තරම් සතුටක් එනවා ඕකයි වෙන්නෙ. ඔය නාඩි වාක්‍ය ගැන මේකෙම ගිය ත්‍රෙඩ් බලපන්කො. හැම එකාම කියන්නෙ අතීතය බලන් හිටියා වගේ කිව්වා අනාගතේ ගැන කියපුවනම් ඔක්කොම වගේ වැරදියි කියලනෙ? පෙරේතයගෙන් අනාගතේ දැනගන්න පුලුවන්නම් ඔය වරම් කාරයො එහෙම බ්ලොක්ගල් ගහපු කාමර කෑලි වලට වෙලා තුට්ටු දෙකට සාත්තර කිය කිය ඉදීද යකෝ කෙලින්ම හෙට මැච් එකේ දිනන්නෙ මොකාද, man of the match මොකාද වගේ ටික බලාගත්තනම් 1xbet පලන්න පුලුවන්නෙ 😅
    පෙරේතයෝ බැඳගෙන නෙමෙයි, ඔය පුස්කොල පොතේ language එකෙන් ඇත්තටම ලියල තියනවා නම විස්තර ටික. ඔය language එක දන්න එවුන් ට්‍රාන්ස්ලේට් කරපු පුස්කොල පොත් වල ෆොටෝස් තියනව මු කියන විදිහට.

    nOq7jHm.png

    Ica0aph.png

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267
    113
    ඉන්දියාවෙන් අළුත් හැඳුනුම්පත් ටික හදලා දුන්නට පස්සෙ අළුතෙන් බ්‍රාන්ච් කීපයකුත් දායි. එතකොට ඩෙඩ් නේම් විතරක් නෙවෙයි, සල්ලි ගෙව්වට පස්සෙ ෆෝන් එකත් අන්ලොක් කරලා පෙන්නයි.
    එහෙම වෙන්න තිබ්බා අනුර සහෝදරයා හිටියේ නැත්නම්..දැන් ඉතින් එහෙම දේවල් වෙන්න කිසිම ඉඩක් නැ 🤌 :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,437
    7,724
    113
    Kotahena
    ඔක්කොම කටින් අහගෙන කියන බොරු නාඩි වාක්‍ය,
    ඕව ඇත්ත නම් , උන්ටම පුළුවන්නේ උන්ගේ නාඩි වාක්‍ය බලලා හොද life එකක් ගෙනියන්න, මොකටද ඔච්චර වාත වෙන්නේ එක එකා ගේ නාඩි වාක්‍ය බලලා
    ඔය වගේම තමයි කේන්දර සාත්තර හොරු.
    cold reading නෙමෙයි කියල තේරෙනවා උඩ වීඩියෝ එක නිකමට මුල් කොටස විතරක් බලපන් ඕක ගැන idea එකක් එනවා

    ඔක පට්ට හොර ගුහාවක් බන්, උබෙ අගිලි සලකුනු අරගෙන උන්ගාව තියෙන සිස්ටම් එකකින් ඩෙටා අදිනවා.. visa office, IRD, RDA, Registrar General's Department etc..

    අන්තිමට ලොකු ගානක් දිලා උබෙම නම අහගෙන එනවා..

    පොලිස්සිය දම්මල ඔය හොර පොට් එක්කෙ අතුලට පැනල බැලුවනම් නියම නාඩි වාක්‍ය්‍ය ඔන්ලයින් සිස්සම් එක හොයා ගන්න පුලුවන්..
    lankawe kohewath fingerprint database ekak naha data ganna puluwan.
    ------ Post added on Jan 23, 2025 at 5:02 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,204
    29,868
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹල ඔය ක්‍රමය (මම කියන්නේ දැන් තිබෙන ස්තානය නෙමෙයි නාඩි වාක්‍ය ශාස්ත්‍රය) බොරු කියල හිතනවනං බුද්ධාගමිකයෝ ආගම මාරුකරන්න ඕන.
    බුදු බනේ තියෙනව නේද ඉදිරියේදී මෛත්‍රී බුදුන් උපදිනවා කියල. ඒකත් මේ සිස්ටම් එකේ ලියල තියෙන දෙයක් තමයි.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උඹල ඔය ක්‍රමය (මම කියන්නේ දැන් තිබෙන ස්තානය නෙමෙයි නාඩි වාක්‍ය ශාස්ත්‍රය) බොරු කියල හිතනවනං බුද්ධාගමිකයෝ ආගම මාරුකරන්න ඕන.
    බුදු බනේ තියෙනව නේද ඉදිරියේදී මෛත්‍රී බුදුන් උපදිනවා කියල. ඒකත් මේ සිස්ටම් එකේ ලියල තියෙන දෙයක් තමයි.
    ගියපු තැන Koheda ban?? place eka dapanko..