නාඩි වාක්‍ය හෑල්ල

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,684
    40,270
    113
    එහෙම වෙන්න තිබ්බා අනුර සහෝදරයා හිටියේ නැත්නම්..දැන් ඉතින් එහෙම දේවල් වෙන්න කිසිම ඉඩක් නැ 🤌 :yes:
    බිල්ලා පෙන්නපු ගමන් පට්ට සීරියස් ගන්න පුරුද්ද තාම ගිහින් නෑනේද. තොපිව මේ කපේට හදන්න බෑ 🤌
     
    • Haha
    Reactions: chami_84

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    ekiyanne same logic ne kiyanne ne. ude 8 ta kalin neda yanna oni?
    ow. udema yana taramata hodai. samahara ayata evele kianawa. samahara ayata kole hoya gannakan 2,3hr or few days inna wenawa. readings denne nathi ayat innawa. kole nattan kian na.

    - isellama questions tikak ahanawa evata yes/no wage kianna oni. wrong answers deela deela balance wela tikak hari side ekata awama tama eka select karala kianna ganne
    - etanin podi podi details tikak eyalata hoya ganna puluwan
    - et etanin ehata kiana eva nam guess karala database walin hoyala kianna puluwan dewal neme
    - oya language translate karala kianakotat details tikak ehe mehe wenna puluwan mokada e kole language eka api dan na
    - oya reading ahana chapters anuwa tama wade wenne
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,437
    7,724
    113
    Kotahena

    ramuwa ekaa kiyana widihata, guess karanna baha meka.

    Thamange nama, Amma thaththage nama, nam thunak guess karala kiyanawa kiyanne karima amaru deyak, piliwelakata.

    Yes No kiyanna oneth completly details tika kiyala, ea tika silently ahan indagenai..

    උදාහරණයක් විදිහට,

    අම්මගේ නම මේක කියල කිව්වා ගමන් no කිව්වා ගමන් ඌ දන්නවා මුගේ අම්ම ගේ නම මේක නෙමෙයි කියල. නමුත් එහෙම නොකර,

    අම්මගේ නම මේක . . තාත්තගේ නම මේක . . උඹේ නම මේක . . කියල පිළිවෙලට තුන කියනකන් කටවහගෙන ඉඳල අනික් පොඩි පොඩි විස්තර ටිකකුත් කිව්වට පස්සේ විතරක් yes no කියන්න පුළුවන්. අන්න එතකොට මෙලෝ හසරක් ගෙස් කරන්න බැහැ
     
    ya hari. na na man kianne isellama giyama thamanta kianna kalin ahana prashna walata yes no kianna oni. godak waradinawa nam eka neme oyage kole. hari eka select unama eka digata kiyawan yanawa. eke names tika piliwelatama kianawa.
     
    • Like
    Reactions: Tramadol

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,204
    29,869
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගියපු තැන Koheda ban?? place eka dapanko..
    මම ගියේ බම්බා පැල්මයුරා ඇවනිව් එකේ තැනකට. ඔය මිනිස්සු කාලෙන් කාලෙට ඉන්දියාවේ ඉඳලා ඇවිත් බම්බා වල තැන් රෙන්ට් එකට ගන්නව. දැන් කොහේ තියෙනවද දන්නේ නෑ.

    යනවනම් ගිහින් පෞද්ගලික විස්තර කිසිදෙයක් කියන්නේ නැතිව ඇඟිලි සලකුණ දීල විස්තරේ අහගන්න.

    පත්ඉරු බලන් පිටු පෙරල පෙරල නම් ගම් කියනකොට තමුන්ගේ හෝ තමුන්ට සම්බන්ධ දේවල් කියවෙද්දී දැනුවත් කරන්න.
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,417
    6,302
    113
    ya hari. na na man kianne isellama giyama thamanta kianna kalin ahana prashna walata yes no kianna oni. godak waradinawa nam eka neme oyage kole. hari eka select unama eka digata kiyawan yanawa. eke names tika piliwelatama kianawa.
    ලගින් යන ඇගිලි සලකුනු තියෙන ඒවයින් හරි එක හොයාගන්න ඒ අහන්නෙ
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    Place please ?
    Google maps wala kohomada search karanna ona ?
    Bambalapitiye place eken machan. google map ekenda kohedo thamai hoyagatte. den nam google map eke pennanne 'Sri Kousiga Agasthiya Nadi Astrological Center' kiyala. eka wenna one place eka.
    othana nam tiyenne sambaawithawe(probability) mata hitenne.

    ubata anagathe gena kiyapu dewal walin kochchra precentage ekak harida? monawage dewal genada kiwwe, eg - job eka wenas wenawa, karadarayak wenna tiyenawa
    Nope, There is no room for probability here machan. my Father in laws name is cannot even guess since its very uncommon name.

    " monawage dewal genada kiwwe, eg - job eka wenas wenawa, karadarayak wenna tiyenawa "

    ne machan, oya wage generic dewal newei, specific dewal kiyauna. api yanne Ausi or Nz kiyala yanne 2019 mula kiyalath kiwwa. ewa hariyata hari. giyata passe wife ta field ekenma job ekak set wenwa, eth mata kattak kanna wenwa, field eken job hoyaganna kal yanawa kiyalath kiwwa. 2019 anthimata eyage pawlata karadarayak wenwa, thathata tamai godakma karadara wenne kiyalath kiwwa. api eka echchcara ganan gatte nehe. eka gana hithuweth nehe. me lagadi aye ahanakota thamai eka apita hithune. kiwwath wage 2019 anthime Wife ge thaththa nathi una, hemorrhage ekakin. :(:(
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,638
    5,776
    113
    KALUTHARA
    Saturday tiyenawada ? Eka chapter ekakata keeyak gannawada? Marriage chapter eke monada kiyanne . Badina kellage nama, koi kaleda badinne ewat kiyanawada
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,374
    3,521
    113
    මම ඉස්සර ඔය වගේ ඒවාට යනවා ආතල් එකට ඇත්තද කියල බලන්න. මම ඕව සත පහකට විශ්වාස කරන්නේ නැහැ, සාස්තර, කේන්දර කාරයන්ගෙන් හෙන fun එකක් අරගෙන තියෙනවා, හැබැයි මට නාඩි වාක්යේ උන් කරන දේ නම් අදටත් හිතා ගන්න බැහැ.

    මම ගිහින් ඇඟිලි සලකුණ දුන්න, උන් කිවුව උන් ගාව නැහැ කියල තව දවස් දෙකකින් එන්න කියල. මම ගෙදර ආව. දවස් දෙකකින් ගියාම උන් නම් සෙට් එකක් කියනවා, දෙවෙනි නම මගේ නම, ඒක හරි කියල විතරමයි මන් කිවුවේ, උන් අම්ම, තාත්ත ඉඳන් ඔක්කොම විස්තර කියනවා, පලවෙනි chapter එක ඉවර වෙද්දීම උඹ අහු වෙලා ඉවරයි. ඊට පස්සේ මම තව chapters දෙකක් ඇහුව. බඳින්න ඉන්න ගෑනු ළමය කියල උන් නම් 4ක් කිවුව මට, එතන හිටිය ඒ කාලේ යාලු වෙලා හිටපු ගෑනු ළමයාගේ නමත්, ඒ වගේ ම ඒ කාලේ දැකලවත් නැති දැන් බැඳලා ඉන්න කෙනාගේ නමත් කිවුව. අනාගතේ ගැන කියපු දේවල් 100% ම හරි නැහැ , රට යනවා කිවුවට timeline වෙනස්.

    ඊ කාලේ ඇඟිලි සලකුණු office වල තිබ්බේ නැහැ, internet තිබ්බෙත් නැහැ වැඩියේ මම social media හිටියෙත් නැහැ , මන් හිතුවේ මුන් මාව follow කරලා විස්තර කිවුව කියල, මම ආයේ යාලුවෙක් එක්ක ගියා, උටත් දවස් දෙකකින් එන්න කිවුවම උඋත් එක්ක වෙන ගමනක් ගිහින් යාලුවෙක්ගෙ ගෙදර නැවතිලා ආයේ පහුවෙනිදා ගියාම උගේ විස්තරත් හරියටම කිවුව.

    මට තාම හිතාගන්න බැහැ උන් කොහොමද විස්තර කියන්නේ කියල, හැබැයි උන් අනාගතේ ගැන කියන දේවල් නම් 100% හරි ගියේ නැහැ මට
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    මායි, වයිෆ් නුයිත් 2018 දී වගේ බැලුවා, බම්බා ප්ලේස් එකෙන්. අපි දෙන්නටම ලොකු විශ්වාසයක් තිබ්බේ නෑ, ඇත්තද බලන්නත් එක්ක වගේ තමයි ගියෙත්. වයිෆ ගේ එක තියෙනව කියල ඒ වෙලාවෙම බැලුව.
    3 වෙනි එකෙන් වගේ හරි එක හොයාගත්ත. (එක හොයාගන්න කල් මෙයාගේ නම, අම්මගේ නම්, සහෝදරියන් ගැන වගේ දේවල් තමයි expose උනේ)
    ඊට පස්සේ කියපු ඒ දේවල් ඔක්කොම වගේ හරි, මගේ නම, මගේ ජොබ් එහෙම ඔක්කොම හරියට එක ෂොට් එකෙන්ම කිව්වා. එයාගේ තාත්තගේ නම හරිම අන්කොමන් නමක්. එකත් හරියට කිව්වා.
    රට යන ඒවා එහෙම කාලෙත් එක්ක ඔක්කොම කිව්වා. ඉස්සරහට කෙරෙන දේවල් කිව්වට ඒ දවස්වල ඒවා ගැන විශ්වාසයක් තිබ්බේ නෑ.එත් මේ ලගකදී ආයෙම රේකොඩින් එක ඇහුවම බැලුවම ඒවත් හරියට වෙලා තියෙනව.

    ඒ කිසිම විස්තරයක් අපිට ෂුවර් කිසිම විදියකින් එයාලට ගියේ නෑ. අඩුගානේ social media scrape කරලා ගනන්වත් බෑ සමහර ඒවා. වයිෆ් එතකොට වැඩ කරපු කම්පැනි එක ගැනත් කිව්වා, ටයිල් , බාත්රූම් වගේ බිල්ඩින් මැටිරියල් විකුණන කම්පැනි එකක මුදල් හා සම්බන්ද රැකියාවක් කරන්නේ කියල. එයා එතකොට Rocell එකේ Finance Analyst හිටියේ. LinkedIn update කරලා තිබ්බෙත් නෑ ඒක.
    ඔකේ අනිවා මොකක් හරි තියෙනවා. ඕක ඉන්දියාවේ උනුත් හේනට බලනව. මම දන්නා කීප දෙනෙක්ම ඕක බලල උනුත් කියන්නේ ඔය කතාවම තමයි.

    meka wenne ne machan. mama giya welawe nam une ne kiyala 200% sure.
    ------ Post added on Jan 23, 2025 at 10:31 AM
    තැන කොහෙද
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,626
    1,131
    113
    Kottawa
    math giya athal ekata 2022.. Chapters 4 k baluwa. mata nam oka gena echchara sure ekak na.
    badina kellage nama patan ganna akura kiyala akuru 10 k wagey kiwwa, example names nuth 15 k wagey kiwwa :lol:
    Balamu un karanna epa wagey kiwwa dewal keepayak man idiri kalayedi karanna inne.. hariyatama kiyanna puluwan thawa aurudu keepayakin :D
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මම medically transition වෙන්න කලින් ඒක ඇහුව නම් උන් එතකොට කියන්නෙ මොකද්ද? උනාට පස්සෙ කවුරු හරි ඒක අලුත් කරාද මුකුත් හිතාගන්න බෑ. සමහර විට ලියපු ඉසිවරයා ඕවත් දන්න එකෙක්ද දන්නෙත් නෑ.
    රාමුවේ කියන විදිහට ඒක ලියලා තියෙන්නෙ අපි එන කාලෙට ගැලපෙන විදිහට
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,244
    8,106
    113
    Bambalapitiye place eken machan. google map ekenda kohedo thamai hoyagatte. den nam google map eke pennanne 'Sri Kousiga Agasthiya Nadi Astrological Center' kiyala. eka wenna one place eka.

    Nope, There is no room for probability here machan. my Father in laws name is cannot even guess since its very uncommon name.

    " monawage dewal genada kiwwe, eg - job eka wenas wenawa, karadarayak wenna tiyenawa "

    ne machan, oya wage generic dewal newei, specific dewal kiyauna. api yanne Ausi or Nz kiyala yanne 2019 mula kiyalath kiwwa. ewa hariyata hari. giyata passe wife ta field ekenma job ekak set wenwa, eth mata kattak kanna wenwa, field eken job hoyaganna kal yanawa kiyalath kiwwa. 2019 anthimata eyage pawlata karadarayak wenwa, thathata tamai godakma karadara wenne kiyalath kiwwa. api eka echchcara ganan gatte nehe. eka gana hithuweth nehe. me lagadi aye ahanakota thamai eka apita hithune. kiwwath wage 2019 anthime Wife ge thaththa nathi una, hemorrhage ekakin. :(:(
    Price keeyda
    මම ඉස්සර ඔය වගේ ඒවාට යනවා ආතල් එකට ඇත්තද කියල බලන්න. මම ඕව සත පහකට විශ්වාස කරන්නේ නැහැ, සාස්තර, කේන්දර කාරයන්ගෙන් හෙන fun එකක් අරගෙන තියෙනවා, හැබැයි මට නාඩි වාක්යේ උන් කරන දේ නම් අදටත් හිතා ගන්න බැහැ.

    මම ගිහින් ඇඟිලි සලකුණ දුන්න, උන් කිවුව උන් ගාව නැහැ කියල තව දවස් දෙකකින් එන්න කියල. මම ගෙදර ආව. දවස් දෙකකින් ගියාම උන් නම් සෙට් එකක් කියනවා, දෙවෙනි නම මගේ නම, ඒක හරි කියල විතරමයි මන් කිවුවේ, උන් අම්ම, තාත්ත ඉඳන් ඔක්කොම විස්තර කියනවා, පලවෙනි chapter එක ඉවර වෙද්දීම උඹ අහු වෙලා ඉවරයි. ඊට පස්සේ මම තව chapters දෙකක් ඇහුව. බඳින්න ඉන්න ගෑනු ළමය කියල උන් නම් 4ක් කිවුව මට, එතන හිටිය ඒ කාලේ යාලු වෙලා හිටපු ගෑනු ළමයාගේ නමත්, ඒ වගේ ම ඒ කාලේ දැකලවත් නැති දැන් බැඳලා ඉන්න කෙනාගේ නමත් කිවුව. අනාගතේ ගැන කියපු දේවල් 100% ම හරි නැහැ , රට යනවා කිවුවට timeline වෙනස්.

    ඊ කාලේ ඇඟිලි සලකුණු office වල තිබ්බේ නැහැ, internet තිබ්බෙත් නැහැ වැඩියේ මම social media හිටියෙත් නැහැ , මන් හිතුවේ මුන් මාව follow කරලා විස්තර කිවුව කියල, මම ආයේ යාලුවෙක් එක්ක ගියා, උටත් දවස් දෙකකින් එන්න කිවුවම උඋත් එක්ක වෙන ගමනක් ගිහින් යාලුවෙක්ගෙ ගෙදර නැවතිලා ආයේ පහුවෙනිදා ගියාම උගේ විස්තරත් හරියටම කිවුව.

    මට තාම හිතාගන්න බැහැ උන් කොහොමද විස්තර කියන්නේ කියල, හැබැයි උන් අනාගතේ ගැන කියන දේවල් නම් 100% හරි ගියේ නැහැ මට
    කොහෙද තැන ගාන කීයද
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,654
    9,294
    113
    Bamabalapitiye place ekee nam apeth balala thiyanawa

    Kiyala thiyana samahara dewal atta unaa ithin

    ethana api gana karana job, amma, thatha ge nama okkoma kiyanawa bung, adenawaa eka nam