පොතේ බ්‍රෑන්ඩ් නිවු කියලා වදින්න නං අනිවා මෙහෙ ඩීලර්ගෙන් 0 මයිලේජ් ගනිපු එකක් වෙන්න ඕන
x grade hinda nathiwa athipush start nadda mchn
manuwal witharai N dala thallu karala start karanna puluwan auto bane neh hikzpush start nadda mchn
paw ban thomanuwal witharai N dala thallu karala start karanna puluwan auto bane neh hikz
ඇඩ්වාන්ස් එකට හිර වෙලා නිසා අර charges මේ charges ගෙවලා ගෙනාවෙ කීවම ගන්න වෙනවා. උන්ගෙ ගැලවුමට දාලා තියෙනවා එක එක ටැක්ස් අනුව මිල වෙනස් වෙන්නේ පුළුවන් කියලත් post එකේම. හදිසි අය එකක් දෙකක් ගේනකම් පාඩුවෙ ඉඳලා අනික් උන් ගොඩද මඩද කියලා බලලාම වාහනයක් ගන්න අතගහන එක හොඳයි මේ තත්වෙ අනුව. නැත්තං එක එකාට අහු වෙලා වැඩි ගණන් කපනවා මිනිස්සුන්ගෙන්. ගත්ත උන් social media වලම දායිනෙ අවුලක් වුනොත්. 
මම හිතන්නේ authorized ඩීලර් කෙනෙක්ට විතරයි bradnew ගෙන්න පුලුවන්. ඕනම බඩුවක් එහෙමනෙ. අනිත් උන් ඉතින් recondition සෙට් එකට වැටෙන්නෙ. මගෙත් පරන vitz එක ජැපන් යාඩ් එකෙන් ගන්නකොට 9km දුවලා තිබ්බෙ. ඒත් reconditon කියලා තමා ගෙනාවෙ.ඕක ගැසට් එකේ සීන් එකක් නෙමෙයි නේද
ඉස්සර උනත් සේල් වල බ්‍රැන්ඩ් නිවු තිබුනෙ නැහැ, බ්‍රැන්ඩ් නිවු කිවුවට එහෙ පොඩ්ඩක් හරි දුවලා රීකන්ඩිශන් කියලා මෙහෙ ගෙනාපුව නේද තිබුනෙ පොතේ බ්‍රෑන්ඩ් නිවු කියලා වදින්න නං අනිවා මෙහෙ ඩීලර්ගෙන් 0 මයිලේජ් ගනිපු එකක් වෙන්න ඕන
Dealers wedeta behala kiyala penne nane tawama???ඕක ගැසට් එකේ සීන් එකක් නෙමෙයි නේද
ඉස්සර උනත් සේල් වල බ්‍රැන්ඩ් නිවු තිබුනෙ නැහැ, බ්‍රැන්ඩ් නිවු කිවුවට එහෙ පොඩ්ඩක් හරි දුවලා රීකන්ඩිශන් කියලා මෙහෙ ගෙනාපුව නේද තිබුනෙ පොතේ බ්‍රෑන්ඩ් නිවු කියලා වදින්න නං අනිවා මෙහෙ ඩීලර්ගෙන් 0 මයිලේජ් ගනිපු එකක් වෙන්න ඕන
ඔව් බන් ඔය කැරි සේල් කාරයෝ සත පහකට විස්වාස කරන්න බෑ.ඉදිරියෙදි edit/remove වෙන්න නියමිත Facebook posts.ඇඩ්වාන්ස් එකට හිර වෙලා නිසා අර charges මේ charges ගෙවලා ගෙනාවෙ කීවම ගන්න වෙනවා. උන්ගෙ ගැලවුමට දාලා තියෙනවා එක එක ටැක්ස් අනුව මිල වෙනස් වෙන්නේ පුළුවන් කියලත් post එකේම. හදිසි අය එකක් දෙකක් ගේනකම් පාඩුවෙ ඉඳලා අනික් උන් ගොඩද මඩද කියලා බලලාම වාහනයක් ගන්න අතගහන එක හොඳයි මේ තත්වෙ අනුව. නැත්තං එක එකාට අහු වෙලා වැඩි ගණන් කපනවා මිනිස්සුන්ගෙන්. ගත්ත උන් social media වලම දායිනෙ අවුලක් වුනොත්.
![]()
100% ඇත්ත. ඇහැටවත් නොදැක්ක වාහනයක් photos වලින් විතරක් දැකලා ඇඩ්වාන්ස් කරන මෝඩයො ඉන්නවනෙ. හරි නම් customer ගෙ කොන්දේසි ටිකත් දාලා agreement sign කරන්න ඕන. නැතිනම් advance එක refund කරන්න ඕන.ඔව් බන් ඔය කැරි සේල් කාරයෝ සත පහකට විස්වාස කරන්න බෑ.
පොඩි කතාවක් කියන්න, මම vitz එක ගන්න දවස්වල පට්ට research පාරක් දැම්මා. acution grade ගැන එක එක vitz model ගැන. උඩම තිබ්බෙ jewela කියන එක. ඊට පස්සෙ තමා safety edition 2 තිබ්බෙ. මම ගත්තේ SE2. තව තිබ්බ F grade අනන් මනන්. ඔය ඔක්කොම හොයන්න විදි තියෙනවා. ඒත් ඒවා දැනන් ඉන්න ඕනා. උදා: සමහර ඒවල chasis number එක පොඩ්ඩක් වෙනස්.100% ඇත්ත. ඇහැටවත් නොදැක්ක වාහනයක් photos වලින් විතරක් දැකලා ඇඩ්වාන්ස් කරන මෝඩයො ඉන්නවනෙ. හරි නම් customer ගෙ කොන්දේසි ටිකත් දාලා agreement sign කරන්න ඕන. නැතිනම් advance එක refund කරන්න ඕන.
ඔය මුකුත් ඕන නෑ personal imports දුන්නා නම්. ඕන එක තමන්ම බලලා, තමන්ම tax ගෙවලා, තමන්ම ගෙන්න ගත්තා. එක එක හොරු පස්සෙ යන්න ඕන නෑ. එකම tax එක, එකම charges ටික. අවුලක් නෑ නෙ රජයට ආදායම් එනවනෙ කොහොමත්.